මරණින් මතු ජීවිතය! 'පුනරුප්පත්තිය'

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මරණින් මතු ජීවිතය! 'පුනරුප්පත්තිය'

    පුනරුප්පත්තිය හුඟදෙනෙක් හිතන් ඉන්න විදිය කතාවක් නෙවෙයි... ඒක අමුතුම කතන්දරයක්!!! හැබැයි, මං හිතන්නේ නෑ කිසිම හාමුදුරු නමක් වත්, බුදුරජාණන්වහන්සේ හෙලිදරව්කල සිදුවීම් මාලාව මං තරම් පැහැදිලිව, මං තරම් නිරවුල්ව, අල්ලාගෙන ඇති!! තේරුම් අරගෙන ඇති!! කියල. මොකද ඒ කරුණු හරියට තේරුණා නම්, කිසි කෙනෙක් ආයේ සංසාරයක්, මරණින් මතු ජීවිතයක්, ගැන කතාකරන එකක් වත් නෑ!!! කවුරුවත් සංසාරේ යන්න තිය හිතන එකක්වත් නෑ!!! හාමුදුරුවරුත් මේ කරුණු දැනගෙන, හැමෝටම කියල දුන්නා නම්, ගෞතම බුද්ධ රාජ්‍යය හරිම සුවිශේෂී එකක්ම වේවි!!! ලිඳක් ඉහල දැම්ම වගේ මේ වාසනාවන්ත කාලයේ මනුස්ස ජීවිත ලබල ඉපදිච්ච ගොඩ දෙනෙක්ගේ සංසාර කතාව මෙතැනින්ම ඉවර වේවි!!! මට ආගම් බේධ, ජාති බේධ, කුල බේධ මොකුත් අදාළ නෑ... යමක් කමක් කියවල තේරුම්ගන්න පුළුවන් හැකියාව තියන හැමෝම බලන්න!!!
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දමිත් ලොක්කා....
    ඔයා දාන දාන ත්‍රේඩ් එක කොල්ලෝ අජූත කරනවා නේද? :lol:
    ඔයා නිවන් දැක්ක විදිය සංක්ෂිප්තව කෙටියෙන් දැම්මා නම් ඉවරයි නේද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් ලොක්කා....
    ඔයා දාන දාන ත්‍රේඩ් එක කොල්ලෝ අජූත කරනවා නේද? :lol:
    ඔයා නිවන් දැක්ක විදිය සංක්ෂිප්තව කෙටියෙන් දැම්මා නම් ඉවරයි නේද?

    ඔව් මචන්. ඒ ඔය හුජ්ජ කොල්ලන්ගේ හැටි නේ!!:D

    මේ... දැන් ඉතින් මම ණිවන් දැක්ක විදියෙන් වැඩක් නෑ... දැන් උඹලම බලාගන්න ලෑස්ති වෙයල්ලා!!!:yes::yes::yes:

    හුඟාක් එවුන් මේ මාතෘකාව කතා කලාට උන්වත් දන්නේ නෑ, මොකද්ද වෙන්නේ... කොහොමද වෙන්නේ... මොකවත්!!
    සමහරු හිතාගෙන ඉන්නවා බණ අහගෙන අහගෙන, දාන දීගෙන දීගෙන, සිල් රැකගෙන රැගෙන යනකොට ණිවන් යනවා ඇති! කියල...
    ඒ කිසි එකෙක් කරන්න ඕනේ දේ කරන්නේ නෑ!! එහෙම බෑ!!! තමන් කරන්න ඕනේ වැඩේ, තමන් කරන්නම ඕනේ!!! තව කල්ප 750ක් ගියත් එච්චරම තමයි.
    මේක හරි පුදුම කාලයක්. දැන් නියම වෙලාව ඇවිල්ල තියෙන්නේ... මට පුළුවන් ලස්සනට සේරම පැහැදිලි කරලා දෙන්නත්.
    මම ඒක කරන්නම්... උඹල කරන්න ඕනේ දේත් පැහැදිලිව කියන්න, උඹලගේ කොටස හරියට සම්පූර්ණ කරගෙන, මෙතැනින්ම සේරම ඉවරයක් දැකපන්.
    වෙන කතා මොකුත් වැඩක් නෑ!!! මම නම් කීයටවත් කැමති නෑ, කිසි එකෙක් මේ chance එක miss කරගන්නවාට.

