මරණින් පසු ජීවිතය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    කට්ටියක් විද්‍යාව විශ්වාස කරනව කට්ටියක් පෙරදිග ආගම් වල තියෙන දේවල් විශ්වාස කරනව.
    විද්‍යාව විශ්වාස කරනවා කියලා දෙයක් නම් නෑ බන්.
    ඒක නැවත නැවත අත්දකින්න පුලුවන් දේවල් මිසක් අවුරුදු දාහකට විතර කලින් කවුරු හරි මට මේ දැනුම ලැබුන කියල නිකන් දේශනා කරපු එකක් නෙවෙයි... උබටත් පුලුවන් ඇවිත් කියන්න උබට මෙහෙම දැනුමක් ආව එකපාරම භාවනා කරද්දී කියල දේවල් වෙන්නේ මේ මේ විදියට කියලා කිසිම ඔප්පු කිරීමක් නැතිව.
    ඒ ක කාට හරි විශ්වාස කරන්න පුලුවන්. විද්‍ය්යාවේ තියෙන්නේ තවත් ඒ වගේ කවුරු හරි කිව්වා පලියට විශ්වාස කරන දෙයක් නම් නෙවෙයි.
    අවිශවාස කරන ඒක ප්‍රශ්න කරන, ඒක ඔප්පු කරන්න නැත්නම් එක වෙන්න පුලුවන් තව විදි කියන දෙයක්.. ආගමක් එහෙම වෙනස් වෙන්නේ නෑ අනිත් අයට ඕන ඕන විදියට.
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095

    උබ ගැන නෙවෙයි කිව්වෙ ඔය මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් එකේ ඒ ඒ කොටස් වල එල්ලිල ඉන්න අය ගැන කිව්වෙ. උග්‍ර අන්තවාදී අන්ත දෙකක් මැද කොටස් කීපයක් තියෙන්නෙ ඔය ආගියුමන්ට් එකේ.
    එක එන්ඩ් එකක් සයන්ස් දැඩිව විශ්වාස කරනව අනික් එන්ඩ් එක උග්‍ර ආත්මවාදීන්. බුද්ධාගම හින්දු වගේ ආගම් නන් ටිකක් මැදට වෙන්න තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    උබ ගැන නෙවෙයි කිව්වෙ ඔය මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් එකේ ඒ ඒ කොටස් වල එල්ලිල ඉන්න අය ගැන කිව්වෙ. උග්‍ර අන්තවාදී අන්ත දෙකක් මැද කොටස් කීපයක් තියෙන්නෙ ඔය ආගියුමන්ට් එකේ.
    එක එන්ඩ් එකක් සයන්ස් දැඩිව විශ්වාස කරනව අනික් එන්ඩ් එක උග්‍ර ආත්මවාදීන්. බුද්ධාගම හින්දු වගේ ආගම් නන් ටිකක් මැදට වෙන්න තියෙන්නෙ.
    නෑ මම කිව්වේ කවුරු හරි සයන්ස් , ආගම් දෙපිරිසක් විශ්වාස කරන එක වගේ ඒවා කියන්වම් ඒක එහෙම නෑ කියලා මම කිව්වේ.

    උබට කැමති දෙයක් ආගමකට එකතු කරන්න බෑ . ඒක කියල තියෙන්නේ. විශ්වාස කරන්න තමයි තියෙන්නේ .
    ඒත් විද්‍යාවට උබට ඕන දෙයක් එකතු කරන්න පුලුවන්. තියන දේවල් බොරු කරන්නත් පුලුවන්. හැබැයි උබට නිකන්ම මට මෙහෙම දෙයක් පහල උනා කියලා කිසි පදනමක් නැතුව දෙයක් කිව්වා කියලා කවුරුත් ආගම් වල වගේ ඒවා පිළිගන්නේ නෑ . ඔප්පු කරන්න පුලුවන් නම් මේ තියන විද්‍යාවේ බේසික් ඔක්කොම වැරදි කියලා ඒක උනත් පිළිගන්න මිනිස්සු ලෑස්තියි හරියට ඒ කියන දේ පෙන්නන්න පුලුවන් නම්.

    ආගම් එකේ විරුද්ද එක. මුල් ගුරුවරයා කියල තියන එක defend කරල, විශ්වාස කරගෙන යන්න තියෙන්නේ .
     
    ඕක ගැන තියෙන ඩිබේට් බලපන් ඒතකොට උබට අහුවෙයි ප්‍රත්‍යක්ෂ නොකරගෙන විශ්වාස කරන මිනිස්සු ටිකක්. එහෙම අය ඕනිම විශයක ඉන්නව. මිනිස්සු දෙයක් පිලිගත්තට පස්සෙ උබ කියන තරන් ලේසියෙන් ඒව අත ඇරල දාන්නෙ නෑ. ඒක විද්‍යාත්මකද ආගමිකද නැත්තන සාහිත්‍යයමද කියන එක එතනට වැදගත් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    පුලුවන් නේ යම්තාක් දුරකට.. පාලයන කරගන්න බැරි දේවලුත් තියන නිසා නේ ප්‍රතිකාර ගන්න වෙන්නේ.

    බෙහෙත් කරල හොද කරන ඇගේ අමාරුවම හරි විදියට පේශි ක්‍රියාකරවල , ව්‍යායාම් කරන්න දීලත් හොද කරන වෙලාවල් තියෙන්නේ.
    ඒ වගේ මොලේ හරි විදියට වැඩ කරන්න හරි input දීලත් ඕක කරන්න පුලුවන් නිසා නේ counselling කියලා දෙයක් තියෙන්නේ.
    එහෙම බැරි ඒවාට බෙහෙත් දෙනවා.
    බහුතරය පිලිගන්නවා බන් ඔප්පු කරන්න පුලුවන් නම්.
    උබට බෑ නේ බුදුහාමුදුරුවෝ කියපු මාර්ගය නැතිව වෙන එකක් බුද්ධාගමට එකතු කරන්න .
    හබැයි උබට විද්යාවට ඕන තරම් දේවල් අලුතෙන් එකතු කරන්න පුලුවන්. දවස් ගානේ අලුත් දේවල් කොච්චර එකතු කරනවා ද .
    ඒකයි ආගම් වලට වඩා විද්‍යාව තේරුමක් තියෙන්නේ , මිනිස්සුට ප්‍රයෝජනවත්... මිනිස්සු හිතන් එක ඉස්සරහට අරන් යනවා. මිනිස්සු එක තැනම කොටු කරල තියන්නේ නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    බහුතරය පිලිගන්නවා බන් ඔප්පු කරන්න පුලුවන් නම්.
    උබට බෑ නේ බුදුහාමුදුරුවෝ කියපු මාර්ගය නැතිව වෙන එකක් බුද්ධාගමට එකතු කරන්න .
    හබැයි උබට විද්යාවට ඕන තරම් දේවල් අලුතෙන් එකතු කරන්න පුලුවන්. දවස් ගානේ අලුත් දේවල් කොච්චර එකතු කරනවා ද .
    ඒකයි ආගම් වලට වඩා විද්‍යාව තේරුමක් තියෙන්නේ , මිනිස්සුට ප්‍රයෝජනවත්... මිනිස්සු හිතන් එක ඉස්සරහට අරන් යනවා. මිනිස්සු එක තැනම කොටු කරල තියන්නේ නෑ .
    කොහොමද එකතු කරන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    කොහොමද එකතු කරන්නෙ
    දැන් උබ ඉන්න IT ෆීල්ඩ් එකට දවස ගානේ අලුත් දේවල් එකතු වෙන්නේ නැද්ද ?
    නැත්නම් මොකෙක් හරි කියලා තියන එකම විදියට ඒක විශ්වාස කරගෙන වැඩ කරනවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    දැන් උබ ඉන්න IT ෆීල්ඩ් එකට දවස ගානේ අලුත් දේවල් එකතු වෙන්නේ නැද්ද ?
    නැත්නම් මොකෙක් හරි කියලා තියන එකම විදියට ඒක විශ්වාස කරගෙන වැඩ කරනවද ?
    මම ඇහුවෙ කොහොමද එකතු වෙන්නෙ කියන එකනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    මම ඇහුවෙ කොහොමද එකතු වෙන්නෙ කියන එකනෙ.
    එකතු වෙන්නේ අලුත් දෙයක් කවුරුහරි හොයාගත්තම, ඒක ප්‍රයෝගිකව පෙන්නුවම ඒක බාර ගන්න ඒක අනිත් උන් ඔලුව හදන් ඉන්න නිසා.
    ආගම් වල නැත්තේ ඕක.

