මරදානේ ගණිකා මධ්‍යස්ථානය

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මරදානේ ගණිකා මධ්‍යස්ථානය

    මරදානේ වැටලූ ගණිකා මධ්‍යස්ථානය

    මරදාන ප්‍රදේශයේ රහසිගතව පවත්වාගන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද වටලණු ලැබුවා.

    එහිදී කාන්තාවන් 7 දෙනෙකු අත් අඩංගුවට පත්වූ අතර ඔවුන් අළෙවි වී තිබුනේ රු. 2,500න් ඉහල මිල ගනන් වලටයි. ඒ අතර ගැබිනි කාන්තාවකද වුනා.

    හදිසි අවස්ථාවකදී පැනයාමට කුරුබිලියක් හා සැඟවී සිටිය හැකි කුඩා කුටි ද තිබී ඇති මෙය පවත්වාගන ගොස් තිබුනේ තරුණියන්ගේ නවාතැන්පොලක් ලෙසයි.

    වැටලූ අවස්ථාවේ වීඩියෝ පහතින්


    CLICK THE LINK
    www.dailymotion.com/video/xxf0zw_maradana-brothel-gossip9-com_lifestyle


    Gon+pot-+Gossip9-++(1).JPG

    Gon+pot-+Gossip9-++(2).jPG

    Gon+pot-+Gossip9-++(3).JPG

    Gon+pot-+Gossip9-++(3).JPG


    :angry::angry::angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කැත සීන් එක කියන්නේ හිරු එකේ උන් ගිහින් වීඩියෝ කරපු එක.
    උන් ගහල එන ගමන්ද කොහෙද කැමරාව අල්ලන් එනවා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    oya 25000 allanne . 10,000 - 20,000 ev allanne naththe ay ?

    gay fashion shows , Lesbian paper ads ehemath danava eva allanne naththe ay ?
     
    Last edited: