මරණ 53 දක්වා ඉහලට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.

    මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.

    01. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොවිඩ් වෛරසය ආසාදනය වීමය.

    02.හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් - 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මුලික රෝහල වෙත මාරු කර එවා එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් - 19 වෛරසය ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට රුධිරය වහනය වීමයි.

    03. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතකරන අවස්ථාවේ දීත් මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් 19 වෛසරය ආසාදිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම වේ.

    04. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් - 19 ආසාදනය සහිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම වේ.

    05.කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇඳුම රෝගය සහිත මෙම පුද්ගලයාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම වේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    මේ එකක්වත් කොරෝනා මරණ නෙවෙයි වගේ
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    කෝ තාම වළලල නැද්ද බන් ??????

    ඉස්සෙල්ලම උඹව වදාපු බැල්ලිව තමයි වළලන්නේ.

    මැරිච්ච මිනිස්සුන්ගේ නුත් ආතල් ගන්න තිරිසන් අවාජාතකයා
     
    • Sad
    Reactions: Smartm

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉස්සෙල්ලම උඹව වදාපු බැල්ලිව තමයි වළලන්නේ.

    මැරිච්ච මිනිස්සුන්ගේ නුත් ආතල් ගන්න තිරිසන් අවාජාතකයා

    ඔය කාලකන්නි බල්ලාගේ පවුල පිටින්ම වෙන දේ බලපන් :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    කෝ තාම වළලල නැද්ද බන් ??????
    උබලැයි ස ට කියහන් බෝම්බ කෙලපු තම්බිත් අල්ලන් මිනිස්සුන්ට දවසේ ආතල් එක දීලා මේවා අමතක කරවන්න බෑ කියලා. මේ කරන හැම දේම මිනිස්සුන්ට මතක තියනවා. බෝරු පම්පෝරියයි ගූ වැඩයි කරා කියලා උබලාට චූන් උනාට හැමෝටම එහෙම නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලැයි ස ට කියහන් බෝම්බ කෙලපු තම්බිත් අල්ලන් මිනිස්සුන්ට දවසේ ආතල් එක දීලා මේවා අමතක කරවන්න බෑ කියලා. මේ කරන හැම දේම මිනිස්සුන්ට මතක තියනවා. බෝරු පම්පෝරියයි ගූ වැඩයි කරා කියලා උබලාට චූන් උනාට හැමෝටම එහෙම නෑ.
    අනිවාර්යෙන් මිනිස්සුන්ට අමතක නැති නිසා නේන්නම් 2/3 බලයක් දීල සර්ව ජනාධිපති කරේ,

    අපිට නම් සර් වැරදි දෙයක් කරනව කියල පේන්නෙ නැ සර් ගහන්ඩ පුලුවන් උපරිම ගේම ගහනව, බලපන් දැන් බස්නාහිර පලාතටම 5000ක් දෙනව මොන ආණ්ඩුද මේහෙම කරේ????? මිනිස්සුන්ට අනිව මතකෙ තියෙනව, :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: kasun090354t

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අනිවාර්යෙන් මිනිස්සුන්ට අමතක නැති නිසා නේන්නම් 2/3 බලයක් දීල සර්ව ජනාධිපති කරේ,

    අපිට නම් සර් වැරදි දෙයක් කරනව කියල පේන්නෙ නැ සර් ගහන්ඩ පුලුවන් උපරිම ගේම ගහනව, බලපන් දැන් බස්නාහිර පලාතටම 5000ක් දෙනව මොන ආණ්ඩුද මේහෙම කරේ????? මිනිස්සුන්ට අනිව මතකෙ තියෙනව, :yes: :yes: :yes: :yes: :yes: :yes:
    අඩෝ දෙනවද ඕයි දෙන්න කියපංකො පඩිත් නෑ කොරෝන නිසා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    අනිවාර්යෙන් මිනිස්සුන්ට අමතක නැති නිසා නේන්නම් 2/3 බලයක් දීල සර්ව ජනාධිපති කරේ,

    අපිට නම් සර් වැරදි දෙයක් කරනව කියල පේන්නෙ නැ සර් ගහන්ඩ පුලුවන් උපරිම ගේම ගහනව, බලපන් දැන් බස්නාහිර පලාතටම 5000ක් දෙනව මොන ආණ්ඩුද මේහෙම කරේ????? මිනිස්සුන්ට අනිව මතකෙ තියෙනව, :yes: :yes: :yes: :yes: :yes: :yes:
    නැතිව නැතිව එහෙම හරි කරන එක ලොකු දෙයක්. මිනිහා හම්බකරපුවානේ