    විද්‍යාව , තක්ෂයනය කියන දේ දවසින් දවස දියණු වෙන්නේ නෑ , ඉස්සරහට යන්නේ නෑ වගේ දෙයක් උබ කියන්න ට්‍රයි කරනවා නම් ඉතින් තේරුමක් නෑ . උබම හොදටම දන්නවා ඒක එහෙමයි කියලා. 🙃
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    එකතු වෙන්නේ අලුත් දෙයක් කවුරුහරි හොයාගත්තම, ඒක ප්‍රයෝගිකව පෙන්නුවම ඒක බාර ගන්න ඒක අනිත් උන් ඔලුව හදන් ඉන්න නිසා.
    ඕක කරන්නෙ කොහොමද?

    විද්‍යාව , තක්ෂයනය කියන දේ දවසින් දවස දියණු වෙන්නේ නෑ , ඉස්සරහට යන්නේ නෑ වගේ දෙයක් උබ කියන්න ට්‍රයි කරනවා නම් ඉතින් තේරුමක් නෑ . උබම හොදටම දන්නවා ඒක එහෙමයි කියලා. 🙃
    හදිසි වෙන්නෙ නැතුව අහන එකට උත්තර දියන්කො.
    ------ Post added on Jan 4, 2023 at 7:20 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    ඕක කරන්නෙ කොහොමද?

    හදිසි වෙන්නෙ නැතුව අහන එකට උත්තර දියන්කො.
    ------ Post added on Jan 4, 2023 at 7:20 PM
    ඒක තමයි කිව්වේ. ප්‍රයෝගිකව උබට දෙයක් පෙන්නන පුලුවන් නම් ඒ දැනුම අනිත් උන් පිලිගන්නවා , පාවිච්චි කරනවා. 🙃
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    තම තමන්ගේ ආගම අනුව විශ්වාස කර ගන්ට. මට නම් බුදුන්වහන්සේ කිව දේ මම විශ්වාස කරනවා.
     
    • Love
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඒක තමයි කිව්වේ. ප්‍රයෝගිකව උබට දෙයක් පෙන්නන පුලුවන් නම් ඒ දැනුම අනිත් උන් පිලිගන්නවා , පාවිච්චි කරනවා. 🙃
    එහෙමද විද්‍යාවට අලුත් දැනුම එකතු වෙනව කියල උබට කියල දීල තියෙන්නෙ. 🙃
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    එහෙමද විද්‍යාවට දේවල් එකතු වෙනව කියල උබට කියල දීල තියෙන්නෙ. 🙃
    ඔව් ඉතින්. inventions විදියට, පුබ්ලිකේෂන් විදියට, දැනුම විදියට අලුත් දේවල් එලියට දාන්න පුලුවන් , නැත්නම් සංවාද ව්දියට පුලුවන්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තමන් විසින්ම යම්තාක් දුරකට මොළයේ ඒ ක්‍රියාකාරිත්වය පාලනය කරන්නෙ හිතෙන්.

