මරණින් මතු ජීවිතය! 'පුනරුප්පත්තිය'

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

    ගොන්සන්, මේ 'මෝල් කතන්දර' කියා කියා ඉන්නේ නැතුව බලනවා...

    'මම' ඉන්නේ කොහෙද? :yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ ලෝකයේ තියෙන්නේ පැවත්ම සහ නොපැවත්ම කියන දෙක පමණයි.
    අපි ජීවත් වෙනකොට අපි පවතිනවා.අපි මැරුනම අපි නොපවතිනවා. ඒ දෙක අතර මොකුත්ම නෑ. ඒ කියන්නේ අපි මැරුනම අපි කාලය සහ අවකාශයෙන් සහ මමත්වයේ සංවේදනයෙන් ඉවත් වෙනවා. නමුත් අපි යලි ඉපදෙන කොට අපි යලිත් කාලය අවකාශ, මමත්වයේ සංවේදනය අත් කර ගන්නවා.
    අපි මිනිසෙක්ම වී යලි ඉපදෙනවා කියන්න බෑ.වෙන පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදෙන්නත් පුලුවනි. මේ ලෝකයේ සේම වෙනත් ග්‍රහලෝකවල ඉපදෙන්නත් පුලුවන්. ඒ වගේම මැරිලා තත්පර ගානකින් ඉපදෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් වසර බිලියනයකට පසු විශ්වයේ ඕනම තැනක ඉපදෙන්නත් පුලුවන්.නමුත් ඔබ තත්පරයකින් පස්සේ ඉපදුනත්, වසර බිලියන ගානකින් ඉපදුනත් කාලයේ වෙනසක් ඔබට තේරෙන්නේ නෑ. මොකද ඔබ කාලයෙන් ඉවත් වීම නිසයි. වසර බිලියනයකින් ඉපදුනත් ඔබට එය දැනෙන්නේ තත්පර ගානකින් ඉපදුනා සේය.ඒක තමයි ඇති වීම සහ නැති වීමේ සංකල්පය.
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට

    :yes::yes::yes::yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ලෝකයේ තියෙන්නේ පැවත්ම සහ නොපැවත්ම කියන දෙක පමණයි.
    අපි ජීවත් වෙනකොට අපි පවතිනවා.අපි මැරුනම අපි නොපවතිනවා. ඒ දෙක අතර මොකුත්ම නෑ. ඒ කියන්නේ අපි මැරුනම අපි කාලය සහ අවකාශයෙන් සහ මමත්වයේ සංවේදනයෙන් ඉවත් වෙනවා. නමුත් අපි යලි ඉපදෙන කොට අපි යලිත් කාලය අවකාශ, මමත්වයේ සංවේදනය අත් කර ගන්නවා.
    අපි මිනිසෙක්ම වී යලි ඉපදෙනවා කියන්න බෑ.වෙන පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදෙන්නත් පුලුවනි. මේ ලෝකයේ සේම වෙනත් ග්‍රහලෝකවල ඉපදෙන්නත් පුලුවන්. ඒ වගේම මැරිලා තත්පර ගානකින් ඉපදෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් වසර බිලියනයකට පසු විශ්වයේ ඕනම තැනක ඉපදෙන්නත් පුලුවන්??? kawuda kiwwe??? appochchida??? .නමුත් ඔබ තත්පරයකින් පස්සේ ඉපදුනත්, වසර බිලියන ගානකින් ඉපදුනත් කාලයේ වෙනසක් ඔබට තේරෙන්නේ නෑ. මොකද ඔබ කාලයෙන් ඉවත් වීම නිසයි. වසර බිලියනයකින් ඉපදුනත් ඔබට එය දැනෙන්නේ තත්පර ගානකින් ඉපදුනා සේය.ඒක තමයි ඇති වීම සහ නැති වීමේ සංකල්පය meka hari!!! e kiyanne (thoran bala bala) hithala kiyapu kehelmalak!!! boruwak!!! .

    pissu kiyawanne nathuwa oya daana kathanadare balahan ban!!! umbala dannawa kiyala hithan hitiyata aththatama umbala danne naa!!!
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අද කට්ටිය පිස්සු දමිත් ව බයිට් එකට අල්ලාගෙන වගේ
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා,

    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! :yes::yes: දැන් post එක UL කරගෙන යනවා... (ඔක්කොම දාන්න ටිකක් වෙලා යයි) දැනට දාපුවා බලන්න... අනික් ඒවා දැම්මම බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යාලුලා,

    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! :yes::yes: දැන් post එක UL කරගෙන යනවා... (ඔක්කොම දාන්න ටිකක් වෙලා යයි) දැනට දාපුවා බලන්න... අනික් ඒවා දැම්මම බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583
    උඹ දැන හෝ නොදැන පාරකපාගන්නෙ නරකාදියට...:)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    යාලුලා,

    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! :yes::yes: දැන් post එක UL කරගෙන යනවා... (ඔක්කොම දාන්න ටිකක් වෙලා යයි) දැනට දාපුවා බලන්න... අනික් ඒවා දැම්මම බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583

    :(:(
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔව් මචන්. ඒ ඔය හුජ්ජ කොල්ලන්ගේ හැටි නේ!!:D

    මේ... දැන් ඉතින් මම ණිවන් දැක්ක විදියෙන් වැඩක් නෑ... දැන් උඹලම බලාගන්න ලෑස්ති වෙයල්ලා!!!:yes::yes::yes:

    හුඟාක් එවුන් මේ මාතෘකාව කතා කලාට උන්වත් දන්නේ නෑ, මොකද්ද වෙන්නේ... කොහොමද වෙන්නේ... මොකවත්!!
    සමහරු හිතාගෙන ඉන්නවා බණ අහගෙන අහගෙන, දාන දීගෙන දීගෙන, සිල් රැකගෙන රැගෙන යනකොට ණිවන් යනවා ඇති! කියල...
    ඒ කිසි එකෙක් කරන්න ඕනේ දේ කරන්නේ නෑ!! එහෙම බෑ!!! තමන් කරන්න ඕනේ වැඩේ, තමන් කරන්නම ඕනේ!!! තව කල්ප 750ක් ගියත් එච්චරම තමයි.
    මේක හරි පුදුම කාලයක්. දැන් නියම වෙලාව ඇවිල්ල තියෙන්නේ... මට පුළුවන් ලස්සනට සේරම පැහැදිලි කරලා දෙන්නත්.
    මම ඒක කරන්නම්... උඹල කරන්න ඕනේ දේත් පැහැදිලිව කියන්න, උඹලගේ කොටස හරියට සම්පූර්ණ කරගෙන, මෙතැනින්ම සේරම ඉවරයක් දැකපන්.
    වෙන කතා මොකුත් වැඩක් නෑ!!! මම නම් කීයටවත් කැමති නෑ, කිසි එකෙක් මේ chance එක miss කරගන්නවාට.

    අනික, මට/මේ කරන දේවල් වලට කොච්චර බාධා කලත් කිසි වැඩක් වෙන්නේ නෑ!!!

    කතාකරන්න දහම ගැන නමුත් කතකිරිල්ල රස්තියාදු ස්ටයිල් එක මාරු අනේ...:oo:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කතාකරන්න දහම ගැන නමුත් කතකිරිල්ල රස්තියාදු ස්ටයිල් එක මාරු අනේ...:oo:

    හි හි කැපී ලොක්කා තාම දමිත් උපාසකගේ කුණුහරුප දේශනා දැක්කෙ නැද්ද? :D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;12608002 said:
    හි හි කැපී ලොක්කා තාම දමිත් උපාසකගේ කුණුහරුප දේශනා දැක්කෙ නැද්ද? :D
    නරම්බින් සිටිනවා බන් දහමවත් සීලාචාර විදියට කරන්නේ නැහැනේ:(
     
    Apr 13, 2012
    1
    0
    0
    :eek:දැන් අංගොඩ හොස්පිටල් එකටත් ඉන්‍ටර්නෙට් තියනවාද කෙහෙද...!:oo:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දිග අතීත මතකයක් තමන්ට උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියල නොදන්න ඕනෙම සත්වයෙක් මැරිච්ච ගමන්, 'බොග' දාල flush කළා වගේ වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! තවත් පැහැදිළිව කිව්වොත්, රට - ජාතිය - ආගම - කන බොන දේවල් - අඳින පළඳින දේවල් මොකුත් අදාල නෑ!!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳන් පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන, ස්වර්ගෙට යන්න.. දෙයියන්නාන්සෙ හම්බවෙන්න යන්න.. judgment day එක එනකම් ඉන්න.. සංසාරෙ යන්න.. බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක් මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!!

    ඉතිං, ඔහොම 'seen එකක්' ගැන අහලවත් නැති, මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ ආගම් වල අහිංසක මිනිස්සු නිකම්ම flush වෙලා යනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා හොඳටෝම මඤ්ඤං වෙලා, දාන මාන දිදී පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, උන්ව "ගහගෙන යන එකක් නැතුව ඇති!! Flush වෙන එකක් නැතුව ඇති!!" කියල හිතාගෙන හිටියට, මැරිච්ච ගමන් උනුත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුළක් නැත්තෙ 'කලයුතු දේ කරල ඉවරකරපු අයට' විතරයි!!! !!! !!!

    ඔය ගැන හොඳටම දන්න භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!' කිව්වා!!! !!! !!! ඒ උන්වහන්සේට සේරම පේන නිසා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "නෑ. නෑ. එච්චර upset එකක් නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!" කිව්වා!!! !!! !!! ඒ උන් ගොං නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතින් කවුරු උනත් ඔහොම flush වෙලා යන්නෙ / ගහගෙන යන්නෙ, 'ඇත්ත seen එක' නොදැන හිටියොත් විතරයි!!! !!! !!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සංසාර පැවැත්ම කියන සිදුවීම නිසා උරුමවෙච්ච තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන හිටියොත් විතරයි!!! !!! !!! කොයි රටේ.. කොයි ජාතියේ.. කොයි ආගමේ.. කෙනෙක් උනත් ඔය 'ඇත්ත කතාව' තමන්ට හොඳටම තේරෙන භාෂාවකින් අහල / කියවලා දැනගත්තයින් පස්සෙ, ඒ උදවිය ආයෙ කීයටවත් ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එයාලට 'විශේෂ නමකුත්' කියනවා!!! 'නම' ඕනෙ නෑ. ඔයත් එයින් කෙනෙක් වෙලා ඉන්න!!! !!! !!!

    ඒ වගේම, රට / ජාතිය / ආගම මොකක් උනත් කමක් නෑ!!! ඔයාගෙ පවුලෙ උදවිය.. ඔයාගෙ නෑදෑයො - යාළුවො - අසල්වැසියො - ගුරුවර ගුරුවරියො.. හැමෝටම, එයාලට තේරෙන භාශාවකින් මේ 'ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, එයාලවත් flush වෙලා යන එකෙන්.. ගහගෙන යන එකෙන්.. බේරගන්න!!! !!! !!!

    Thanks!

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!