Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මරණ පරීක්ෂණ කුටිය 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඕක කරන ගමන් සිංදුවක් වත් දාන්නද?" දොස්තරවරිය අැසුවාය. "මාර්ටි ස්ටුවර්ට් තියනවා, ටෝනි බෙනට් තියනවා.."

ඔහු අසන්තෝශයෙන් කිසියම් දෙයක් කී අතර, මට එය කුමක් දැයි ඇසුනේ නැත.

"හාකෝ. මන් ලග රෝලිං ස්ටෝන්ස් සීඩී එකක් තියනවා" ඈ සිනාසෙමින් කීවාය.

"තියනවා?"

"මම පේන තරං මොට්ටියක් නෙවේ, පීටර්."

"නෑ, මං කීවේ..." ඔහු ලැජ්ජා මුසුව පැවසීය.

මේ අහපල්ලා යකුනේ! මගේ ගල් ගැසුනු ඇස්, සීතල- සුදුවන් ආලෝකය දෙසට යොමු වී තිබෙද්දී, මගේ මොලය කෑගෑවේය. දෙමලිච්චො වගේ කච කච ගාන් නැතුව හිටපියව් බොලව්. මන් කියන දේ අහපියව්කෝ!

මට තව දුරටත් මගේ උගුර තුලින් වාතය ගලනු ඇසුනි. ඔවුන්ට ඇසෙන සුළු ශබ්ධයක් කිරීමට මා මගේ සියළු ශක්තිය යෙදවූ අතර, මෙවර නම් ඔවුන්ට මා ඇසෙනු ඇති බව මගේ දැඩි විශ්වාසය විය.

"එහෙනම් රෝලිං ස්ටෝන්ස්, හරිද." ඈ කීවාය. "නැත්තම් ඔයාගේ පලවැනි පෙරිකාඩියල් කට් එක සමරන්න, මයිකල් බෝල්ටන්ගේ සීඩී එකක් ගේන්නම්."

"හත් දෙයියනේ එපා!" ඔහු කෑගෑ අතර, ඔවුන් දෙදෙනාම සීනාසීමට පටන් ගත්තෝය.

මගේ හුස්ම හඩ වඩාත් දැඩිව ඇසෙන්නට පටන් ගත්තේය. මෙය නම් ඔවුන්ට ඇසෙනු ඇත. එහෙත් එවිටම, යක්ෂයා පල්ලා, කාමරය ගිටාර් හඩකින් සෙලවෙන්නට පටන්ගත් අතර, මික් ජැගර් ගේ හඩ බිත්ති වල වැදී පරාවර්ථනය වන්නට විය.

"ඕක අඩු කරනවා!" දොත්තරවරිය හාස්යජනක ලෙස කෑ ගෑ අතර, මේ ශබ්ද අතර මගේ හුස්ම ශබ්ධය, කම්මලක ශබ්ධයකින් යට වූවාක් මෙන් කුඩා සුසුමක් පමනක් බවට පත් විය.

දැන් ඇගේ මුහුන නැවතත් මා මතින් නැඹුරැ වූ අතර, මෙයින් මගේ භීතිය දෙගුන විය. මන්ද යත් දැන් ඈ ප්ල්ක්සි වීදුරැ ශෛල්ය කන්නාඩියක් සහ ගෝස් මුඛ ආවරණයක් පැලද සිටි හෙයිනි. ඈ හැරී තම උරහිස මතින් බැලුවාය.

"මම මෙයාව උඩින් කපලා දෙන්නම්." ඈ පීටර් වෙත කෑගෑවේ ගිටාර් ශබ්ධය පරදවමිනි. ඇගේ අත් ආවරණ සහිත අත තුල දිලිසෙන පිහියකි!

පිහිය මා මතින් පාවූ අතර, එයින් මා කැපී ගියේය. එහෙත් මට වේදනාවක් නොදැනිනි. මන්දයත් පිහිය කපා තිබුනේ මගේ පෝලෝ ශර්ටය වූ හෙයිනි. දැන් එය මගේ පපුව නිරාවරනය කරමින් දෙපසට විහිදී තිබුනි. දැන් පීටර් ජීවත් වන මිනිසෙකුට පෙරිකාර්ඩියල් කැපුමක් සිදු කරනු ඇත.

