මරණය පෙනී පෙනී තම තත්වය විමසු තරුණයා at Veyangoda Station

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මරණය පෙනී පෙනී තම තත්වය විමසු තරුණයා at Veyangoda Station

    prew-train.jpg


    කොළොඹ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් අද පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත්විය.වේයන්ගොඩ ප්‍රදේශයේදී දුම්රියෙන් බැසීමට පා පුවරුවට ගොඩ වූ අවස්ථාවේදී එම පාපුවරුව කඩාගෙන වැටීම හේතුවෙන් තරුණයා දුම්රියෙන් ඇද වැටි ඇත.

    දුම්රියට හසු වීමෙන් අනතුරුව ඔහුගේ දෙපා ශරීරයෙන් වෙන්ව තිබුන අතර අනතුරෙන් පසුව තමා වටා එක්වූ පිරිසගෙන් තරුණයා විමසා ඇත්තේ තමාගේ කකුල් කැඩී ඇත්දැයි යන වගයි.ඉන්පසු තමා දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්න ලෙසත් ඔහු රැස්ව සිටි පිරිසට කියා ඇත.


    එම අවස්ථාවේම ඔහු රෝහල්ගත කලත් එම තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇත.මෙලෙස දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත්වුයේ වේයන්ගොඩ එළුව පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.




    train-accident-gossip9.jpg




    ඔබට නිවන් සුව පතමු

    කෝච්චියේ ගමන් ගන්නා විට පරිසම් වන්න.

    The video attached bellow.

    flags_0




    Cj live22
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 204
    Join Date: Dec 2011


    Yesterday, 11:02 PM

    මචන්ලා ඔය මගේ හොදම යාලුවෙක් .මම මල ගෙදර ගිහින් දැනුයි ආවේ. තාත්තා නෑ.අම්මයි නංගී විතරයි ඉන්නේ
    මටනම් කතාකරකන්න බැරිතරම් දුකයි.ඊයේ මෙය නැතිවුණා කිව්වාම මට පන නැතුව ගියා.අපි ඒ තරම් සමීපයි.අද අපේ ගෙදර එනවා කියලා මට පෙරේදා call කරලා කිව්වා.අපේ ගෙරද ඉන්න පුසත් එහෙන් ගෙනාපු 1 කෙක් .ඉතින් කියන්න තේරෙන් නෑ මට.අනේ මන්ද මේ ලෝකෙත් හොදින් ජිවත් වෙන්න යන කෙනාටම කෙලවනවා .

    සමීර සහෝදරයාණෙනි ඔබට නිවන් සුව අත් වේවා !!!!

    (මෙම මරණයට CGR 1ක වගකිව යුතුයි.මගේ මතයනම් එයයි .පා පුවරුවේ ගමන් කිරීම වරදක් වුවත් පා පුවරුව ගැලවීම යනු සුළුපටු නොවේ . මේ පිලිබදව ඔබත් දෙවරක් සිතා බලන්න .)


     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    මේ සංසාරයේ තවත් යමුද? වෙන්න තියෙන දේවල් වලක්වන්න බෑ. ඉක්මනට සසරෙන් එතෙර වෙමු.:angry::angry::angry::angry: