මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Gedara unta kanna natuwa iddi wal ballonta kanna dila niwan dakinna balan inna pissu ponz🤣🤣🤣
    Screenshot_2024-01-20-09-43-42-644-edit_com.facebook.katana.jpg
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ ණය ගෙවලා ඉවරද? ණය ගෙවන්නේ නැතුව ආයේ මාගල් ලියන්නෙ නෑ කිව්වනේද

    මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි දමියට. නැත්නම් ලොකු විනාසයක් වෙන්නෙ සූදු කෙලලම. ඉක්මනින් මොහුව ප්‍රතිකාරවලට යොමුකරන්න
    ------ Post added on Jan 21, 2024 at 10:16 AM

    මාමේ කතරගම යාචක පර්‍යේෂකයින් ගිහින් පරීක්ෂණයක් කරලා. එක යාචක පරීක්ෂකයෙක් පැයට 4000හොයලා. කොහොමද වැඩේ. අන්න බිස්නස් ගොඩයනවා නම්.
    ------ Post added on Jan 31, 2024 at 9:37 AM

    ඔබේ ආධාරය දමියට දෙන්නේ..
    ගොඩ.ගොඩ ගොඩ ගොඩ පින් කරගන්නේ..
    දෙවිගොල්ලක් මගෙ පස්සෙන් ඉන්නේ..
    දෙවිගොල්ලන්ගෙ අසිරි ලබන්නේ..

    මෙහෙම කවියක් කතරගම ගිහින් කිව්වොත් මාමට ඉක්මනින්ම ණය ටික ගෙවාගන්න පුලුවන් වෙයි මාමේ. ආයෙ හිත හිත කරන්න ඕන දේකුත් නෙවෙයිනේ. ඔන්න මට පුලුවන් උදව්ව මම කරා..කවියක් හදලා දීලා..
    ------ Post added on Feb 3, 2024 at 10:35 AM

    මාමේ, කතරගම ගියේ නැද්ද තාම
    ------ Post added on Feb 11, 2024 at 11:30 AM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලියන්න ගත්තෙ. ඒ ගෙවිච්ච කාලය තුළ වෙච්ච දේවල් නිසා සමහරවිට දැන් ලියන ඒවයි style වෙනසක් තියෙයි. ඒව ගණන් ගන්න එපා. 😌😌 දැන් ඇත්තටම ඉතුරුවෙලා තියෙන්නෙ භාග්‍යවතුන්වහන්සේට ඒ කාලෙ කියල තෝරලා දෙන්න බැරිවෙච්ච ධර්ම කරුණු පැහැදිළි කරන එක තමයි. මේව මේ මගේ හිතළු.. මගේ කතා.. ධර්මයේ නැති දේවල්.. කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා!!! !!! !!! මේ කියාගෙන යන්නෙ ඔහෙල හුඟදෙනෙක් අහල - කියවලා තියන, හැබැයි නොතේරිච්ච, 'නියාම ධර්ම' හා 'කර්ම - කර්ම විපාක' කතන්දර ගැනයි!!! හැබැයි දැන් මං අන්ත දුප්පතෙක්.. ණය ගෙවාගන්න බැරි අසරණයෙක්.. හිතිං හොඳටම වැටිල ඉන්න කෙනෙක්.. නිසයි, මං නිසා දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්න මගේ නෝනා - ළමයි ගැනත් ගොඩාක් දුකින්.. හිත් වේදනාවෙන්.. හිත් පීඩාවෙන්.. ඉන්න කෙනෙක් නිසයි, දැන් මගේ memory නම් ටිකක් කචල්!!! 😔😔 මං ළඟ මේ posts වලට draft කරපුවා තොගයක්ම තියනව. දැන් මට ඒවයින් finalize කරල publish කරපු paragraphs මොනවද? නොකරපු paragraphs මොනවද? මතක නෑ!!! 😔😔 ඉතිං ඉදිරි posts වල සමහරවිට repeated paragraphs එහෙම වැටෙයි. ඒවත් ප්‍රශ්ණයක් කරගන්න එපා.

    හරි යාළුලා අන්තිමටම දාපු post එකේදි මං worldwide structures හැදෙන හැටි සවිස්තරව කියල දීලා, ඒවා සම්බන්ධව භාග්‍යවතුන්වහන්සේ වදාළ මංගල කරුණු වගයකුත් තියන බව කියලා, ඒ ගැන කියන්න කළින් භාග්‍යවතුන්වහන්සේ වදාළ 'කෙළෙස් අඩු වැඩි කතාව' කියල දීල ඉන්න වෙන බව කියලා නැවැත්තුවා. අද එතන ඉඳල. 🙂
    ඔහෙල දන්නවද දන්නෙ නැහැ “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති." (කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි.) කියලා භාග්‍යවතුන්වහන්සේම කියපු එකක් තියනව!!! අන්න ඒකෙ කියල තියන කෙළෙස් කතාව තමයි කතාව!!! ඒ ඔහෙල දන්න 'රාග - ද්වේශ - මෝහ' නෙවෙයි!!! !!! !!! 😯😳 😁 මොකද, ස්වභාවධර්මයේ ඇත්ත කතාවෙ තියෙන්නෙ විද්‍යුත් තරංගයි - විද්‍යුත්චුම්බක තරංගයි දෙක විතරයි!!! !!! !!! ඒවයි රාග - ද්වේශ - මෝහ කතා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌

    ඔන්න ඕක අල්ලගන්න යාළුලා මටත් සෑහෙන අමාරු උනා. මුල්ම කාලෙ මං AC current එක යන wire එකකට කාන්දම් කෑල්ලක් ලං කළාම vibrate වෙන එකයි කෙනෙක්ගෙ රාග ද්වේශ මෝහ වැඩි වෙනකොට එයාගෙ හිතේ විසිරීම වැඩිවෙන එකයි අතරෙ බැලූ බැල්මටම පේන සමානකම නිසා කෙළෙස් කියන්නෙ 'රාග' = attraction, 'ද්වේශ' = repulsion, 'මෝහ' = attachment / distance වෙන්න ඇති කියලා හිතුවා. ඒ විදියට පැහැදිළි කරලා ලියල publish කළත් එක්ක!!! ඒත් මට 'හරි කෙළෙස්'.. නැත්නම් 'කෙළෙස් බන්ධන' කතාව හරියටම තේරුණේ / අහුවුනේ memory waves resonate වෙන සිද්ධිය අල්ලගත්තට පස්සෙ තමයි. බැලුවම කෙනෙක් සසර දුකින් නිදහස් වෙනවද නැද්ද?? සංසාර පැවැත්මෙන් ගැලවෙනවද නැද්ද?? කියන එක තියෙන්නෙත් ඒ කෙළෙස් මත තමයි!!! !!! !!! කෙළෙස් අඩු නම් සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක ලේසියි!!! කෙළෙස් වැඩි වෙන්න වැඩි වෙන්න සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක හැබෑ නොවන හීනයක් ගාණයි!!! !!! !!! අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙත් chance එක තිබිල තියෙන්නෙ කෙළෙස් අඩු අයට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා ~" එකේ තේරුම ඒකයි!!! !!! !!!

    එතකොට යාළුලා ඒ සිද්ධිය පිටිපස්සෙ තියන ස්වභාවධර්මයේ කතාව මෙන්න මේකයි. 🙂😌 යාළුලා මං worldwide structures හැදෙන හැටි ගැන පැහැදිළි කරද්දි කිව්වා එතනදි බලපාන්නෙ ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තිය බව. හැබැයි ඒ පැහැදිළි කිරීම ඇත්තටම නම් අසම්පූර්ණයි!!! මොකද දැන් ඔහෙල දන්නවා memory mechanisms අතරෙ couplings හැදෙන එක 'තමන් සම්බන්ධ තමන්ට අදාළ memory waves වළින්' direct couplings හැටියටයි.. & 'තමන් සම්බන්ධ නැති, තමන්ට අදාළත් නැති, අනුන්ගෙන් induce වෙච්ච waves වළින්' indirect couplings හැටියටයි.. දෙවිදියකට සිද්ධවෙන බව. හැබැයි මං දැනට පෙන්නපු structures වල පෙන්නලා තියෙන්නෙ නිකම්ම couplings ටිකක් විතරයි. Direct - indirect කතාවක් සඳහන්කරල වත් නෑ!!! ඒකට හේතුව මේකයි.
    ඔය structures ඔක්කොම හා හා පුරා කියලා arrenge වෙන්න ගන්නේ විනාශවෙලා ඉවරවෙච්ච සක්වළක ඉතුරුවෙන දේවල්.. නැත්නම් ආභස්සර තත්වයට පත්වෙච්ච සත්වයනුයි අළුයි දුවිලියි වළින් අළුතෙන් සක්වළක් form වෙද්දීයි!!! සක්වළක් අළුතෙන්ම නිර්මාණය වෙද්දීයි!!! එතෙන්දි ආභස්සර සත්වයන්ට ඇස් - කන් - නහය - දිව - කය 5ම නැති නිසා ආභස්සර වෙලා ටික කාලෙකින්ම උන්ට memory recall වෙන ඒවා එහෙම්පිටින්ම නැතුව යනවා!!! ඊටපස්සෙ mechanisms වල තියන waves ඔක්කොම mechanisms mechanisms අතරෙ resonate වෙවී තියනකොට mechanism එකක capacity එක ඒකෙ තියන waves ඔක්කොටම සමසමව බෙදිල ගිහිල්ලා waves ඔක්කොම mechanisms වල capacities අනුව එකම මට්ටමකට එනවා!!! එහෙම උනාම ඒ ඒ සත්වයන්ගේ අනන්‍යතාවයන් යටපත්වෙලා ගිහිං උන් ඔක්කොමත් එක සමාන වෙනවා!!! ඒත් එක්කම couplings ඔක්කොමත් 'නිකම්ම නිකං couplings' බවට පත්වෙලා direct - indirect කතාව නැතුව යනවා!!! !!! !!! 😌😌 {ඒ කාලෙට සත්වයො සත්වයො අතරේ වෙනස්කම් නැතුව යනවා!!! හැබැයි සත්ව වර්ග අතරෙ වෙනස්කම් විතරක් maintain වෙනවා!!! එතකොට මිනිස්සු ඔක්කොම එක වගේ වෙනවා. අපා - දෙපා - සිව්පා - බහුපා සත්වයන් ඔක්කොමත් කාණ්ඩ අනුවයි විශාලත්වය අනුවයි වෙනස විතරක් හිටින්න ඔක්කොම එකවගේ වෙනවා. (හරියට සපත්තු - සෙරෙප්පු වගේ. 😁 එක එක වර්ග තියනවා. එක වර්ගයකින් sizes ගොඩක් තියනවා.)}
    ඇත්ත 'කෙළෙස්' කතාව නැත්නම් කෙළෙස් බන්ධන වල කතාව පටන් ගන්නේ සක්වළක් අළුතෙන් form වෙලා, ආභස්සර සත්තු ඔක්කොම නැවත භෞතික ශරීර ඇති සත්වයන් බවට පත්වෙලා, ඊළඟට පරිණාමය වෙවී නියම ස්වරූප වල සත්වයන්ව ඉපදෙන්න ගත්තාම තමයි!!! !!! !!! ඒකට සක්වළක් form වෙලා අවුරුදු බර ගාණක් යන්න ඕනෙ!!! මනුස්සයෙකුගේ වයස අනන්තයෙන් පටන් අරගෙන 80,000ට අඩුවෙනකම් යන්න ඕනෙ!!! !!! !!! මොකද මුළදි මුළදී හැදෙන්නේ නික්ලේශී.. කෙළෙස් නැති.. පරම පිවිතුරු.. සත්වයන් තමයි!!! !!! !!! 😳 පූඃ පුඃ පුඃ පුපුඃ හ්හ් 🤣🤣🤣 කෙළෙස් ඇතිවන්න පටන් ගන්නේ උන් උන්ම පව් කර කර - පින් කර කර සසර සැරිසරන කොට ඒ මතකයනුයි, මතක්වෙන මතක්වෙන සංසාර මතකයනුයි නිසා ආයිම direct couplings හැදෙන්න ගත්තාම තමයි!!! !!! !!! එතකොට ඒ කෙළෙස් නැත්නම් කෙළෙස් බන්ධන අපිට මෙන්න මේ විදියට පෙන්වන්න පුළුවන්!!! 🙂🙂

    Fig.

    දැන් මේ ලෝකෙ ඇතුළේ තියෙන්නේ ඔන්න ඔහොම direct & indirect couplings wholesale එකේ තියන හිතාගන්නත් අමාරු complex / සංකීර්ණ තත්වයක් තමයි!!! !!! !!! ඒකෙදි ඔහෙල හැමෝම කෙළෙස් වැඩි - සැපට කන එවුන් වගෙයි!!! !!! !!! 😳 😲😲 😌😌

    රතු පාටින් පව් කරපුව. කොළ පාටින් පින් කරපුව. පින් / +ve links සාමාන්‍යයෙන් තියන තරමට හොඳයි!!! ඒත් තමන් පොඩි පිණක් කරපු එකක් හෝ ඇත්තටම නම් පින් නැති - පින් කියල හිතාගෙන කරපු ගොං වැඩක් නැවත නැවතත් මෙනෙහි කොර කොර පින් වැඩිකරගන්න හිතුවොත් නම් ඒ පිණ කරුමයක් වෙනවා!!! !!! !!! 😲 ඒ හිතන එකෙන් භවය හැදිල / ලොකුවෙලා තිරිසන් නිරිසත් ඒවට වැටෙනවා!!! !!! !!! 😲😲 😂 මට රුපියල් ලක්ෂ 5-10ක් දීල වගේ හැබෑවටම මහා පින් තියන දෙයක් කරලා නම් නැවත නැවත මෙනෙහි කිරීම හොඳයි. 😊 😌😌
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602

    noted bro, we'll see you again in six months
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    බෙහෙත් බොන්නෙත් නෑ නේද බන් මාමේ. ආයේ බෙහෙත් බොන්න ගන්න. නැත්නම් තවත් රෝග ලක්ෂන වැඩිවෙයි. රහත් නෑ කියලා හිතෙනකම්ම බෙහෙත් නවත්වන්න එපා!!! ¡¡¡ ¡¡¡¡

    නරකද මේ වැස්ස දවස්වල උණු උණු වඩෙයි කෝපියි වික්කානම්.
    ------ Post added on May 25, 2024 at 5:58 PM

    මෙහෙම වැඩක් කරමුත මාමේ.
    ------ Post added on May 27, 2024 at 12:10 PM

    මාමේ ගංවතුර තත්වෙ කොහොමෙයි ඔහේ.
    ------ Post added on Jun 5, 2024 at 3:42 PM

    තෝසේ පාරක් දාමුත 😁
    ------ Post added on Jun 5, 2024 at 3:44 PM
     
    Attachments

    • IMG-20240527-WA0013.jpg
      IMG-20240527-WA0013.jpg
      93.2 KB · Views: 51

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතිං යාළුලා මං ඔහෙලට කලින් කියල දුන්නා අපි ඇතුළු සංසාරගත සත්වයන්ට තම තමන්ට අදාළ තම තමන් සම්බන්ධ සිදුවීම් මතක්වෙනකොට / memory refresh වෙනකොට ඒ සිදුවීම හා සම්බන්ධ මතකයන් ඔක්කොම refresh වෙන්න ගන්නවා. එතකොට waves ගොඩක් එකසැරේ resonate වෙන්න ගන්නවා. එහෙම waves ගොඩක් resonate වෙනකොට ඊළඟට ඒ ඔක්කොගෙම level වැඩි වෙනවා. Level boost වෙනවා. එතකොට fields / භව වල ලොකු වෙනසක් ඇතිවෙනවා. ඒක නිසා ඒ තම තමන්ට අදාළ තම තමන් සම්බන්ධ මතකයන් හරහා ඇතිවන බැඳීම් 'direct links' වල ශක්තිය වැඩියි. Linkage strength වැඩියි. කලින් වතාවෙ මං ඒවා හොඳට මුල් ඇදපු පැල - ගස් වගෙයි කිව්වා. අපි දැන් ඉඳල ඒ direct links 'solid links' නැත්නම් කඹ / කම්බි වළින් බැඳල වගෙයි කියල ගමු. 🙂
    ඊළඟට යාළුලා තමන් සම්බන්ධ නැති තමන්ට අදාළත් නැති වෙන වෙන සත්වයන්ගෙන් copy වෙච්ච මතකයන් ගත්තම ඒවා resonate වෙන්නෙ copy වෙච්ච කොටස් විතරයි. ඒ කොටස් වලට ලඟින් යන තමන්ගෙ මතකයන් තිබුණොත් ඔන්න ඒවා මතක්වෙන්න ගන්නවා. නැත්නම් නිකං hallucination වෙනවා විතරයි. එක එක විකාර ඇහෙනව පේනව දැනෙනව විතරයි. ඒ වෙලාවල resonate වෙලා level වැඩිවෙන්නෙ waves පොඩි ප්‍රමාණයක විතරයි. ඒ නිසා භව / fields වෙනස් වෙන්නෙත් චුට්ටයි. ඒ නිසාම ඒවයි හයිය / බැඳීමත් අඩුයි. නැත්නම් linkage strength අඩුයි. ඒ තමන් සම්බන්ධ නැති තමන්ට අදාළත් නැති මතකයන් හරියට මුල් ගොඩක් කැඩිච්ච වෙන තැනකින් උදුරගෙන ඇවිත් පැළකරපු පැල - ගස් වගෙයි කියලා මං කලින් කිව්වා. දැන් ඉඳල අපි ඒ 'indirect links' rubber links නැත්නම් රබර් පටි වළින් බැඳල වගෙයි කියල ගමු. 🙂

