නැහැ කිසිම සද්දයක්
කිසිත් නැති හිස් සිතේ
පාට නැති
නොපැහැදිලි චිත්රයක්
ඇවිත් මගෙ අද්දරට
එන්න කිව්වා ලගට
දමා ඉවතට පැතුම්
දෙන්න මට සැනසුමක්
කිසිත් නැති හිස් සිතේ
පාට නැති
නොපැහැදිලි චිත්රයක්
ඇවිත් මගෙ අද්දරට
එන්න කිව්වා ලගට
දමා ඉවතට පැතුම්
දෙන්න මට සැනසුමක්
akuru penawa madi...tikak lokuwata post karanna ilanga seredi..