මරණින් පසු ජීවිතය

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Puluwan nam hoyagena kiyawanna..

    View attachment 193748
    මගේ ගාව මේ පොත තියෙනව..නැවත ඉපදීම, පෙර ජිවිත තියෙනව, කුසල අකුසල කර්ම තියෙනව කියල ඇමරිකාවෙ ක්‍රිස්තියාණි කෙනෙක් මගින්ම ඔප්පු වෙනව.
     
    • Love
    Reactions: NRTG and S_M_S

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මිනිස්සු බහුතරය පිලිගත්ත කියල ඒක දැනුමක් විදියට විද්‍යාව පිලිගන්නෙ නෑ.
    ඕක ඇහෙන් දකින මිනිස්සු විතරක් පිලිගනී. වීඩියෝ කරල ගෙනිච්චම උන්ව ජෝක් එකට ගනී වීඩියෝ එඩිට් කරල කියල. ඇමරිකාවෙ/ඉන්දියාවෙ ගිය එකක් උබට මෙහෙ කියද්දි උබත් එහෙම කියයි.

    මේ තියෙන්නෙ එහෙම එකක්. දැන් ඕක ඌ ඇත්තටම දැක්ක නන් ඌ මේ වෙනකොට ඒක විශ්වාස කරගෙන ඇති අනික් උන් ඌව බොරු කාරයෙක් විදියට කියද්දි.

    ------ Post added on Jan 4, 2023 at 8:22 PM

    ඔය මිනිහ ඔතන තනිකරම magic trick එකක් කරන්නේ.
    ඒක උබට තේරෙන්නේ නැත්තන් මචං මේක ගැන කතාකරල වැඩක් නැහැ.
    උබ උබම එල්බගෙන ඉන්න fantasy එකෙන් එලියට එන්න කැමති නැහැ.
    උබ programmer කෙනෙක් කියල මටනං හිතාගන්නත් අමාරුයි.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,294
    166,566
    113
    එකමත් එක රටක

    දැන් මොකද්ද ඔකේ පිළිගන්නේ නැත්තේ ?
    දෙයක් කරන්න පුලුවන් නම් ඒ දේ කරල පෙන්නන් පුලුවන් නම් පිලිගන්නවා .
    හැබැයි ඒක කරන්නේ කොහොමද කියලත් හොයල බලනව.
    නිකන්ම මම මෙහෙමයි මේක කරන්නේ කියන දේ පිළිගන්නේ නෑ . 🙃
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095

    ඉතින් අහසින් යන එකෙක් හෙට අහසින් ගියත් ඔහොමනේ වෙන්නේ. ඒක කොහොමද විද්යානුකූල වෙන්නේ බහුතරය පිළිගත්තා කියල. උබ කියපු දේ කෙනෙක් උනා කියල කීවොත් මොකද වෙන්නේ කියන්න තමා ඔය වීඩියෝ ඒක දැම්මේ. ඕක ඇත්තද නැද්ද කියන එක මට අදාල දෙයක් නෙවෙයි.

    මම ඉන්න ස්ටේටස් ඒක මොකද්ද? විද්‍යාත්මක ක්‍රමය හේතු පලය විතරක් නෙවෙයි කියපු එකද?

    ඔව් මම කලිනුත් programmeer කෙනෙක් නෙවෙයි. ඔය විද්‍යාත්මක ක්‍රමයට අමතරව තව ක්‍රම තියෙනවා දැනුම එකතු කරන්න කියන එක නං දැනගත්තේ AI විෂයක් විධියට ඉගෙන ගන්න පටන් ගත්තාම.

    දැන් මොකද්ද ඔකේ පිළිගන්නේ නැත්තේ ?
    දෙයක් කරන්න පුලුවන් නම් ඒ දේ කරල පෙන්නන් පුලුවන් නම් පිලිගන්නවා .
    හැබැයි ඒක කරන්නේ කොහොමද කියලත් හොයල බලනව.
    නිකන්ම මම මෙහෙමයි මේක කරන්නේ කියන දේ පිළිගන්නේ නෑ . 🙃
    එකනෙ කලින්ම කිව්වේ හේතුවයි ප්ලය විතරක් මදි කියල.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,294
    166,566
    113
    එකමත් එක රටක
    එකනෙ කලින්ම කිව්වේ හේතුවයි ප්ලය විතරක් මදි කියල.
    ඉතින් එතනත් හේතුව තමයි හොයලා බලන්නේ
    උබ ඔය නිරීක්ෂණය හේතුවක් විදියට අරගෙන ආගම් ඇදහිලි වල කරනවා වගේ.

    ඌ දෙයක් කරනවා . ඒක ට ඌට ඕන නම් ඇත්ත හේතුව කියන්න පුලුවන්
    නැත්නම් ලංකාවේ වගේ එකෙක් කියනව වගේ බොරු දෙයියො ඇවිත් වරමක් දුන්නා වගේ කතාවක් කියන්න පුලුවන්.

    එතකොට ඒ හේතුව ගැන හොයල බලල තීරණය කරන්න පුලුවන් ඒක පිළිගන්න පුලුවන් දෙයක් ද නැද්ද කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඉතින් එතනත් හේතුව තමයි හොයලා බලන්නේ
    උබ ඔය නිරීක්ෂණය හේතුවක් විදියට අරගෙන ආගම් ඇදහිලි වල කරනවා වගේ.

    ඌ දෙයක් කරනවා . ඒක ට ඌට ඕන නම් ඇත්ත හේතුව කියන්න පුලුවන්
    නැත්නම් ලංකාවේ වගේ එකෙක් කියනව වගේ බොරු දෙයියො ඇවිත් වරමක් දුන්නා වගේ කතාවක් කියන්න පුලුවන්.

    එතකොට ඒ හේතුව ගැන හොයල බලල තීරණය කරන්න පුලුවන් ඒක පිළිගන්න පුලුවන් දෙයක් ද නැද්ද කියලා.
    උබ කියන එක ඇත්ත උනාට ඔහොම දැනුම එකතු වෙන විදියක් විද්‍යාව ඇතුලේ නං නෑ. ඔහොම research papers පබ්ලිෂ් කරොත් රිජේක්ට් නං වෙනවා කියන එක නං දන්නවා.