    හරි! එතකොට යාළුලා ඔය 'කෙළෙස්' නැත්නම් solid links කතන්දරයි rubber links කතන්දරයි දෙකම සම්බන්ධ උනාම වැඩේ යන්නෙ මෙහෙමයි.
    ඔහෙල දන්නවා රබර් පටි වළින් හැම පැත්තටම ඇදල ඇදලා මොකක්හරි දෙයක් රැඳෙව්වොත් ඒක ඒ බලපෑම් ඔක්කොගෙම සම්ප්‍රයුක්තය '0' වෙන තැන රැඳීල හිටිනවා. නැත්නම් රබර් පටි ඔක්කොගෙම සම්ප්‍රයුක්ත ශක්තියට අනුව රැඳිල හිටිනවා!!! ඒ තියන අතරෙ කම්බියකින් ඇද්දොත් ඒ අදින ශක්තියට අනුව ඇද්ද දිහාවට ඇදිල හිටිනවා. කම්බි ගොඩකින් එක එක පැත්තට ඇද්දොත් ඒ ඔක්කොගෙම සම්ප්‍රයුක්ත ශක්තියට අනුව තැනකට ඇදිල හිටිනවා. අතහැරියොත් ආයෙ මුළින් තිබුණු තැනටම ගිහිං හිටිනවා. ඒ වගේම තමයි කම්බි වළින් අදින්නේ නැති උනත් එක එක අතට තියන රබර් පටි වළින් ඇදෙන ප්‍රමාණ සැරින් සැරේට අඩු වැඩි උනොත් ඒත් මුළින් තිබුණු තැනින් අළුත් සම්ප්‍රයුක්ත ශක්තිය අනුව තැන් තැන් වලට ගිහිං හිටිනවා!!! ඒ වගේම දුර්වල links / rubber links කියල නෑ. දහස් දස දහස් ගාණකින් බැඳුනම හොල්ලන්න ලේසි නෑ!!! කට කපල පුරෝපු බස් - කෝච්චි වල වගේ pack වෙලා හිටිනවා. නේද? 🙂 සංසාරගත සත්වයන්ගෙ කතාවේ solid links 'කර්ම - කර්ම විපාක' & rubber links 'සංසාර අණතුර' ක්‍රියාකාරීත්වයත් ඔන්න ඔය විදියම තමයි!!! !!! !!!

    මේකෙදි ලෝකයක් ඇතුලෙ ඉන්න සත්වයන් ඔක්කොම එකෙකුට එකෙක් rubber links වළින් බැඳිලා / network වෙලා හරියට 'සාඩින් pack කරපු' බස් - කෝච්චි වල වගේමයි!!! එක එක්කෙනාට වෙන වෙනම කෙළෙස් බන්ධන / solid links කොච්චර තිබුණත් සත්වයෝ වෙන වෙනම ඉහළට පහළට ඇදෙන්නෙ නෑ!!! අදින්නත් බෑ!!! වටේ ඉන්න එවුනුත් ඇදගෙන තමයි එහා මෙහා වෙන්නේ!!! ඒ ඇදීම හරිම සංකීර්ණයි!!! !!! !!! හැමදේම වෙන්නේ එක් එක් සත්වයාගේ පුණ්‍යශක්තිය හා මාර්ග ඵල මට්ටම අනුව තමයි!!! !!! !!! විපාක එන විදිය හිතල ඉවරකරන්න බෑ. භාග්‍යවතුන්වහන්සේ "කම්ම විපාකෝ අචින්තියෝ!!" කියල නිකම් හිටියෙත් ඒකයි!!! ඒත් උපදිනකොට හොඳ පුණ්‍යශක්තියක් ඇතුව ඉපදුණොත් හරිම lucky!!! "පුබ්බේච කත පුඤ්ඤතා" නැත්නම් පෙර කල පින් ඇති බව මංගල කාරණාවක්ය කිව්වෙ ඒකයි!!! එතකොට worldwide structure එකේ ඉහළට සෙට්වෙනවා. "පතිරූප දේස වාසෝච" මංගල කාරණාවක් වෙන්නෙ එහෙමයි. ඊටපස්සෙ පින් වල විපාක හොඳින් ලැබෙනවා. පව් වල විපාක damp වෙනවා!!! Attenuate වෙනවා / හීන වෙනවා නැත්නම් හායනය වෙනවා. එතකොට පව් විපාක වළින් තරමක ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි වටේම ඉන්න එවුන්ට ඒ කර්ම ශක්තිය බෙදිල බෙදිලා යනවා!!! !!! !!! ඒ කියන්නෙ වටේම එවුන් ඇදගෙන පහළට ඇදිල හිටිනවා. ලෝණ ඵල සුත්‍රයේ කියවෙන වතුර වීදුරුවකට ලුණු කැටයක් වැටුණොත් ඒක ලුණු රහ වෙනවා. ඒත් ගඟකට ලුණු කැටයක් දැම්මට දැනෙන්නෙ වත් නෑ!!! කතාවත් ඔය structures සම්බන්ධවම තමයි. එකම පව පින්වත් (structure එකේ උඩින් ඉන්න) කෙනෙකුටයි පින් මදි (structure එකේ පහළට වෙන්න ඉන්න) කෙනෙකුටයි බලපාන්නෙ දෙවිදියකටයි!!! !!! !!! එතකොට ඔය සත්වයන් ඔක්කොම network වෙලා තියන එකේ chance එක හැබැයි සංසාර අණතුර නැති කාලෙට නෑ!!! ඒ කාලෙට සත්වයෝ unlink වෙනවා!!! එතකොට උඩ ඉන්න අනික් සත්වයන්ගේ බරට පහළට ඇදීල හිටපු සත්වයන් උඩට උඩට යැවෙනවා!!! පහළින්ම ඉන්න අනික් සත්වයන්ගේ පිහිටෙන් උඩ හිටපු සත්වයන් පහළට පහළට යැවෙනවා!!! මැද හිටපු සත්වයෝ විතරක් මැදම රැඳෙනවා!!! මගේ ලියන වැඩේට බාධා කර කර මාත් එක්ක හැමිනිච්ච කාලකණ්නි හරි නම් ඔලු කුඩුවෙලා සෙත්තපෝච්චි වෙන්න ඕනෙ එක එහෙම නොවුනෙත් ඔය structure වල පිහිටෙන් තමයි. බුද්ධ කාලෙක උනා නම් උන් අනිවා ඔළුගෙඩි පුපුරලා මැරිල අපාගත වෙනවා!!! !!! !!!

