මරණ දඩුමව සහ සදාරණ යුද්ධ / Capital punishment & Just War

මරණ දඩුමව සහ සදා&#3515


  • Total voters
    10

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මරණ දඩුමව සහ සදාරණ යුද්ධ / Capital punishment & Just War

මරණ දඩුමව සහ සදාරණ යුද්ධ / Capital punishment & Just War

මම මේ ත්රඩ් එක අරම්භ කරන්න හිතුනෙ ගොඩාක් අය මේ දෙවියන්ගෙ නිතීය වැරදි විදිහට තෙරුම් අරගෙන ඇති නිසාත් , මේ කරනාවේදි විවිධ අය විවිධ අදහස් පල කරන නිසාත් ය.
මම ඉතා කෙටියෙන් හැදින්විමක් දෙන්න කරන්නම් මොකද මෙක මහ ගැබුරු දෙයක් අපි ඉදිරියෙදි මෙම සන්වදයට අදහස් එකතු කරමු, ඔබගෙ වටිනා අදහසවලටත් මා ගරුකරන අතර ඕබ සිතන අදහසද අප සමග බෙදා ගන්නා ලෙස ඉතා කරුනිකව ඉල්ලා සිටිමි.

මරණ දඩුවම සමජ් යහපැවැත්මට අවශ්සද? යුද්ධයක් කුමණ හො අරමුණක් නිසා සාදාරනිය කල හැකිද?

මම හිතන්නේ මරණ දඩුවම කිසියම් රජයක් ගෙන එන්නෙ එම රටේ මිනි මැරුම් අවම කිරිමේ උපක්රමයක් ලෙස නැතුව වරද කරු කෙරෙහි තිබෙන පෞද්ගලික තරහක් නිසා නොවන බව අප දන්නා කරුණක් ඔබ සමාන්ය පුද්ගලයෙක් නම් මේ නිතිරිතී ව්ලට එතරම් බිය වන්නෙ නැ නමුත් එය සදාරනය විය යුතුය එහි තර්කයක් නොමැත. යුද්ධමය අවස්තාවක් වු වත් යම් යම් අවස්තාවෙදි වෙන විකල්පයක් නැතිම අවස්තාවකදි අවසාන විකල්පය ලෙස යුද්ධය විසදුමක් විය හැක ඒයද සමාජ් යහපත ගැන සිතන ඕනැම පුරවැසියෙකු පිලිගන්නා දෙයකි . උදහරණයකට ප්රබාකරන් ඇතුලි LTTE යුද්ධය ගත හැකි කෙතරම් අණ්ඩුව සාම සකාච්චා පැවැත්තුවද එය තම දුරුවල අවස්තාවෙන් ගොඩ එන්න කාලය ගෙවා ගැනිමෙ උපක්රිමයක් මිසක් සැබැ සාමය සදහ කරපු දෙයක් නොවිය.

නමුත් ආගමනුකුලව අපට එය සාදාරනිය කල හැකිද? මම හිතන්නෙ ඕනැම ශ්රි ලන්කිකයෙකු බෞද්ධ අබෞද්ධ සියලු දෙනාම පිලිගන්නවා අප එදා 2009 මැයි මාසයෙ ජයගත්තේ අපෙ නිදහස, අපෙ රටයි, එ බිහිසුනු යුගයේ බැට කැවේ චැනල් 4 එකේ කොටි සුද්දන් නෙමෙයි , මේ ගැන සන්ගක්කාරද එදා ඔහුගේ ඉන්ගලන්ත දෙශනයෙදි ඉතා හොදින් විටක හැගිම්බරව මානව පැහැදිලි කාරා අපි ප්රතිවුනේ හුදු මිනියෙකු මැරුන නිසා නම් නොවන බව මට විශ්වාසයි එදා ඇත්තටම මම සන්තොස වුනා රට මේ කුරිරු ත්රස්තවාදයෙන් බෙරුන එක ගැන මනුස්සයෙකු ලෙස ප්රභාකරන්ට හිතෙන් කිව්වේ පුතා උබ මේ අපරාද කරෙවෙ නැතුනම් අද මෙහෙම වෙන්නෙ නැ නෙද කියලා ත්මයි නැතුව හතුරෙක් වුනත් මරනෙයෙදි පව වතුර විදුරුවක් හරි අප දිය යුතු වෙන්වා නමුත් එදා අප ගාතනය කරේ නපුරයි , එදා අපි පාරාජ්ය කරේ ත්රස්තාවාදයයි.

නමුත් මෙක ආගමානුකුලව බලන විට සමහර අයට උත්තර නැති වෙන්න පුලුවන්. මම දැන් ඉතා කෙටියෙන් විවිද අගම් මේ මරන දඩුවම කෙරෙහි දක්වන අදහස් කෙටියෙන් හදුන්ව දෙන්නම්


Buddhism
There is disagreement among Buddhists as to whether or not Buddhism forbids the death penalty. The first of the Five Precepts (Panca-sila) is to abstain from destruction of life. Chapter 10 of the Dhammapada states:

"Everyone fears punishment; everyone fears death, just as you do. Therefore you do not kill or cause to be killed."


Judaism

The 12th century Jewish legal scholar, Maimonides said:

"It is better and more satisfactory to acquit a thousand guilty persons than to put a single innocent one to death."[116]

Maimonides argued that executing a defendant on anything less than absolute certainty would lead to a slippery slope of decreasing burdens of proof, until we would be convicting merely "according to the judge's caprice". Maimonides was concerned about the need for the law to guard itself in public perceptions, to preserve its majesty and retain the people's respect.[117]

The state of Israel retains the death penalty only for Nazis convicted of crimes against humanity


Islam

Some forms of Islamic law, as in Saudi Arabia, may require capital punishment, but there is great variation within Islamic nations as to actual capital punishment. Apostasy in Islam and stoning to death in Islam are controversial topics. Furthermore, as expressed in the Qur'an, capital punishment is condoned. Instead, murder is treated as a civil crime and is covered by the law of retaliation, whereby the relatives of the victim decide whether the offender is punished with death by the authorities or made to pay diyah as compensation.[119] Muslims frequently refer to the story of Cain and Abel when referring to killing someone. The Qur'an says the following:

"If anyone kills person - unless it be (a punishment) for murder or for spreading mischief in the land — it would be as if he killed all people. And if anyone saves a life, it would be as if he saved the life of all people"
(Qur'an 5:32).

This verse, in accordance with the Mosaic Law, maintains that the punishment for murder is the death penalty. "Mischief in the land" has been interpreted universally to refer to one who upsets the stability of the entire nation or community, in that his actions seriously damage the society, either through corruption, war or otherwise.

Although many hard-line and extremist Muslim societies have adopted the capital punishment for other than the crime of murder, this is in violation of the Qur'anic law mentioned above, and so is rejected by most orthodox commentators and scholars.

However, there is also a minority view within some Muslims that capital punishment is not justified in the light of Qur'an

Christianity
Views on the death penalty in Christianity run a spectrum of opinions, from complete condemnation of the punishment, seeing it as a form of revenge and as contrary to Christ's message of forgiveness, to enthusiastic support based primarily on Old Testament law.

Among the teachings of Jesus Christ in the Gospel of Luke and the Gospel of Matthew, the message to His followers that one should "Turn the other cheek" and His example in the story Pericope Adulterae, in which Jesus intervenes in the stoning of an adulteress, are generally accepted as His condemnation of physical retaliation (though most scholars[121][122] agree that the latter passage was "certainly not part of the original text of St John's Gospel"[123]) More militant Christians consider Romans 13:3–4 to support the death penalty. Many Christians have believed that Jesus' doctrine of peace speaks only to personal ethics and is distinct from civil government's duty to punish crime.

