හෆ්ෆා....අවයව ජාවාරම ඉහලටම වෙන රටක් චීනේ. ගොඩක් එල්ලලා මරන උන්ගේ අවයව යුරොප්වල ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා. ඒකත් මල්ටි මිලියන් බිස්නස් එකක්..

.ඔව් ඉතින් උන්ගේ ජනගහන යත් වැඩි නේ.....
නීති හදලා ඇත්තෙත් රිඩුයුස් ජනගහනය රිඩියුස් වෙන සිස්ටම් එකට වෙන්න ඇති
එකෙන් උන්ගෙ රටට ඉනකම් එකකුත් එන විදහට