මා එසවී ගියේය. මගේ හිස පණ නැති හිස එහාට මෙහාට පැද්දුනු අතර, මා පීටර්ව යටි අතට දටුවෙමි. ඔහු සිටියේ ලෝහ කවුන්ටරයක් අසල සිටගෙන, භීතිජනක ආම්පන්න වගයක් පිරික්සමිනි. එයින් ප්රධාන තැන ගත්තේ යෝධ කතුරැයි. දැන් මා නැවතත් ඇද මත පැතලිව වැතිරගෙන සිටි අතර, මගේ කමිසය අතරැදන්ව තිබිනි. කාමරය ශීතලය.

මගේ පපුව උස් පාත් වෙන හැටි බලපිය! මා ඈ වෙත කෑගෑවෙමි. දෙයියන්ගෙ නාමෙන්, විශේෂඥ දොස්තර යැයි කියාගන්නා උඹ මගේ පපුව දිහා බලපන්කෝ!

ඒ වෙනුවට ඈ කාමරය හරහා බැලුවාය. "මොකක්ද ගන්නේ? බොක්සර් එකක්ද, ජොකී එකකින්ද?"

ඈ පවසන්නේ කුමක්දැයි මා භීතිය සහ ක්රෝධය මුසු ආවේගයකින් යුතුව වටහා ගතිමි.

"බොක්සර් එකක්!" හේ කීවේය. "වෙන මොකක්ද. බලන්ඩකො මිනිහා දිහා."

හු*******! මට යටි උගුරෙන් කෑගෑමේ අවශ්යතාවයක් අැති විය. උඹ හිතන්නේ හතලිහ පැනපු හැම එකෙක්ම බොක්සර් කලිසං අදිනවා කියලද බොල!

ඈ මගේ බර්ම්යුඩා ගොල්ෆ් කෙටි කලිසමෙහි බොත්තම ගැලවූ අතර, මගේ සිzපරය පහලට අද දැමුවාය. වෙනත් තැනක වෙනත් අවස්ථාවක නම්, මෙබදු රෑමත් ගැහැනියක් එසේ කලා නම් මා එයට උදක්ම කැමති වනු ඇත. එහෙත් දැන්....