    අනික, මට/මේ කරන දේවල් වලට කොච්චර බාධා කලත් කිසි වැඩක් වෙන්නේ නෑ!!!
     
    ask89

    Banned
    Jun 11, 2011
    81
    3
    0
    සියලු දේට තියෙන ආසාව මනුෂ්‍යා සංසාරේ අතරමං කරයි :growl::growl::growl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සියලු දේට තියෙන ආසාව මනුෂ්‍යා සංසාරේ අතරමං කරයි :growl::growl::growl:

    eyi... waradiyi!! waradiyi!!!:growl::growl::growl:

    Buduhamuduruwo kiyala dunne kamaththen kamaththa nasanna!!! e kiyanne aasawenma aasaawa nasala daanna. ethakota sansaare atharaman wenne naa...

    anika mama thawa tika dawasakin sansaare hulan arinawa!!!:lol::lol::lol: eeta passe balamuko kattiya aayi yanne koheda kiyala??:P

    සමහරු හිතාගෙන ඉන්නවා බණ අහගෙන අහගෙන, දාන දීගෙන දීගෙන, සිල් රැකගෙන රැගෙන යනකොට ණිවන් යනවා ඇති! කියල... ඒත් කිසි එකෙක් කරන්න ඕනේ දේ කරන්නේ නෑ!!! එහෙම බෑ!!! තමන් කරන්න ඕනේ වැඩේ, තමන් කරන්නම ඕනේ!!! මට පුළුවන් ලස්සනට සේරම පැහැදිලි කරලා දෙන්න. මම ඒක කරන්නම්... උඹල කරන්න ඕනේ දේත් පැහැදිලිව කියන්න, උඹලගේ කොටස හරියට සම්පූර්ණ කරගෙන මෙතැනින්ම සේරම ඉවරයක් දැකපන්. වෙන කතා මොකුත් වැඩක් නෑ!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    oya okkoma boru banz.

    paw karana un hodata innawa.

    pin karana unta hena karadara

    mama owa wiswasa karanne na.

    anith eka okkoma niwan giyoth, ayeth minissu na.

    owa oya tharam hithata ganna oni dewal newi.

    athal eke katawath karadarayak nathuwa innawa nam ekai wenna oni.

    ps. mama bauddayek.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    oya okkoma boru banz.

    paw karana un hodata innawa.

    pin karana unta hena karadara

    mama owa wiswasa karanne na.

    anith eka okkoma niwan giyoth, ayeth minissu na.

    owa oya tharam hithata ganna oni dewal newi.

    athal eke katawath karadarayak nathuwa innawa nam ekai wenna oni.

    ps. mama bauddayek.

    umbata lajjaawak kiyala ekak thiyanawada??? umba bauddayek kiyanne, umba maha aachchige porak ne ban!!! Saba Bauddhaya kiyanne at least sothaapanna kiyana thathweta wath pamini kenata!!! nathnam u Buddha Saasanayata wath ayithi ekek neweyi!!! thoth echcharayi. thota therunaada?? :growl:

    thada unaada? thada wenna epa! mage duty eka kale gihin inna ewunwa paarata adala aragena, unta aththa kiyala deela, unge yahapatha hadaaganna udaw karana eka!! habayi mama e wenuwen anugamanaya karana kriyaamaargaya ara Upali gruhapathi, lamaya monawa hari kate daagana hira karaganna hadanawa dakkoth, anugamanaya karanawayi kiyapu kramaya thamayi!! habayi, mama eetath serious!!! homba thalanawa kale paninna haduwoth!!! :nerd:

    me yaluwa, oyage Sruthawath Bhaawaya 0 !!! Chathurarya Sathya Danuma nil!!! ekayi oyata oya wage hithenne. issella igena ganna!!! eelangata therevi karanna thiyenne monawada kiyala. oya mulinma link karala thiyana thread eka follow karanna.
     
    budu hamuduruwo uba kiyana widihata neethi dala thiyenne koheda yakoo ?

    ubala hadanne buddhagamath islam wage ekak karanna. :angry::angry::angry::angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    budu hamuduruwo uba kiyana widihata neethi dala thiyenne koheda yakoo ?

    ubala hadanne buddhagamath islam wage ekak karanna. :angry::angry::angry::angry:

    booruwek wage kaagahanna epa gon miniho!!! 'yamek sothaapanna nathnam, ohu mage saasanayata wath ayithi kenek neweyi!!' kiyala kiwwe Buduhamuduruwo mayi!!! e ayi kiyana eka tho wage harakta notherunaata mole thiyana ewunta nam therenawa.

