මරණ_දඬුවම එනවා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    මචන් දැනට ලෝකෙ දියුණු රටවල් කිසිම එකක මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මොකද ජීවිතය කියන දේ නීතියටවත් ගන්න බෑ.

    අනික මරණ දඩුවම දුන්නත් දෙන්න ඕන සැලසුම් සහගත දේවල් වලට විතරයි.මොකද ඔය අහුවෙන බොහෝ දෙනෙක් හැගීම් පාලනය කරගන්න බැරුව කරන දේවල්. සැලසුම් කරගෙන ඇවිල්ල කරන දේවල් නෙමේ. එහෙම කියල එයාලට සමාව දෙන්නත් බැරි බව මම දන්නව.

    මරණ දඩුවම ක්‍රියාත්මක කරනවට වඩා මම හිතනවා බන්දනාගාර තුල තියෙන කටුක ජීවිතය ගැන මිනිස්සුන්ට දැනගන්න සලස්වන එක සාර්ථකයි කියල.