    තමන්ගේ පේශි ම ක්‍රියා කරවල, තමන්ගේ පේශි වල තියන අවුලක් හදාගන්නවා වගේ.
    මොලේට හොද දේවල් දීල, හරි විදියට උත්තේජනය කරනවා වගේ දෙයක් කරල ඕක හදාගන්න පුලුවන් නේ.
    ඒක සාර්ථක උත්තරයක් නෙවේනෙ.

    තමන්ගෙ පේශි ක්‍රියාත්මක වීම පාලනය කරන්නෙ/ ඒකට විධානය දෙන්නෙ තමන්ගෙ මොළයෙන් නම්,
    තමන්ගෙ මොළය ක්‍රියාත්මක වීම පාලනය කරන්නෙ/ ඒකට විධානය දෙන්නෙ කවුද?

    meditate කරනවා කියල කරන්නෙත් ඕක නේ (ඇස් දෙක පියාගෙන නිකන් කලින් පාඩම් කරගත්තා වචන ටිකක් කියනවන එක නෙවෙයි...)... . පැත්තකට කියලා හිත සන්සුන්ව තියාගෙන හිත හදාගන්නවා කියලා කරන්නෙත් ඕක නේ.
    ඒ කියන්නෙ හිත කියලා වෙනම දෙයක්/ වෙනම හැඳින්වීමක් තියෙනවා කියන එකමනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    ඒක සාර්ථක උත්තරයක් නෙවේනෙ.

    තමන්ගෙ පේශි ක්‍රියාත්මක වීම පාලනය කරන්නෙ/ ඒකට විධානය දෙන්නෙ තමන්ගෙ මොළයෙන් නම්,
    තමන්ගෙ මොළය ක්‍රියාත්මක වීම පාලනය කරන්නෙ/ ඒකට විධානය දෙන්නෙ කවුද?
    උබ වැරදියට අරන්. මම ඔය දුන්නේ පේශි ගැන උදාහරණයක්. පේශි හරි විදියට ක්රියාක්රවල ඒක ව්‍යායාම් කරල ඒක හදාගන්න පුලුවන් වගේම, මොලේට හරි දේවල් දීල එකෙ තියන දේවල් වෙනස් කරගන්නත් පුලුවන්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබ වැරදියට අරන්. මම ඔය දුන්නේ පේශි ගැන උදාහරණයක්. පේශි හරි විදියට ක්රියාක්රවල ඒක ව්‍යායාම් කරල ඒක හදාගන්න පුලුවන් වගේම, මොලේට හරි දේවල් දීල එකෙ තියන දේවල් වෙනස් කරගන්නත් පුලුවන්.
    තමන් විසින්ම තමන්ගෙ මොළයට යම් දෙයක් දෙන්න නම්, මොළයට අමතරව ඒක දෙන කෙනෙක් ඉන්න ඕනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ හිත කියලා දෙයක් තියෙනවා කියන එකමනෙ.
    හිත කියලා වෙන් කරන්න පුලුවන් දෙයක් නෑ කියලා කිව්වේ.
    meditate කියන්නේ උපදේශනය වගේ මොලේට හරි input දෙනවා වගේ වැඩක් කියලා කිව්වේ. හිතක් නෑ නේ බන් මොලයක් නැති තැන. උබ ඔය කියන්නේ මොලයෙන් වෙන්ව පවතින එකක් ගැන. එහෙම එකක් කොහද තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඔව් ඉතින්. inventions විදියට, පුබ්ලිකේෂන් විදියට, දැනුම විදියට අලුත් දේවල් එලියට දාන්න පුලුවන් , නැත්නම් සංවාද ව්දියට පුලුවන්.
    කොහොම දුන්නත් ඕක ඇතුලෙ වෙනස් කරන්න බැරි දෙයක් තියෙනව.