    yako, marena marena minissu yanne thirisan, peretha, niraya kiyana upath walatayi... niya silata gath pas chuttak tharame pramaanayak witharayi nawatha manussa loketa ho, sugathiyaka upathak karaa yanne kiyala kiwwama, therenne nadda thiyana risk eka??? thota puluwanda 'mata aaye minihekma welaa upadnna one!!!' kiyala ehema karanna??? harako... danna handa kiyanne. thoge motta kama paththakin thiyala issella hariyata igena ganin.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් උඹ හිතනවද අපි මේ ඉපදිලා ඉන්නෙ වසනාවන්ත කාලයක කියල ??
    :oo:

    උඹ එහෙම කියන්නෙ කොහොමද
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචන් උඹ හිතනවද අපි මේ ඉපදිලා ඉන්නෙ වසනාවන්ත කාලයක කියල ??
    :oo:

    උඹ එහෙම කියන්නෙ කොහොමද

    yaluwa, api ipadune kohomada? jeewathwenne kochchara kaalayakda? marenne kawadda? marunata passe wenne mokadda? kiyana ewaa api dangena hitiyath nathath, wena de e widiyatama siddha wenawa!!!

    api hithamau, api paaraka awidagena yanawa. issaraha daara walak. api yanne katta kaluware... mona magulakwath penne naa... kiyala. eth kawuruhari awith kiwwoth 'ohoma yanna epa! issaraha loku walak... watunoth vinaasayi' kiyala, eka apita loku upakaarayak wenne nadda?? apita watinne nadda??

    habayi ithin ohoma aththa kiyala denna loketa pahalawena udawiya harima durlabhayi. me api manussayo hatiyata ipadilaa thiyenne, Gauthama Budurajaananwahansege saasanaye anthima hariye. apita wadaa pin thibunu udawiya goda denek danatama dukin nidahas welaa iwarayi. anik aya thaama pramaadayi. eth danatath Pirisudu Sri Saddharmaya hondatama therenna ahanna awasthaawa labila thiyana nisa, umbala aththatama hareema waasanawantha, pinwath minissu!!! therumganna puluwan unoth, thama thamanta jeewithe awabodha karaganna labunoth, aaye kathaa karala wadak naa!!! e waasanaawantha kama maninna widiyak naa!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෝ මේ පවිත්‍ර? අපවිත්‍ර උනාවත්ද??
    මම බැන්නට ඉතින් උඹලට :love: නේ... :yes::yes:

    thread එක බලාගෙන වරෙන් කෝ... ආයි ධර්මය හප හප ඉන්න ඕනේ නෑ!! කතාව හොඳටම තේරේවි!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි ප්‍රශ්ණයක්! ධර්මය හප හප ඉන්න උදවිය ලක්ෂ ගණනක් ඉන්නවා!! EK එකෙත් දාස් ගණනක් ඉන්නවා!! උන් මේ කතන්දරේ බලනවද දන්නේ නෑ!!! හුඟක් ධර්මධර, විනයධර, ධරධර, කට්ටිය තොග ගණනක් හිටිය 'මම අපාගත වෙන්න යනවා...' 'මම ලෞකික සමාධියකට රැවටිලා ඉන්නවා...' කියල බයිලා ගහපු!! මං කියලමයි පටන්ගත්තේ, ඉස්සර ඉඳලම මට 'පාට්' දාන්න, මට සෙල්ලම් දාන්න ආව අයට අන්තිමේ කට _ක පියාගෙන පැත්තකට වෙන්න උනා කියල... දැන් පේනවනේ??

    ඔය කාගෙවත් ලොකු 'වංස' මට වැඩක් නෑ!!! හැබැයි මෙතනින් එහාට ආයේ සංසාරේ යන්නත් බෑ!!! අන්න එච්චරයි මගේ තීරණය. මොකද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරන්න කිව්වේ එහෙම!!!

    දැන් මට fit / හිතවත් හැමෝම, ඔය 'මට මොංගල්' කියපු මොංගල් කාරයෝ හැමෝම, 'මට බූරුවා කියපු' බූරුවෝ හැමෝම, 'මට පිස්සු' කියපු පිස්සෝ හැමෝම, 'මම තාමත් සංසාරේ මයි' කියපු සංසාරේ යන්න හදන හැමෝම, 'මම ලෞකික සමාධියකට රැවටිලා' කියපු ලෞකික සමාධි වලට රැවටිලා ඉන්න හැමෝම, තව 'මම අපායේ යනවා' කියපු රජිතා ළමය එහෙම, ආයි ඔය මහමෙව්නා වලටත් සම්බන්ධ හැමෝම අනිවාර්යයෙන් මේක බලන්න!!! ඔය හැමෝම මේ සැරේ ණිවන් දකින්නම ඕනේ... නැත්නම් අනාගාමී වෙන්න වත් ඕනේ... ආයේ කීයටවත් සංසාරේ යන්න නම් බෑ!!! ඒක එච්චරයි. ඒ විදියටමයි වෙන්න ඕනේ... වෙනස් විදියකට වෙන්න ඉඩ තියන්නේ නෑ... බලන උදවිය දන්න දන්න අයට email පාරක්, sms පාරක් හරි දාන්න... අනික් අය 'පව්' නේ...

    මේ කතාව ඉවර කරන්න ලැබෙයිද නැද්ද කියන එක විතරයි මට තියන එකම ප්‍රශ්ණේ... අපි අනිත්‍යය කියන දේ බොක්කෙන්ම දන්නවා! ඒකයි. එහෙම උනත් කියන්න ඉන්න කරුණු සේරම drafts හදල තියෙන්නේ! මම expire උනත්, ඒ drafts ටික ඒ විදියටම හරි forum වලට වැටෙන්න වැඩ කටයුතු කරනවා. කරුණු දැනගත්තම, වෙන වෙන අය හරි ඒවා පැහැදිලි කරලා අනික් අය වෙනුවෙන් හදල දාවි... කියල දන්නවා.

    මම මුළු සංසාර කතාවම real-life උදාහරණ වලින් පෙන්වන්න හදල තියෙන්නේ. ඒක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා!!! තෙරුනායින් පස්සේ සංසාර ගමන එහෙමපිටින් හබක්!!! මම නෙවෙයි, බුදුහාමුදුරුවෝ මයි එහෙම කියල, පෙන්වල දීල, තියෙන්නේ!!! ඉතින් ඇත්ත කතාව ඒකයි!!!

    මේක එකපාරටම කියල දාන්න බැරි, ඔය ආත්ම සංකල්පය, 'මම' කියන එක, කුඩේ කුඩු වෙනවා ඔය ටික තෝරලා දුන්නම. කොටින්ම 'මට' කණ පැලෙන්න ගැහුවා වගේ වෙනවා!!! එතකොට සමහර උදවිය upset වෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේත් ඉර්දී ප්‍රාතිහාර්යය මගින් ණිවන් අවබෝධ කරවීමට වඩා කැමති උනේ ආදේශනී ප්‍රතිහාර්යයෙන් ඒක කරන්න... ඊටත් වඩා කැමති උනේ අනුසාසනී ප්‍රතිහාර්යයෙන් අවබෝධය ඇති කරවන්න... එහෙම කලේ හරි ක්‍රමය ඒක හන්දනේ?? අන්න ඒ හන්ද මාත් දැන් කරුණු ඉදිරිපත් කලේ තමාගේම අවබෝධයෙන් වැඩේ කරගන්න!!! ඊළඟට උදාහරණ දෙන්නම් නිවණ මේකමයි, පරිපූර්ණ වශයෙන් දකින්නේ මෙහෙමයි, දැක්කම වෙන්නේ මෙහෙමයි කියන සේරටම!! අවසානයට දෙන්නම් සංසාරේ umbrella powder වෙන්න!! ඊට පස්සේ ඔයාලම බලාගන්න 'සංසාරේ යන්න' පුලුවන්ද? 'මට' මොකද්ද වෙන්නේ? කියල!!!
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.
     
    okata mama kiyanne 'thoran bala bala bayila gahanawa' kiyala!!!
    mole kachal unaama ohoma thamayi!!! api monawa karannada ithin???
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    okata mama kiyanne 'thoran bala bala bayila gahanawa' kiyala!!!
    mole kachal unaama ohoma thamayi!!! api monawa karannada ithin???

    මම මේ දේවල් කිව්වේ බුද්ධ්මත් මිනිස්සුන්ට මිස බුද්ධිහීන ඔබට නොවෙයි.