මරණ දඩුවම දීපු 😬😬😬

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ප්‍රේමෙට මන්ත්‍රී දූරයක් දෙන්නේ අමු කැවිලද? :baffled:
    ඔක්කොටම වාඩා ජන්දේ දීපු එවුන් රත්නපුරෙන් දෙක ඡන්ද එක්ලක්ෂ ගානකින්! :o
    කොහේ නීතිද බන් මේවා! 😒

    තවත් එක් බයියෙකු නොවෙමි! 🥴
    දැන් ඉතින් ටොයියොයි ජෙප්පොයි හැමිනෙන්න එපා මෙතන 😬
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පිස්සු හුත්තලා මුනුත් පරණ උන් අඩිපාරේම යන්න හදනවා! බලපංකො කෑලවල් ටිකට කරන දේවල් :frown: ගෝටා මේවට කට පුක වහගෙන ඉදල හරියන්නේ නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රජාතන්ත්‍රවාදේ තමා දුමින්ද හෙට එලියට ඇවිත් චන්දෙ ඉල්ලුවත් දිනනව උන්ට චන්දෙ දෙන උන්ට ඕව වැඩක් නෑ
     
    • Like
    Reactions: naleen rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබනෙ බන් හැමිනිලා තියෙන්නෙ මෙතන ..ප්‍රේමෙට අධිකරණ නියෝගයක් හම්බුනා මන්ත්‍රී කෙනෙක් විදිහට වැඩ කරන්ඩ, ඒකට මොනාද උබ හැමිනින්නෙ මෙතන????
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උබනෙ බන් හැමිනිලා තියෙන්නෙ මෙතන ..ප්‍රේමෙට අධිකරණ නියෝගයක් හම්බුනා මන්ත්‍රී කෙනෙක් විදිහට වැඩ කරන්ඩ, ඒකට මොනාද උබ හැමිනින්නෙ මෙතන????

    උබට තේරෙන් නැද්ද කියනදේ! නොතේරී උබනේ හැමිනෙන්නේ මෙතන!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට තේරෙන් නැද්ද කියනදේ! නොතේරී උබනේ හැමිනෙන්නේ මෙතන!!!
    මට හොදට තේරෙනව උබ හැමිනෙන්නෙ මොකටද කියල..

    උබලගෙ ස්වාධීන අධිකරණයෙන් හම්බුන තින්දුව ගැන නොකිය ඇයි මෙහෙම හැම්නෙන්නෙ???
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මට හොදට තේරෙනව උබ හැමිනෙන්නෙ මොකටද කියල..

    උබලගෙ ස්වාධීන අධිකරණයෙන් හම්බුන තින්දුව ගැන නොකිය ඇයි මෙහෙම හැම්නෙන්නෙ???

    තේරෙනවනම් කියපන්කෝ! වැරදිදේට වැරදියි වත් කියපන්!

    යකෝ අධිකරණයෙන් මරණ දඩුවම නියම වෙච්ච එකෙක් ඉන්න ඕනා හිරේ! නැතුව මන්ත්‍රීධුර දෙන්න නෙවෙයි ඕන! ඔච්චර හෝදන්න එපා බන්!

    මිනිස්සු ගෝටට ඡන්දෙ දුන්නේ ආයේ පරණ අඩිපාරේම යන්න නෙමෙයි!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට හොදට තේරෙනව උබ හැමිනෙන්නෙ මොකටද කියල..

    උබලගෙ ස්වාධීන අධිකරණයෙන් හම්බුන තින්දුව ගැන නොකිය ඇයි මෙහෙම හැම්නෙන්නෙ???
    ආ පොන්සි ආවද ? කවද ඉඳලද උබ කියන්නේ රවී ඇතුලට දානවා කියල ?
     
    • Haha
    Reactions: ryandok

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තේරෙනවනම් කියපන්කෝ! වැරදිදේට වැරදියි වත් කියපන්!

    යකෝ අධිකරණයෙන් මරණ දඩුවම නියම වෙච්ච එකෙක් ඉන්න ඕනා හිරේ! නැතුව මන්ත්‍රීධුර දෙන්න නෙවෙයි ඕන! ඔච්චර හෝදන්න එපා බන්!

    මිනිස්සු ගෝටට ඡන්දෙ දුන්නේ ආයේ පරණ අඩිපාරේම යන්න නෙමෙයි!
    මුං චිචීගෙ මීඩියා යුනිට් බන්
    ඕන ගූගොඩක් දිවෙන් අදෘන එකයි මුගෙ රස්සාව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම ජරාම කේස්1.. පාලිමන්ට්1 මූව ගෙන්නනව පාලිමන්ට්. නීතිපති එපා කියල තියෙන්නේ.. යකෝ මිනිමරුවෙක් මරණ දඩුවම ලැබුණු කෙනෙක් ඇයි ගේන්නෙ පාලිමන්ට් ? එහෙම නීතිය තියේ නම් ඒ නිතියෙන් ඇති වැඩේ මොකක්ද ? ඔය මගුලෙන් පස්සෙ කුඩු දුමිය එලියට එනවා...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුං චිචීගෙ මීඩියා යුනිට් බන්
    ඕන ගූගොඩක් දිවෙන් අදෘන එකයි මුගෙ රස්සාව
    චිචි මූංවගේ සොකඩයෝ ලඟටවත් ගන්නේ නෑ බන්. ඌට ක්ලාස් එකක් තියෙනවා. ඌ ආශ්‍රය කරන්නේ ඒ ලෙවෙල් එකේ.
    මූ අර බෙලෙක්ක පනික්කියාගේ අතකොළුවෙක්
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සිරාවටම ජරාම කේස්1.. පාලිමන්ට්1 මූව ගෙන්නනව පාලිමන්ට්. නීතිපති එපා කියල තියෙන්නේ.. යකෝ මිනිමරුවෙක් මරණ දඩුවම ලැබුණු කෙනෙක් ඇයි ගේන්නෙ පාලිමන්ට් ? එහෙම නීතිය තියේ නම් ඒ නිතියෙන් ඇති වැඩේ මොකක්ද ? ඔය මගුලෙන් පස්සෙ කුඩු දුමිය එලියට එනවා...

