ආවා ආවා.. කුමාර456 සමගින් 2022 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා.. කුමාර456 සමගින් 2022 ආවා....

    කවදත් එලකිරියන්ට කැලැන්ඩර් සපයන්නෝ කුමාර456 සමගින් ඒ කැලැන්ඩර් අතීතය ඔබට මතකද? :yes::yes::yes:


    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1263451

    මෙන්න ඔබ ආසාවෙන් පුල පුලා බලන් සිටි 2013 කැලැන්ඩරේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1509118

    2014 කැලැන්ඩර් එක උඹලට මෙන්න මගෙන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1580655

    2015 Calender date set eka onida?
    http://www.elakiri.com/forum/showthread.php?t=1640000

    ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1700469

    ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1764819

    ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....
    https://www.elakiri.com/forum/showthread.php?t=1820878

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1865234

    ආවා ආවා.. කුමාර456 සමගින් 2020 ආවා..
    https://elakiri.com/threads/ආවා-ආවා-කුමාර456-සමගින්-2020-ආවා.1914847/


    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....
    https://elakiri.com/threads/ආවා-ආවා-කුමාර456-සමගින්-2021-ආවා.1956709/


    මෙතෙක් ඔබ පුල පුලා බලා සිටි එලකිරි 2022 කැලැන්ඩර් එක උණු උණූවෙම අරගෙන කුමාර ආවා..​



    A4.jpg




    කැලැන්ඩර් ඩේට් සෙට් එක කොරල් ඩ්‍රෝ, පීඩීෆ් ෆෝමැට් වලින් තියෙනවා.
    ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..​

    Download Page Link - https://www.sendspace.com/file/f7opmc


    තිස්ස කිව්වම මතක් වෙන්නෙ මුවා ව....
    නෑ නෑ එයා නෙමෙයි මේ.....
    ------ Post added on Oct 8, 2021 at 1:33 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ඉන්ද්‍රජිත් බ්‍රෝ විස්වාසය දුන්න පොටෝ එකක් දාල හදන්න බැරිද මේක ?
     
    • Like
    Reactions: B.Chat