ඔය කියන තරම් රසයිද බන්
ඊයේ වැල්ලවත්ත Ricorn එකෙන් චීස් කොත්තුව කෑවා. චීස් එහෙම දානවා වැඩියි. එච්චර දාන්න ඕනෙත් නෑ. කිරිත් එහෙම වැඩියෙන් දානවා. 1750 යි Large එක. තුන්දෙනෙක්ට කන්න පුලුවන් Shape එකේ. දෙන්නෙක්ට අමාරුවෙන් කන්න පුලුවන්. ඔය කියන තරම් පට්ට රහක් නම් නෑ ඉතින්. ගෙවන ගාණට අවුලක් නෑ.
රිකෝන් චීස් කොත්තුවට ඵක චීස් කෑල්ලයි දාන්නේ..කිරි තමයි ගොඩක් දාන්නේ..රිවිව් කරන උන් නම් කියනවා චීස් ගොඩයි කියලා..
මම ජීවිතෙට cheese කොත්තු කාලා නැ කන්නෙත් නැ
ලංකාවේ නියම චීස් කොත්තුවක් කන්න ඕන නම් KOTTULABS තමයි...මම ජීවිතෙට cheese කොත්තු කාලා නැ කන්නෙත් නැ
පිලාවුස් ඔරිජිනල්.කොහිද තියෙන්නේ හැමතැනම තියෙනවනේ බන්Pilawooshodai ban
okewath kiri wakkaranne nadda ban... cheese koththu newei hama thanama thiyenne kiri koththuලංකාවේ නියම චීස් කොත්තුවක් කන්න ඕන නම් KOTTULABS තමයි...
උබට ඕන දේවල් ටික කියලා හදාගන්න පුළුවන් කිරි දාන්නේ නැතුව..උන් PARMESAN Cheese කොත්තුව උඩින් දාලා දෙන්නේ..okewath kiri wakkaranne nadda ban... cheese koththu newei hama thanama thiyenne kiri koththu
රිකෝන් චීස් කොත්තුවට ඵක චීස් කෑල්ලයි දාන්නේ..කිරි තමයි ගොඩක් දාන්නේ..රිවිව් කරන උන් නම් කියනවා චීස් ගොඩයි කියලා..
Wellawatta eke Masala Cheese ekanam maru.. Mama kapu hodama eka..
foil box eke dena hinda takeway unath fresh eke thiyenawa..
Order place karala 10-15min vage inna onaවැල්ලවත්ත එකේ පෝලිමේ ඉන්න ඕනද?