In the Old Testament, Leviticus Leviticus 20:2–27 provides a list of transgressions in which execution is recommended. Christian positions on these passages vary.[124] The sixth commandment (fifth in the Roman Catholic and Lutheran churches) is translated as "Thou shalt not kill" by some denominations and as "Thou shalt not murder" by others. As some denominations do not have a hard-line stance on the subject, Christians of such denominations are free to make a personal decision


Roman Catholic Church
St. Thomas Aquinas, a Doctor of the Church, accepts the death penalty as a deterrent and prevention method but not as a means of vengeance. (See Aquinas on the death penalty.) The Roman Catechism states this teaching thus:

Another kind of lawful slaying belongs to the civil authorities, to whom is entrusted power of life and death, by the legal and judicious exercise of which they punish the guilty and protect the innocent. The just use of this power, far from involving the crime of murder, is an act of paramount obedience to this Commandment which prohibits murder. The end of the Commandment is the preservation and security of human life. Now the punishments inflicted by the civil authority, which is the legitimate avenger of crime, naturally tend to this end, since they give security to life by repressing outrage and violence.


if a Catholic were to be at odds with the Holy Father on the application of capital punishment or on the decision to wage war, he would not for that reason be considered unworthy to present himself to receive Holy Communion. While the Church exhorts civil authorities to seek peace, not war, and to exercise discretion and mercy in imposing punishment on criminals, it may still be permissible to take up arms to repel an aggressor or to have recourse to capital punishment. There may be a legitimate diversity of opinion even among Catholics about waging war and applying the death penalty, but not however with regard to abortion and euthanasia.[129]

While all Catholics must therefore hold that "the infliction of capital punishment is not contrary to the teaching of the Catholic Church, and the power of the State to visit upon culprits the penalty of death derives much authority from revelation and from the writings of theologians", the matter of "the advisability of exercising that power is, of course, an affair to be determined upon other and various considerations."
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
545px-Benozzo_Gozzoli_004a.jpg

Just War Theory (or Bellum iustum) is a doctrine of military ethics of Roman philosophical and Catholic origin, studied by moral theologians, ethicists and international policy makers, which holds that a conflict can and ought to meet the criteria of philosophical, religious or political justice, provided it follows certain conditions.

Criteria of Just War theory

Just cause
Comparative justice
Legitimate authority
Right intention
Probability of success
Last resort
Proportionality

The anticipated benefits of waging a war must be proportionate to its In modern terms, just war is waged in terms of self-defense, or in defense of another (with sufficient evidence).
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Other Protestants
Several key leaders early in the Protestant Reformation, including Martin Luther and John Calvin, followed the traditional reasoning in favour of capital punishment, and the Lutheran Church's Augsburg Confession explicitly defended it. Some Protestant groups have cited Genesis 9:5–6, Romans 13:3–4, and Leviticus 20:1–27 as the basis for permitting the death penalty.

Mennonites, Church of the Brethren and Friends have opposed the death penalty since their founding, and continue to be strongly opposed to it today. These groups, along with other Christians opposed to capital punishment, have cited Christ's Sermon on the Mount (transcribed in Matthew Chapter 5–7) and Sermon on the Plain (transcribed in Luke 6:17–49). In both sermons, Christ tells his followers to turn the other cheek and to love their enemies, which these groups believe mandates nonviolence, including opposition to the death penalty.

The Church of Jesus Christ of Latter-day Saints
The Church of Jesus Christ of Latter-day Saints (also called Mormons) neither promotes nor opposes capital punishment, although the church's founder, Joseph Smith, Jr., supported it.[137] However, today the church officially state it is a "matter to be decided solely by the prescribed processes of civil law."


Romans 13:3-4New International Version (NIV)

3 For rulers hold no terror for those who do right, but for those who do wrong. Do you want to be free from fear of the one in authority? Then do what is right and you will be commended. 4 For the one in authority is God’s servant for your good. But if you do wrong, be afraid, for rulers do not bear the sword for no reason. They are God’s servants, agents of wrath to bring punishment on the wrongdoer.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මමනම් හිතන්නෙ නිතීන් තියෙන්නෙ සාමජ යහපාලනයට එකාලෙ මිනිස්සුන් වැරදි කලාම ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමුවා එ කාලයෙ ඕබ හිටියා නම් ඕබේ බිරිද හො ලමයින් මිනිම‍රැවන්ගෙ ගොදුරක් වුනා නම් ඕබ එදා මරනදඩුවම හොදයි කියන්න ඉඩ තිබුනා ඇත ඇතීතයේ අද වගේ නිතී රිති පල කරන්න මධයන් එහෙම නැතිනම් සන්නිවෙදන ක්‍රම තිබුනේ නැ එම නිසා ප්‍රසිද්ධියෙම මාරා දමනවා එන දඩුවම සාමාජය පිලිගත් දඩුම් ක්‍රමයක් ලෙස අමතක කරන්න එපා එදා හිර ගෙවල් තිබුනෙත් නැති බව ඉතින් එදා එකාලයට අනුව එය මිනිමරුම් මර්දනය කිරිමට උපකාරි වෙන්න ඇති නමුත් අද නියම ලෙස උසාවි සහ නිති පද්දතියක්ද පොලිස්සියක්ද පවතිනවා සිවිල් නිති නිරි පවත්වාගෙන යන්න අද එම මිලෙච ක්‍රම අවස්ශ වන්නෙ නැ නමුත් මම දරන අදහසට අනුව කෙනෙකු මිනි මැරුවෙ නම් ඔහුට ජිවිතාත්තය දක්වා සිර දඩුවම් නියම කල යුතුයි මන්ද එල්ලා මැරිම කිසිසෙත් එතරම් හොද අත්දැකිමක් නොවන නිසා නමුත් තව කෙනෙකු කියනවානම් අනිවාර්යෙන් මරන දඩුවම දිය යුතු වෙන්වා මිනිමැරුම් මර්දනයට කියලා එය ඔප්පු කල හැකිනම් නිස්චිත වශ්යෙන්ම ඔප්පු උනහොත් සිතා මතා කරන ලද්දක් බව එය අනුමත් කිරිමට සිදුවෙනවා.

නිතිය සදාරණය විය යුතුයි සැමටම එක හා සමාන විය යුතුයි. එවගෙම සුලු වැරදිවලට සමාව දිමද මා අගය කොට සලකමි කිසියම් පුද්ගලයකු ඔප්පු කරනවා නම් මරන දඩුවමින් පමණයි මිනි මැරුම් මර්දනය වන්නෙ කියා එහෙනම් අපට එය පිලිගන්න වෙනවා

ගොඩාක් දෙනෙක් මේ පරණ ගිවිසුමේ කරුනු කාරනා දන්නෙ නැතිව එය හෙලා දකින්න උත්සහ කරනවා නමුත් බයිබලය හොදින් දන්න කෙනෙකුට එහි ගැටලුවක් ඇති නොවෙයි. කෙනෙකු කියනවා නම් පරන ගිවිසුම දැඩි නිතීන්ගෙන් සමන්විතයි කියලා සහා ඇලුත් ගිවිසුමේදි දෙවියන්වගන්සෙ කරුනා වන්තයි කියලා මනුස්සයගෙ සහාවය සමාජ්සම්මත්භාවය ගත් කල එය එසෙ යැයි කිව හැක. මිනිස්සුන්ට දෙවියන් කෙරෙහි තිබුනු මේ වැරදි වැටහිමත් එක හෙතුවක් වුනා එතුමට මෙලොකයට පැමිනිමට (ප්‍රධානම දෙය එය නොවන නමුත්)

මේ කාරනාව මගෙ ජිවිත ඇත්දකිමකින්ම මම පැහැදිලි කරන්නම් මම හිතනවා ඕබත් කවදා හරි මෙය අත්දකලා ඇති කියලා.

අපිට පොඩිකාලෙ අම්මලා තාත්තලා ගුරුවරු දඩුවම් කරනකොට අපි වැරදි කලා වුනත් අපිට හිතෙන්නෙ ඇයි මේ අය මට මෙච්චර දඩුවම් දෙන්නෙ? අයි මේ අය මෙච්චරම නපුරු ? කියා අපිට හිතෙනවා ගොඩාක් වෙලාවට අපි අපෙ වරදෙහි බරපතල කම නොසිතා අපි වෛයිරයක් පවා ඇති කරගන්නවා නමුත් කල් යනකොට මනසින් මොරනකොට ,අපිටත් ලමයින් ලැබෙන කොට අපිට් තෙරෙනවා එ අය එදා අපිට දඩුවම් කරෙ අපිව යහමගට ගන්න බව ඉතින් මනුස්ස සන්හතියෙ ඉතිහසය ගත්තාම පැරණි ගිවිසුම යනු මිනිස සමජ සන්හතියෙ ලමා අවදියයි දැන් අප ඉන්නෙ වැඩිහිටි අවදියක පියාණන්වහන්සෙ අපි අතරට අවා එවිතරක් නෙමෙයි කලින් කලට විවිධ ගුරුවරුත් (Prophets) අපි අතරට එවලත් ඉවරයි අවසනයට ගැලවිමේ මර්ගයකුත් සමග පුත්‍රයාවද එවා අවසන් අයෙත් පියාණන්වහන්සෙ එන්නෙ එතුමන්ගෙ අවසාන කැමැත්ත වැනි විනිස්චයත් ‍රැගෙනය. නමුත් තීරණය ඕබ අතේ.