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20669321, member: 495054"] [SIZE=4]"ඕක කරන ගමන් සිංදුවක් වත් දාන්නද?" දොස්තරවරිය අැසුවාය. "මාර්ටි ස්ටුවර්ට් තියනවා, ටෝනි බෙනට් තියනවා.." ඔහු අසන්තෝශයෙන් කිසියම් දෙයක් කී අතර, මට එය කුමක් දැයි ඇසුනේ නැත. "හාකෝ. මන් ලග රෝලිං ස්ටෝන්ස් සීඩී එකක් තියනවා" ඈ සිනාසෙමින් කීවාය. "තියනවා?" "මම පේන තරං මොට්ටියක් නෙවේ, පීටර්." "නෑ, මං කීවේ..." ඔහු ලැජ්ජා මුසුව පැවසීය. මේ අහපල්ලා යකුනේ! මගේ ගල් ගැසුනු ඇස්, සීතල- සුදුවන් ආලෝකය දෙසට යොමු වී තිබෙද්දී, මගේ මොලය කෑගෑවේය. දෙමලිච්චො වගේ කච කච ගාන් නැතුව හිටපියව් බොලව්. මන් කියන දේ අහපියව්කෝ! මට තව දුරටත් මගේ උගුර තුලින් වාතය ගලනු ඇසුනි. ඔවුන්ට ඇසෙන සුළු ශබ්ධයක් කිරීමට මා මගේ සියළු ශක්තිය යෙදවූ අතර, මෙවර නම් ඔවුන්ට මා ඇසෙනු ඇති බව මගේ දැඩි විශ්වාසය විය. "එහෙනම් රෝලිං ස්ටෝන්ස්, හරිද." ඈ කීවාය. "නැත්තම් ඔයාගේ පලවැනි පෙරිකාඩියල් කට් එක සමරන්න, මයිකල් බෝල්ටන්ගේ සීඩී එකක් ගේන්නම්." "හත් දෙයියනේ එපා!" ඔහු කෑගෑ අතර, ඔවුන් දෙදෙනාම සීනාසීමට පටන් ගත්තෝය. මගේ හුස්ම හඩ වඩාත් දැඩිව ඇසෙන්නට පටන් ගත්තේය. මෙය නම් ඔවුන්ට ඇසෙනු ඇත. එහෙත් එවිටම, යක්ෂයා පල්ලා, කාමරය ගිටාර් හඩකින් සෙලවෙන්නට පටන්ගත් අතර, මික් ජැගර් ගේ හඩ බිත්ති වල වැදී පරාවර්ථනය වන්නට විය. "ඕක අඩු කරනවා!" දොත්තරවරිය හාස්යජනක ලෙස කෑ ගෑ අතර, මේ ශබ්ද අතර මගේ හුස්ම ශබ්ධය, කම්මලක ශබ්ධයකින් යට වූවාක් මෙන් කුඩා සුසුමක් පමනක් බවට පත් විය. දැන් ඇගේ මුහුන නැවතත් මා මතින් නැඹුරැ වූ අතර, මෙයින් මගේ භීතිය දෙගුන විය. මන්ද යත් දැන් ඈ ප්ල්ක්සි වීදුරැ ශෛල්ය කන්නාඩියක් සහ ගෝස් මුඛ ආවරණයක් පැලද සිටි හෙයිනි. ඈ හැරී තම උරහිස මතින් බැලුවාය. "මම මෙයාව උඩින් කපලා දෙන්නම්." ඈ පීටර් වෙත කෑගෑවේ ගිටාර් ශබ්ධය පරදවමිනි. ඇගේ අත් ආවරණ සහිත අත තුල දිලිසෙන පිහියකි! පිහිය මා මතින් පාවූ අතර, එයින් මා කැපී ගියේය. එහෙත් මට වේදනාවක් නොදැනිනි. මන්දයත් පිහිය කපා තිබුනේ මගේ පෝලෝ ශර්ටය වූ හෙයිනි. දැන් එය මගේ පපුව නිරාවරනය කරමින් දෙපසට විහිදී තිබුනි. දැන් පීටර් ජීවත් වන මිනිසෙකුට පෙරිකාර්ඩියල් කැපුමක් සිදු කරනු ඇත. මා එසවී ගියේය. මගේ හිස පණ නැති හිස එහාට මෙහාට පැද්දුනු අතර, මා පීටර්ව යටි අතට දටුවෙමි. ඔහු සිටියේ ලෝහ කවුන්ටරයක් අසල සිටගෙන, භීතිජනක ආම්පන්න වගයක් පිරික්සමිනි. එයින් ප්රධාන තැන ගත්තේ යෝධ කතුරැයි. දැන් මා නැවතත් ඇද මත පැතලිව වැතිරගෙන සිටි අතර, මගේ කමිසය අතරැදන්ව තිබිනි. කාමරය ශීතලය. මගේ පපුව උස් පාත් වෙන හැටි බලපිය! මා ඈ වෙත කෑගෑවෙමි. දෙයියන්ගෙ නාමෙන්, විශේෂඥ දොස්තර යැයි කියාගන්නා උඹ මගේ පපුව දිහා බලපන්කෝ! ඒ වෙනුවට ඈ කාමරය හරහා බැලුවාය. "මොකක්ද ගන්නේ? බොක්සර් එකක්ද, ජොකී එකකින්ද?" ඈ පවසන්නේ කුමක්දැයි මා භීතිය සහ ක්රෝධය මුසු ආවේගයකින් යුතුව වටහා ගතිමි. "බොක්සර් එකක්!" හේ කීවේය. "වෙන මොකක්ද. බලන්ඩකො මිනිහා දිහා." හු*******! මට යටි උගුරෙන් කෑගෑමේ අවශ්යතාවයක් අැති විය. උඹ හිතන්නේ හතලිහ පැනපු හැම එකෙක්ම බොක්සර් කලිසං අදිනවා කියලද බොල! ඈ මගේ බර්ම්යුඩා ගොල්ෆ් කෙටි කලිසමෙහි බොත්තම ගැලවූ අතර, මගේ සිzපරය පහලට අද දැමුවාය. වෙනත් තැනක වෙනත් අවස්ථාවක නම්, මෙබදු රෑමත් ගැහැනියක් එසේ කලා නම් මා එයට උදක්ම කැමති වනු ඇත. එහෙත් දැන්.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom