මරණ දඬුවම ගැන ඔබ නොදත් කරුණු 13 ක්.

Nov 29, 2011
354
30
0
අවයව ජාවාරම ඉහලටම වෙන රටක් චීනේ. ගොඩක් එල්ලලා මරන උන්ගේ අවයව යුරොප්වල ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා. ඒකත් මල්ටි මිලියන් බිස්නස් එකක්..
හෆ්‍ෆා....:oo:

.ඔව් ඉතින් උන්ගේ ජනගහන යත් වැඩි නේ.....:eek:නීති හදලා ඇත්තෙත් රිඩුයුස් ජනගහනය රි‍ඩියුස් වෙන සිස්ටම් එකට වෙන්න ඇති:eek::nerd:එකෙන් උන්ගෙ රටට ඉනකම් එකකුත් එන විදහට:dull::baffled:

:oo:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
-සිංහයා-;19026047 said:
හෆ්‍ෆා....:oo:

.ඔව් ඉතින් උන්ගේ ජනගහන යත් වැඩි නේ.....:eek:නීති හදලා ඇත්තෙත් රිඩුයුස් ජනගහනය රි‍ඩියුස් වෙන සිස්ටම් එකට වෙන්න ඇති:eek::nerd:එකෙන් උන්ගෙ රටට ඉනකම් එකකුත් එන විදහට:dull::baffled:

:oo:
චීනේ ලමයි හදන්න බැ ආවට ගියාට.. ද්වෙනි ලමයා හදනවා නම් ලොකු බද්දක් ගෙවන්න ඔනේ ආන්ඩුවට..
 
Nov 29, 2011
354
30
0
චීනේ ලමයි හදන්න බැ ආවට ගියාට.. ද්වෙනි ලමයා හදනවා නම් ලොකු බද්දක් ගෙවන්න ඔනේ ආන්ඩුවට..
:shocked::eek:එ කියන්නේ වාරික වද...එක සැරෙද?
මොනවා වුනත් උන්ගේ සිස්ටම් එකේ වරදක් දකින්න බැහැ හැබයි.:dull:....‍ජනගහනය පාලනය කරන්න නියම පියවරවල් ටිකක් ගන්නවා.එක පැත්තකින්....:oo:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
-සිංහයා-;19026070 said:
:shocked::eek:එ කියන්නේ වාරික වද...එක සැරෙද?
මොනවා වුනත් උන්ගේ සිස්ටම් එකේ වරදක් දකින්න බැහැ හැබයි.:dull:....‍ජනගහනය පාලනය කරන්න නියම පියවරවල් ටිකක් ගන්නවා.එක පැත්තකින්....:oo:
මම දන්න හැටියට එක එක පලාත්වලට වෙනස්.. සිටි එකේ නම් වැඩියිද කොහෙද? චීනේ කියන්නේ ඉන්දියාවටත් වඩා දුප්පත්, පොසත් බේදේ තියන රටක්. සුපිරි ලැම්බොගිනි පදින 18-20 කොල්ලො වගේම, ජීවිතේට වාහනයක ගිහින් නැති මිනිස්සුත් ඉන්නවා. රට ලොකු නිසා මිනිස්සු ගම්මානවලට් සීමා වෙලා.
 
ඔව් ..මොකද ගොඩක් ඔය කතාව ඇහුණා මට ලංකාවට ෆොන් ගෙන මුදාලාලි කෙනෙකුගෙන්....අපි සාමාන්‍යයෙන් ගන්න ෆොන් එකක වටිනාකම ලු උන්ගේ මාසික වැටුප.....:oo:
 
naraka lamai

Member
Aug 30, 2014
108
221
0
මම බෙනා;19025581 said:
ඕකෙ තියෙන අව්ල තමා බන්,බොරුවට වැරදි වලට අහු වෙන එක.
ඒකනම් ලොවෙත් කරුමයක් බන්...
වැ‍රැද්දක් කරලා දඬුවම් ලබනවා වගේ නෙමේ නොකාර ඒක හම්බෙද්දි..

මම දන්න කෙනෙක් ඉන්නවා බන්..පොරට මේ වගේ දෙයක් වෙලා ඉන්නේ.පව්

anith eka ban ape ewn salli walatath minissu ellai...
 
naraka lamai

Member
Aug 30, 2014
108
221
0
අවයව ජාවාරම ඉහලටම වෙන රටක් චීනේ. ගොඩක් එල්ලලා මරන උන්ගේ අවයව යුරොප්වල ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා. ඒකත් මල්ටි මිලියන් බිස්නස් එකක්..

mamath dakka ban site ekaka un minissunge ham scent(perfumes) hadana company walata denawalu. :angry::angry::confused:
 
naraka lamai

Member
Aug 30, 2014
108
221
0
උන් චීනේදි හොරාකන්නේ නැ. චීනෙන් පිට අම්බානකට ගසනවා. ඒකනේ ලන්කාවේ කොන්ට්‍රාත් වලට උනේ. එතකොට ක්‍රයිම් නොට් කමිටඩ් ඉන් මේන්ලැන්ඩ්..
එටකොට බං උන්ගෙ රජයෙනුත් සපෝට්ද වෙන රටවල් වලට එහෙම කරන්න?? :confused:
 
naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ඔය කියල තියන එවන් 85 % සාවධ්‍ය තොරතුරු. අනෙක් එක දැන් චීනයේ විදායක නිලදරින්ට දඩුවමක් ලෙස මරණ දණ්ඩනය පමුනවන්නේ නැහැ.

https://en.wikipedia.org/wiki/Capital_punishment_in_China
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අවයව ජාවාරම ඉහලටම වෙන රටක් චීනේ. ගොඩක් එල්ලලා මරන උන්ගේ අවයව යුරොප්වල ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා. ඒකත් මල්ටි මිලියන් බිස්නස් එකක්..

    එල්ලල විතරක් නෙවෙයිලු
    "five different methods of execution are prescribed: Lethal Injection, Electrocution, Lethal Gas, Firing Squad, and Hanging."