    අර මිනිහට පාඩුවේ රට ගෙනියන්න දෙන්නෑ.
    මුන්ට තේරෙන්නෑ බන් ඔව්වා මිනිස්සු ඡන්දෙ දුන්නේ මහින්දට ගෝඨා නිසා. තිබ්බ ව්ස්වාසෙට.
     
    • Like
    Reactions: lk-maare and D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරෙනවනම් කියපන්කෝ! වැරදිදේට වැරදියි වත් කියපන්!

    යකෝ අධිකරණයෙන් මරණ දඩුවම නියම වෙච්ච එකෙක් ඉන්න ඕනා හිරේ! නැතුව මන්ත්‍රීධුර දෙන්න නෙවෙයි ඕන! ඔච්චර හෝදන්න එපා බන්!

    මිනිස්සු ගෝටට ඡන්දෙ දුන්නේ ආයේ පරණ අඩිපාරේම යන්න නෙමෙයි!
    මරණ දඩුවම දුන්න අධිකරණයට වඩා උසස් අභියාචනාධිකරණයෙන් ප්‍රේමෙට තින්දුවක් දීල තියෙනව මන්ත්‍රි කෙනෙක් විදිහට කටයුතු කරන්ඩ පුලුවන් කියල.. දැන් මොකක්ද ඒකෙ විරුද්ද වෙන්ඩ තියෙන්නෙ????

    දැන් අභියාචනාධ්කරණය නිතිය දන්නෙ නැතුවද තින්දුව දිල තියෙන්නෙ????උබද නිතිය දන්නෙ?????? :lol: :lol: :lol: :lol: :lol: :lol: නිකන් විහිලු සපයන්නෙ නැතුව ඉදපන් බන්.. උබල වගේ ගු ඇන් පි හාල් කෑලි නිකාන් පීචන් වෙන එක විතරයි වෙන්නෙ මෙහෙම තෙර්ඩ් දාල.. :lol: :lol: :lol: :lol: :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර මිනිහට පාඩුවේ රට ගෙනියන්න දෙන්නෑ.
    මුන්ට තේරෙන්නෑ බන් ඔව්වා මිනිස්සු ඡන්දෙ දුන්නේ මහින්දට ගෝඨා නිසා. තිබ්බ ව්ස්වාසෙට.
    කියල වැඩක් නෑ බං. හිතපන් මරණ දඩුවම දීපු කෙනෙක් පාලිමන්ට් එන විදියට නම් රටේ නීතිය තියෙන්නේ ඒ නීතියෙන් ඇති ඵලය කිම ?? වහාම එය වෙනස් කරන්න ඕන.. 225ක් එවන්නෙ කෝටි2කට පාලිමන්ට් ඉඩ මදි නිසා.. එතකොට මිනියක් මරල මරණ දඩුවම් ලැබිච්ච එකෙක් පාලිමන්ට් ගේනවා කියන්නෙ මුළු රටෙම අවාසනාවක් පවක්.. පුදුම ජෝගි රටක් මේක නම්. ශිට්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියල වැඩක් නෑ බං. හිතපන් මරණ දඩුවම දීපු කෙනෙක් පාලිමන්ට් එන විදියට නම් රටේ නීතිය තියෙන්නේ ඒ නීතියෙන් ඇති ඵලය කිම ?? වහාම එය වෙනස් කරන්න ඕන.. 225ක් එවන්නෙ කෝටි2කට පාලිමන්ට් ඉඩ මදි නිසා.. එතකොට මිනියක් මරල මරණ දඩුවම් ලැබිච්ච එකෙක් පාලිමන්ට් ගේනවා කියන්නෙ මුළු රටෙම අවාසනාවක් පවක්.. පුදුම ජෝගි රටක් මේක නම්. ශිට්
    පහලම අධිකරණයෙන් දෙන තින්දුවක් ඉහල උසාවි 2කින් ඇෆිල් කරන්ඩ දෙන එක නිතියෙ ස්බාවය..ඒක ඕනම රටවැසියෙක්ගෙ තියෙන අයිතියක්..අපි චොකාට අකමැති හෝ කැමති උනා කියල ඌට තියෙන අයිතිවාසිකම් නැති කරන්ඩ බැනෙ..

    Menna thinduva