මරනෙකින් ආතල් ගන්න සක්කිලි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    කමෙන්ට් කරන උනුත් ඒකිට බැනල නේ කරල තියෙන්නේ ගොඩක් 🤔
    මොකද්ද සීන් එක
    Reliveing their own life pressure by commenting
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔව් වනචර කම හැමදේම යටකරගෙන ඉස්සරහට යන කාලයක් වෙලා.
    නැවත මේ රටට බීෂණය අවශ්‍යයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    Samastha ratemaa loku awulk tiyanawa...meeeka hadanna ba kiyala api ee kaale idanma kiwwe eeka thamaa.godak unge mole awul.mn hitanne job stress nisa.
    Oka thamai mama mechara kal kiwwuwe, thambo hadanna kalin api hadenna oney. Ko ithin oluwe kaa waddagena inne "api uthum jaathiya" kiyala
     
    • Dislike
    Reactions: Tz4400

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    ඒ වගේ තමා,මේ විදියට ගියොත් මනුස්සයෙක් හොයන්න ගරලා වත් බැරි වෙයි
    Murga sanchya.A time will come people will see others as wolfs who is trying to eat them.Hope we attain nirvana before that,the signs are on the way :oo:
     
    • Like
    Reactions: lankalk

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මානසික මට්ටම පේනවා රටේ අයගේ fb ගියාම. යාළුවෝ හිතවත් කියන අය උපරිමෙන් බෙදලා ආශ්‍රය කරන්න ඕනේ. බෙදලා ඉවර වෙද්දි 2,3 ක් වෙන්නත් පුළුවන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    මානසික මට්ටම පේනවා රටේ අයගේ fb ගියාම. යාළුවෝ හිතවත් කියන අය උපරිමෙන් බෙදලා ආශ්‍රය කරන්න ඕනේ. බෙදලා ඉවර වෙද්දි 2,3 ක් වෙන්නත් පුළුවන්.
    Get out of fb.Then things arent that bad.Fb puts virus in your head slowly,then they manifest in real world
     
    • Like
    Reactions: Yin And Yang