අර ජිප්සිස්ලාගෙ සින්දුව ඇහෙනකොට මට මේ කතාව තමයි මතක් වෙන්නේ

තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා
එ ඇරපු සත්තම් වලට කන් දේක මගෙ පිරුනා
එදා මට පෙනුනෙ ඕබව සතුරෙක් වාගෙයි තාත්තෙ
දෙවියන් වදිනා දැතින් දෙපා වදිනම් තාත්තෙ ...


හැබයි මේ සුනිල් අය්යා කියන්නෙ මේ ලොකේ තාත්තා ගැන නමුත් ස්වර්ගයෙහි සිටිනා පියණාන්වහන්සෙ මිටවඩා ශෙස්ටයි, මිට වඩා අපිට අදරෙයි.

Don't worry about tomorrow

"Do not worry then, saying, "What will we eat?" or "What will we drink?" or "What will we wear for clothing?" For the Gentiles eagerly seek all these things; for your heavenly Father knows that you need all these things. But seek first His kingdom and His righteousness, and all these things will be added to you. So do not worry about tomorrow; for tomorrow will care for itself. Each day has enough trouble of its own. " Lord Jesus Christ

Yeah is the greatest Father .... God's love revealed trough his son Jesus Christ

Matthew 6:9–13

"Our Father in heaven,
hallowed be your name.
Your kingdom come,
your will be done,
on earth as it is in heaven.
Give us this day our daily bread,
and forgive us our debts,
as we also have forgiven our debtors.
And lead us not into temptation,
but deliver us from evil."​

ඔබ සැමට ජෙසු පිහිටයි !
 

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Cristian LTTE Tamil Tiger Terrorists bomb attack on Central Bank, Colombo, Sri Lanka on 31, January, 1996
    centralbank12.jpg
    centralbank14.jpg
    centralbank1.gif
    centralbank8.jpg
    centralbank9.jpg
    centralbank10.jpg
    55 killed and 1,500 injured
    All are innocent civilians

    Is this the Liberation of Tamil People ???????

    centralbank11.jpg
    The body of an innocent pregnant woman killed in Central Bank bomb blast
    LTTE -- Liberators ??? or Barbarians ???
    centralbank13.jpg
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යුධ ඉතිහාසය දිහ බැලුවම ගොඩාක්ම යුද්ධ සාදාරණ ගනයට වැටෙන්නෙ නැ, හොඩාක් වෙලාවට තම බලය අනසක පැතිරිවිමේ ප‍ටු අරමුනු තමයි තියෙන්නෙ.

    මේ යුද ඉතිහසය ඉගෙන ගන්න ආසයි නම් ඇත්තටම යුද්ධ ගොඩාක් දෙවල් මිනිස්සුන්ට උගන්වනවා, ඇත අතිතයේ මිනිසා විවිද හෙතුන් නිසා යුද්ධ කාරා

    1. බලය පැතිරවිමට් (වෙනත් රටවල් අක්‍රමණය කරා)
    2. පෞද්ගලික හෙතු මත (ගැහැනුන් නිසා)

    බලය පැතිර විම් උදෙසා කරපු යුද්ධ හැමොම වගෙ දන්නවා නමුත් ගැහැනියක් නිසද ඇත අතීතයේ යුද්ද කාරා හොදම උදාහරනය තමයි ට්‍රොයි නුවර යුද්දය නමුත් යුද්ධයට මුලික හෙතුව මතුපිටින් හෙලන් කුමරිය වෙනුවෙන් වුවත් රජ්තුමාගෙ යටි අරමුන වුනෙ බලය් පැතිර විමයි

    අපි දන්නවා ලොකයේ ආගම් අතර යුද්ද වුනා ප්‍රදානම එක තම්යි කුරුස යුද්ධය එයට ප්‍රදානම හෙතුව වුනෙ ක්‍රිස්තුස් වහන්සෙගෙ පැමිනිමෙන් වසර 620 පමණ පසු මැතකති පැමිනි ඉස්ලාම් දහම පැතිරවිමේ උපක්‍රිමයක් වශෙයෙන් රටවල් අක්‍රිමනය කර එම රටවල ඉස්ලාම් දහම බලෙන් පැතිර විමයි එපමණක්ද නොව ජුදා සහ ක්‍රිස්තියනි අයගෙ ශුද්ධ භුමියක් වශයෙන් පැවති ජෙරුසලම අත්පත් කරගැනිමට මුස්ලිම්වරු යුද කිරිම දෙපැත්තෙන්ම එකි නෙකා තරගෙට මෙන් මාරා ගැනිම ඉතිහසයෙ සිදුවු අමිරිහිම අත්දැකිමක් විය. නමුත් එදා කතොලික පල්ලිය තම ආගම ‍රැක ගැනිමට ක්‍රියා නොකරෙ නම් අද බොහොවිට ක්‍රිතු දහම නොපවතින්නට ඉඩ ඇත

    ඉතින් මෙ ඉස්ලාම් දහමෙ දෙවියන් යුද්ධ් වලට අනුබල නොදෙන කෙනෙකු නම් තම ශුද්ධ භුමිය ලෙස වෙන නගරයක් තොරාගන්නට බොහොවිට ඉඩ තිබුන බව මගෙ අදහසයි.

    කුරිස යුද්ධ හැරුනු කොට අනෙකුත් මිලෙජ් යුද්ධයක් වුයේ හින්දු සහ ඉස්ලාමය අතර පැවති යුද්ධයයි. මෙහිදිද දෙගොල්ලන්ම තරගෙට මේ එකිනෙකා මාරා ගැනිමක් සිදුවිය. ඉතින් මෙතනදිත් දැඩිමත දාරි අන්තගාමී ඉස්ලාම් වරුගෙ අක්‍රිමන යුද්ධයට හෙතුන් විය.

    ඉදිරියෙදිත් මෙවන් දෙයක් ගැන සැම මුස්ලිම් කෙනෙකුම බලාපොරොත්තුවෙන් සිටින බව ඉතා කානග‍ටුවෙන් වුවද දන්වා සිටිමු, ඒ අල්ලාදෙවිදු තවත් නායකයෙක් රණ්විරුවෙකු වන අල් මාදි නැමති පුද්ගලයා එවන්නෙ මුලු ලොකයම හොදින් හො නරකින් ඉස්ලාමයට හරිවිමෙ ප‍ටු අරමුණ සාක්ෂාත් කර ගැනිමටය. ඔහු පැමිනෙන්නේ ලොක සාමය නැමති පාටයෙ මුවාවෙන් නිසා ලොකයම ඔහුට ‍රැවටෙන බවක් කියවේ.

    ඉතින් අපි දන්න විදිහට දෙවියන් අපිට තොරාගැනිමෙ නිදහස දුන්නා නම් ඇයි මෙ බලෙන් අපිව නම්ම ගන්න හදන්නේ? කිතු දහමේ සදහන්වෙන්නෙ දෙවියන්වහන්සෙ අපට තොරා ගැනිමෙ නිදහස දී තිබෙන බවත් එ තොරාගැනිම්වල වගකිම තමා අත තිබෙන බවත් මිසක් කිසිදුවිටකදිවත් බලෙන් තමා තොරාගන්න කිසිසෙත් පවසා නොමැත


    මෙ අනුව අපට පහත් නිගමන වලට එලබිය හැක

    1. ඉස්ලමෙහි අපට තොරාගැනිමෙ නිදහසක් නොමැත.
    2. අල්ලා දෙවියන්ගෙ පාලනයෙන් සම්පුර්නයේන් තොරව මිනිසා කටයුතු කරයි තිරන ගැනියි.
    3. අල්ලා දෙවියන්ගෙ දහම /කුරානයෙ ඉගැන්විම් වැරදි
    4. ආල්ලා දෙවියන් සැබැ දෙවියන් විය නොහැක