මරදන්කඩවල වෙදමහත්තයා

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මරදන්කඩවල වෙදමහත්තයාට කියන්නේ වෑල්ඩින් වෙදමහත්තයා කියලා. එල තමයි.. අර කලින් කිවුවා වගේ හූ කියන්න බලාගෙන තමයි යන්න වෙන්නෙ. හැබැයි ඉතින් බඩුම තමයි. වෑල්ඩින් වෙදමහත්තයා කියන්නේ නිකන් නෙවෙයිනෙ. ඒ අස්සෙ එකෙක් ඇඩ් එකකුත් දාලා උගෙ ටැබ්ස් විකුන ගන්න. මොකෙක් හරි මැරෙන්න යනවා නම් ඌටත් මොනවා හරි විකුන ගන්න තමයි අපෙ අය්යලා බලන්නෙ. මරු පොරවල් ඉන්නෙ.