මරනය

Ceylonwave

Member
Dec 9, 2010
60
4
0
Athurugiriya
නැහැ කිසිම සද්දයක්
කිසිත් නැති හිස් සිතේ
පාට නැති
නොපැහැදිලි චිත්‍රයක්
ඇවිත් මගෙ අද්දරට
එන්න කිව්වා ලගට
දමා ඉවතට පැතුම්
දෙන්න මට සැනසුමක්
 

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සියලු මිනිස්සු මිය යන්නෝමය.එහෙත් මරනය එහි වැදගත්කමින් විවිධ විය හැක."මරනය සියලු මිනිසුන් කරා එක ලෙසම එලඹෙන නමුත් එය තායි පර්වතයට වඩා බර හෝ පිහාටුවකට වඩා සැහැල්ලු විය හැක"යි පැරනි චීන ලේඛකයෙක් වූ ස්සුමා වියන් කීවේය

    http://ramachandrageadaviya-ramachandra.blogspot.com