    එතකොට යාළුලා කාලයත් එක්ක සංසාර අණතුර වැඩිවෙනවයි කියන්නෙ හැම සත්වයෙක්ම ඉපදෙද්දි තිබුනට වඩා 'චාටර්' කර්ම ශක්තියක්.. මුළින් තිබුණට වඩා වැඩිවෙච්ච / දරුණු වෙච්ච කර්ම ශක්තියක් තමයි අවුරුදු ගානකින් බලනකොට තියෙන්නෙ!!! ඉපදෙනකොට තිබුනට වඩා links -ve වෙලා. හැබැයි ඉපදිච්ච තැන අනුව සෙට්වෙච්ච නියාම ධර්ම වල බලපෑම නිසා කෙලින්ම පහළට ඇදිල යන්නෙ නෑ. Guard වෙලා හිටිනවා. ගොඩාක් ලොකු -ve බලපෑමක් හැදුණොත් ඒ පළාතෙම සත්වයන්ගේ භව ලොකු වෙලා / ඒ ප්‍රදේශයම -ve වෙලා හිටිනවා!!! ඔරොත්තු නොදෙන සත්වයෝ හිටියොත් හේතුවක් නැතුව heart එක නතරවෙලා - මොළේ නහර පුපුරලා මැරෙන්න පුළුවන්!!! මේක කියල ලියල පැහැදිලි කරන්න බැරි හෙන සංකීර්ණ කතාවක්!!! "කම්ම විපාකෝ අචින්තියෝ!!" (කර්ම විපාක ගැන හිතල ඉවරකරන්න බෑ!!) ම තමයි!!!
    ඒත් යාළුලා මෙන්න මේ model එකෙන්,
    ඒ කර්ම වල ක්‍රියාත්මක වීම පෙන්නුම් කරන්න පුළුවන්!!! 🙂🙂

    මෙතනදි ගතවෙන ජීවිතය හැදෙද්දි සෙට්වෙච්ච රබර් links එක ගාණටම තියනවයි කියල උපකල්පණය කරමු. ඇත්තටම නම් ඒ හැම එකක්ම ඒවාට අදාළ solid links අනුව උඩ පහළ යමින් ඒ අතරේ ළඟට ළඟට සෙට්වෙන භව smooth වෙමින් / level adjust වෙමින් හෙණ සංකීර්ණ operation එකක් තමයි යන්නෙ!!! ඒ ඔක්කොම එක්ක ගන්න ගියොත් වැඩේ 'අචින්තියෝ' වෙන නිසා 😁 ඒ රබර් links එකම ගානට තියනවයි කියල අරගෙන තමයි මං ඔහෙලට explain කරන්නෙ. ඉතිං මොකද වෙන්නේ, උපතක් සිදුවෙච්ච තැන අනුව වටේ තියන භව වලට මැදිවෙලා guard වෙලා තියන නිසා උඩට පහළට කොහෙටවත් යැවෙන්නේ නෑ!!! ඒත් මැරෙන්න වැටිච්ච ගමන්.. නැත්නම් 'cross fade එක' පටන්ගත්ත ගමන්.. ඒ වෙනකොට තියන -ve & +ve links අනුව උඩට හෝ පහළට ඇදිල / විසිවෙලා යනවා!!! කෙළෙස් වලට නැත්නම් කර්ම වලට හොඳටම ක්‍රියාත්මක වෙන්න ලැබෙන්නේ බුද්ධ කෘත්‍යයක් අතරවාරෙදීයි එකෙක් මැරිලා තව එකෙක්ගේ උපතක් සිද්ධවෙනකොට නැත්නම් cross-fade එකකදීයි තමයි!!! රූප සටහනට ගත්තේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳිමින් බුද්ධ කෘත්‍ය කරන කාලයක්. එතකොට කර්ම - කර්ම විපාක වලට ලොකු drift එකක් වෙනවා!!! සංසාර අණතුර ක්‍රියාත්මක කාලයක් උනා නම් එම කර්ම - කර්ම විපාක වලටම ඔයිට වඩා අඩුවෙන් තමයි drift වෙන්නේ!!! ඒත් වෙන ලෝක වලට.. විශේෂයෙන් අපාය ලෝක වලට ඇදිල / විසිවෙලා යන්න පුළුවන්!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට ඒ ඇදිල / විසිවෙලා යන එක ගැන මහා කම්ම විභංග සුත්‍රයේ සඳහන්වෙනවා. පින් කර කර ඉඳල අපාගතවෙන්න පුළුවන්!!! පව් කර කර ඉඳල දිව්‍යලෝක වල ඉපදෙන්න පුළුවන්!!! කුසල් වළක්වන කුසළ කර්ම තියනවා. කුසල් වළක්වන අකුසළ කර්ම තියනවා. අකුසල් වළක්වන කුසළ කර්ම තියනවා. අකුසල් වළක්වන අකුසළ කර්ම තියනවා. මොකද, විපාක තීරණය වෙන්නේ ඒ අදාළ වෙලාවෙ active වෙලා තියන memory waves වල සම්ප්‍රයුක්ත ශක්තිය අනුවයි!!! ලොකු පිණක් කරපු එකක මතකයන් යටපත්වෙලා තියන වෙලාවක පොඩි පිණක් කරපු එකක් මතක් වුණොත් ඒ පොඩි පිණට විපාක ලැබෙනවා. ලොකු පිණක් කරපු එකක මතකයන් යටපත් වෙලා තියන වෙලාවක පොඩි හෝ ලොකු පවක් කරපු එකක මතකයන් අවදි උනොත් ඒ පවට විපාක ලැබෙනවා. පව් කරපු මතකයන් යටපත් වෙලා තියන වෙලාවක පොඩි හරි පිණක් කරපු එකක් මතක්වුනොත් ඒ පිණට විපාක ලැබෙනවා. ලොකු හෝ පොඩි පවක මතකයන් යටපත්වෙලා තියන වෙලාවක වෙන ලොකු හෝ පොඩි පවක් මතක්වුනොත් ඒ මතක් වෙච්ච පවට අදාළව විපාක ලැබෙනවා!!! හරිම අවිනිශ්චිත කතන්දරයක්!!! ඒ වගේම මතකයට වැටෙන කිසි එකක් ආයි මතකයෙන් අයින් නොවෙන නිසා ඒ ජීවිත කාලය තුල හෝ ඊළඟ ජීවිතය හැදෙද්දි ඉඳල ඒ ජීවිත කාලය තුල හෝ කවද හරි පිරිණිවන් පාල පැවැත්ම නතරවෙනකම්ම නැවත නැවතත් නැවත නැවතත් විපාක දෙනවා!!! එහෙම අපරාපරිය වේදනීය විදියට සෙට්වෙච්ච කර්ම වල විපාක යන්තම් අඩුවීමක් හරි වෙන්නේ ඒ විපාකයට විඳවලා විඳවලා ඒ විඳවපු විඳවිල්ලත් හොඳට මතක හිටියොත් තමයි!!! ඒ නිසා කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට නම් රෙවෙනව අයිසේ. තමයි!!! 😂 මේ විපාක දෙන්න නියමිත කර්ම නැත්නම් direct links ඒත් නැත්නම් 'කෙළෙස්' තියනවා නම් පිරිණිවන් පාන්න ලැබෙන්නෙත් නෑ!!! !!! !!! එහෙම අය නිවන් යන්න නම් පව් වල විපාක defeat / neutralise වෙන තරමටම පින් රැස්කරගන ඉන්න වෙනවා!!! පින් වල විපාක පිරිණිවන් පාන්න උපකාරී වෙනවා මිසක් නිවණ වහන්න / වළක්වන්න හේතු වෙන්නේ නෑ!!! !!! !!!

    එතකොට යාළුලා ඔහෙල අපි ඇතුළු ඉපදිලා ඉන්න හැම සත්වයෙක්ම මේ වෙනකොට ඉන්නේ අපි ඉපදෙනකොටම, හරියටම කිව්වොත් අපේ 'ඇත්ත උපත' සිද්ධවෙනකොටම උප්පත්ති ස්ථානය අනුව සෙට්වෙච්ච රබර් links ගොඩකයි.. එවෙලෙ ක්‍රියාත්මක වෙවී තිබුණු කෙළෙස් අනුව හැදුණු කඹ / කම්බි 'solid links' ගොඩකයි.. බලපෑමට මැදිවෙලා තමයි!!! !!! !!! 'උපතක්' සිද්ධවෙන්නේ ඒ වෙලාවෙ තියන rubber links & solid links වල සම්ප්‍රයුක්ත ශක්තියට ගැළපෙන මට්ටමක සත්ව ජීවිතයක් හැටියටයි!!! !!! !!!

    'ඇත්ත උපත' =>
    * මනුස්ස නම් අම්මගෙ බඩේදි ගෑණු පිරිමි බීජ එකතුවෙලා සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට (භවයකට) expose වෙනකොට!!!
    * තිරිසන් ඒවයිදි නම් එක්කො මනුස්ස ඒවයිදි වගේම 'බඩට එනකොට'. එක්කො රකින / රක්කවන බිත්තරයක සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට expose වෙනකොට. එක්කො බාහිර පරිසරයේදී ගෑණු පිරිමි බීජ එකතුවෙලා සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට expose වෙනකොට!!!
    * ඕපපාතික නම් field එකකට අනුව එවෙලෙ ඇඟක් form වෙනකොට!!!

    හැබැයි ඒ solid links & rubber link කිසි එකක් එකම විදියට තියෙන්නේ නෑ!!! !!! !!! ඉපදිච්ච තැන නැත්නම් ඇත්ත උපත සිද්ධවෙච්ච තැන ළඟපාත හිටපු ඥාති හිතෛශීන් වගේම තිරිසන් සත්තු පවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඥාති හිතෛශීන් මැරෙනවා / අළුතෙන් ඉපදෙනවා / හතුරු මිතුරු වෙනවා. එතකොට කර්ම - කර්ම විපාක කතන්දර මොකුත්ම නැතිවුණත් 'භව' කියන ඒවා එක ගාණකට තියෙන්නෙත් නෑ!!! නියාම ධර්ම අනුව සත්වයෝ හැම එකෙකුගේම භව වෙන වෙනම dynamically ලොකු කුඩා වෙනවා!!! ඒ භව අතරෙ coupling එකත් නියාම ධර්ම හා එක් එක් සත්වයාගේ කර්ම ශක්තිය අනුව වෙනස් වෙනවා!!! මේක තනිකරම අච්චාරුවක් වගේ කතාවක්!!! !!! !!! වැදගත්ම දේ මේ කිසි එකක් කෙනෙක් රහත්වෙච්ච පළියට.. නිවන් දැක්ක පළියට.. හිත නවත්තගෙන නැත්නම් මොකුත් නොහිත හිටපු පළියට.. වෙනස් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂 වෙනස් කරගන්න පුළුවන් බොහෝම දුර්ලභ සුපිරි දිට්ඨිසම්පන්න කෙනෙකුගේ උපකාරයෙන් 'බල සංතුලනය කරගැනීමෙන්'.. තේරෙන බාසාවෙන් කිව්වොත් පින් රැස්කර ගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 එතකම් මැරෙන මැරෙන එහෙ පුනර්භව සිද්ධවෙනවා!!! මැරෙන මැරෙන එහෙ ආයි උපදිනවා!!! ඒ අතරෙ මැරෙනකොට ඒ වෙනකම් තිබ්බ රබර් බලපෑම් අඩුවෙනවා. ඊළඟට එවෙලෙ ක්‍රියාත්මක කර්ම ශක්තිය අනුව කොහෙට හරි විසිවෙලා යනවා. 😄😄 එතනදි ආයිත් රබර් බලපෑම් ගොඩකට අහුවෙනවා. ආයි සාඩින් පැක් කළා වගේ වෙනවා. එතන ඉඳල ඒ ජීවිතය පවතින තාක් කල් වෙනස්වෙන රබර් - කඹ / කම්බි බලපෑම් වලට අනුව ජීවිතේ ගතවෙනවා. රබර් බැඳීම් නිසා එකම තැන හිටියට (ජීවිතය රැකුනට) කර්ම - කර්ම විපාක හා සංසාර අණතුර දෙකම නිසා ශාරීරික මානසික ක්‍රියාකාරීත්වයන් අවුල් වෙනවා!!! නානාප්‍රකාර ශාරීරික මානසික ආබාධ එනවා!!! භව වල ලොකු වෙනස්වීම් උනොත් නම් කෙලින්ම මැරෙන්නත් පුළුවන්!!! ඊළඟට ඒ ජීවත්වෙලා මැරෙනකොට ආයි විසිවෙලා යනවා!!! තිබුණු රබර් links වල බලපෑම අඩුවෙලා යද්දි අලුතෙන් හැදෙන රබර් links ගොඩක බලපෑමට අහුවෙනවා!!! ඒ රබර් links වලයි solid links වලයි සම්ප්‍රයුක්ත ශක්තියට ගැළපෙන මට්ටමක ඊළඟ සත්ව ජීවිතය සකස් වෙන්න පටන් ගන්නවා!!! ආයි pack වෙලා හිටිනවා. කඹ / කම්බි නැත්නම් solid links වළින් ඇදෙන භව සම්ප්‍රයුක්ත ශක්තිය අනුව ඇදිල හිටිනවා!!! ඒ කර්ම අනුව උඩ පහළ වෙලා ගැළපෙන මට්ටමක ඊළඟ ජීවිතය හැදෙනවා!!! ඕක ඉතිං ආයි ආයි ආයි දිගට දිගට යනවා. ඔය අතරෙ පින් කර කර ඉඳපු අය අපාගතවෙන්න.. පව් කර කර හිටපු අය දිව්‍ය ලෝකවල උපදින්න.. ඕනෙ එකක් පුළුවන්!!! මහා කම්ම විභංග සුත්‍රයේ කියවෙන්නෙ ඒ ගැනයි. මේ වැඩේ හෙණ සංකීර්ණයි!!! !!! !!! සම්ප්‍රයුක්ත ශක්තිය හැම තිස්සෙම වෙනස් වෙවී තමයි තියෙන්නෙ!!!

    එතකොට යාළුලා ඔහෙල හැමෝටම දැන් තියෙන්නෙ ඉපදෙනකොට තිබ්බට වඩා චාටර් කර්ම ශක්තියක් කිව්වෙ solid links තියන ඒවා අමතක කරල / අතහැරල දාලා ගත්තම රබර් links තිබ්බට වඩා -ve වෙලා!!! !!! !!! දැන් ඔහෙල - අනික් මිනිස්සු හැමෝගෙම භව පෙරේත මට්ටමේ ඉඳල පළවෙනි අපාය මට්ටම වෙනකම් පහළට ඇදිල තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට ඒක අනික් පැත්තට හැරෙන්න තරමට පින් කරගන්න ක්‍රමයක් දැන් කාලෙ නෑ!!! !!! !!! පිළිම / චෛත්‍ය / බෝ ගස් වන්දනා පූජා වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! සංසාරෙ යන්න කතාකරන.. පිළිම / චෛත්‍ය / බෝ ගස් වළින් පින් ලැබෙනවයි කියල හිතං ඉන්න.. අමු මිත්‍යාදෘෂ්ඨික ගොං සංඝලා ගෙන් පින් රැස්කරගන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මෛත්‍රී භාවනාවෙන් පින් රැස්කරගන්න පුළුවන් උනත් තමන්ට කෙළවෙන බව දැනගෙන මෛත්‍රී කරන්න ගියාට වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ කියන්නෙ ඉතිං ඔහෙලට පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා උපදින්න වෙනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියලා බොහෝම පැහැදිළිව කියල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!!

    අන්තිමට යාළුලා භව උඩට ඉස්සිලා නැත්නම් පහලට තල්ලු වෙලා හිටිනවයි කියන්නෙ එක්කො භව ඒ ඒ ප්‍රමාණ වලට පොඩි ⁣/ කුඩා වෙලා හිටිනවා. නැත්නම් ලොකු වෙලා හිටිනවා. ඊලඟට මැරෙනකොට ඒ ප්‍රමාණ වලට ආසන්න වශයෙන්ම ගැලපෙන physical body එකක maximum resonance ඇතිවෙලා ඒකෙ 'වින් - නාම operation එක' අල්ලලා හිටිනවා. අදාළ 'පොර' ඒ ලෝකෙට / මට්ටමට සෙට්වුණා වෙනවා!!! ඔතනදි මොකෙක් උනත් මොකියෙක් උනත් නිවං යන්නෙ / පිරිණිවන්පාන්නෙ galaxy wide structure එකේ උඩටම සෙට්වෙන්නම.. හව නිරුද්ධ වෙන්නම.. කුඩා වෙලා තිබුණොත් විතරයි!!! !!! !!! එතකොට මේ කාලෙ එහෙම කුඩා වෙන්නේ නිතර නිතර මට හොඳට දැනෙන්න උදව් උපකාර කරගෙන ඉන්න මට නැතුවම බැරි එවුන්ගෙ විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌
    අනික් මාව පිළි නොගන්න විශ්වාස නොකරන ඕනෙම එකෙක් එකියෙක් මං කියන විදියට වැඩ නොකර ආර්‍යශ්ඨාංගික මාර්ගය අනුගමනය කරලා චතුරාර්‍ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන ඉඳලා, සතර සතිපට්ඨානය වඩලා අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉඳලා, ඒත් නැත්නම් ෆුල් නිවිලා තව ටිකක් නිවිලා නිකමට හරි පත්තුවුණොත් කියල සැකයක් තියනව නම් වතුර බාල්දියකත් බැහැල ඉඳලම බලපල්ලකො. 😄 තොපි 'නිවං ගොහිල්ල' බලනකොට අපාගතවෙලා - තිරිසන් / පෙරේත එකකට සෙට්වෙලා බව දැක්කම කෙළවිලා බවත් අවබෝධ වෙයි!!! !!! !!! 😂 මොකද මේ ස්වභාවධර්මයේ කතාවට ඒකට හරියන විදියටම විසඳුම දෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කාලෙ වැදගත්ම වෙන්නේ සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවත්වෙන ගමන් මුළින්ම ඇත්ත සංසාර කතාව හරියටම දැනගෙන පුරාණ කර්ම වළින් නිදහස් වෙලා ඊළඟට උපරිමයෙන්ම magnetic brakes apply කරගෙන ඉඳීම තමයි!!! ඒක වේලාම සුත්‍රයේ 'සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වීම' හා 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම' දෙකෙන් කියවෙනවා. වැඩි විස්තර ඉදිරියට.

    කොහොමත් බොලල්ල මට හොඳට දැනෙන්න නිතර නිතර සළකලා මගෙන් පින් රැස්කරනොගෙන නම් මේ කාලෙ කාටවත් 'උඩ යන්න' (දෙවි මිනිස් ජීවිත ලබන්න) බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹල එහෙම මට සළකන්න කැමති නැති නිසා උඹලට 'සුගති ගාමී' වෙන කතා අමතක කරන්න වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල full try කරන්න ඕනෙ අපාගත නොවී තිරිසන් - පෙරේත ජීවිතයක් හරි ලබාගෙන මේ ලෝකෙ ඇතුලෙම රැඳෙන්න තමයි!!! !!! !!! පුරාණ කර්ම වළින් ගැලවිලා, සියලු පව් පාපකර්ම වලිනුත් වැළකිලා, සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වෙලා - සිත පහදවාගෙන තෙරුවන් සරණ ගිහිල්ලා (maximum brakes apply කරගෙන) හිටියාම කොච්චර චාටර් වෙන්න උනත් නිවණ මඟහැරෙන එකක් නැතිවෙයි!!! ඒකත් ගැරන්ට් කරන්න නම් බෑ!!! !!! !!! ගැළවීම / නිවණ sure වෙන්න නම් මේ ජීවිත කාලය ඇතුලෙදි ලක්ෂ කෝටි ගණන් පණ තියන සත්තුන්ට - මිනිස්සුන්ට සළකලා පුළුවන් උපරිමයෙන්ම පිණුත් රැස්කර ගනිල්ලා!!!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,195
    34,807
    113
    මැරෙන්න ඕන නෑ බං. දැනටමත් කෙලවිලා තියෙන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,520
    113
    Mother Earth
    අල්ලාහ් හුඅක්බර්! 🙂

    මූට කවුරු හරි keyboard එකක් ගෙනත් දියන්.🤷‍♂️
    ------ Post added on Nov 8, 2024 at 5:02 PM
     
    • Haha
    Reactions: Little Hulk

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ණය ගෙවන්න වැඩපිලිවෙලක් හිතුවොත් නරකද. මේ පත හෑලි ටයිප් නොකර. මේවා කවුරුත් කියවන්නෙවත් නෑ. තේරුමක් නැතිව.