මරනීය දඩුවමට ලක්වුන රූමතියන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇමරිකාවේ එල්ලලා මරලා තියෙන්නේ ඔක්කොම කැත ගෑනු.චීනයේ උතුරු කොරියාවේ ඉරානේ මරලා තියෙන්නේ ලස්සනම එවුන්:rofl:
    :rofl:

    කාන්තාවන්ට මරන දඩුවම සාමන්‍යයෙන් දෙන්නේ නෑ.:baffled:
    ඒ නීතියත් හරියන්නෙ නෑ බං.. වැරැද්දට නිසි දඬුවම දෙන්න ඕන..:sorry:
     
    coldpay

    Member
    Oct 21, 2011
    42
    2
    0
    darabi-delara-website.jpg
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    රූමතියන් නෙමේ මොකා උනත් වැරැද්දට දඩුවම් දෙන්න ඕනි.. ඒක තමා බං හරි නීතිය..

    හැබැයි ඕකට feminists ල විරුද්ධයි :angry: . ඔය ගැන වැඩියේන්ම කතා කරන්න නම් අපිට මෙතෙනට radioactive ඕනේ වෙනවා :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇයි බන් මරලා තියෙන්නේ හේතුව දැම්මා නම් වටිනවා
    :yes::yes::yes:
     
    coldpay

    Member
    Oct 21, 2011
    42
    2
    0
    ඇයි බන් මරලා තියෙන්නේ හේතුව දැම්මා නම් වටිනවා
    :yes::yes::yes:

    චීනයේ මරලා තියෙන්නේ එක්කො මිනීමැරුම් වලට.එහෙම නැත්නම් කුඩු කේස් වලට .ඉරානයේ නම් එක්කො හොරමිනිහෙක් එක්ක ඉඳලා අහුවෙලා එහෙම නැත්නම් ලෙස්බියන්ලා. නෙත්නම් දූෂනය කරන්න ආපු එකාව මරලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    චීනයේ මරලා තියෙන්නේ එක්කො මිනීමැරුම් වලට.එහෙම නැත්නම් කුඩු කේස් වලට .ඉරානයේ නම් එක්කො හොරමිනිහෙක් එක්ක ඉඳලා අහුවෙලා එහෙම නැත්නම් ලෙස්බියන්ලා. නෙත්නම් දූෂනය කරන්න ආපු එකාව මරලා

    දූෂනය කරන්න ආපු එකාව මරලා??? :baffled::baffled::baffled: yako ethakota dushanaya karanna apu eka harida? maara keliyakne..දූෂනය කරන්න awanam uwa pethi gahala dammath gaanita waradi kiyanna baha...
     
    coldpay

    Member
    Oct 21, 2011
    42
    2
    0
    කාන්තාවන්ට මරන දඩුවම දෙන එකට මමත් විරුද්ධයි.කාන්තාවන් අතර අපරාද අඩුයි.ලංකාවේ සිදුවන අපරාද වලින් 95%ක්ම පිරිමි අය කරන්නේ.
     
    ඉරානේ දූෂන කරන්න ඉඩ දුන්නත් මරනවා.දූෂනය කරපු එකාව මැරුවත් මරනවා.අල්ලාගේ නීති ටිකක් අමුතුයිනේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කාන්තාවන්ට මරන දඩුවම දෙන එකට මමත් විරුද්ධයි.කාන්තාවන් අතර අපරාද අඩුයි.ලංකාවේ සිදුවන අපරාද වලින් 95%ක්ම පිරිමි අය කරන්නේ.

    Thoge moleta hena gahalada? :baffled: gaanu nemei moka unath waradi karoth hari punishment eka denna one..ehema unoth ehema gaanu mini maranna ganiy athal eke :yes: ubawa marai mulinma :shocked:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කාන්තාවන්ට මරන දඩුවම දෙන එකට මමත් විරුද්ධයි.කාන්තාවන් අතර අපරාද අඩුයි.ලංකාවේ සිදුවන අපරාද වලින් 95%ක්ම පිරිමි අය කරන්නේ.

    Last edited: