මරපු කෙල්ල සහ FB pages

thriloka

Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    මමත් ඉස්සර suicide කරගන්න උන්ට, self harm කරගන්න උන්ට හිනා උනා. ඒත් පත බූට් එකක් කෑවට පස්සෙ තේරුන් ගත්ත මිනිහෙක්ගෙ මනස එච්චර තේරුන් ගන්න ලේසි දෙයක් නෙවෙයි කියන එක. ඒ වෙලාවෙ ඒ mentality එක අපිට තිබ්බනම් අපිත් මොනව කරයිද කියල ඔය හෑලි ලියන උන්ට තේරෙන්නෙ නෑ. ලව් එකක් හි‌න්ඳ මිනිහෙක් මරනව කියන එකනම් පට්ට මෝඩ වැඩක් ඒත් ඒ වෙලාවෙ ඒ කොල්ලගෙ හිතේ තිබ්බ මානසික මට්ටම මොකක්ද කියල අපි දන්නෙ නෑනෙ. සමහරවිට දැන් ඌ ඒ ගැන දහස් වාරයක් පසුතැවෙනව ඇති. මොනව උනත් වටින ජීවිත දෙකක්ම නැති උනා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඔය අර Amanda කියන මනුස්සය ලියපු එකක් නේද?
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    even in the worst scenario, killing is not a solution. I also have very recent experience, I also thought that I should kill them both, but in the end, it is not the solution. so I get the gut and let them enjoy whatever they want, now she is begging she wants me, but she never asks for forgiveness for what she has done to me. she never tell sorry. even though she asks for forgiveness I will not forgive, and now I enjoy what they will be going to face with their families.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,937
    113
    Screenshot_20230123_122535_Facebook.jpg
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    lankawe gon pakkunta anuwa, kellata tika kalayk gihin kollwa set na wge kiyla terila breakup unoth eki wate yana baddak ane huke bng, athi wel lnkwe me gon ponna wahelge kathanm, ai bn mn pitarataka posh pawlka ipadun natte:(:(:(:(
    Lankawe logic wala hatiyata first love ekama badapu un arenna anith okkoma wate giyapu badu 🤣. Palaweni relationship eka patangaththa kiyanne wedding eka thibba wage thamai ehenam. Ai apahu harenna bane. 🤣🤣
     
    • Love
    Reactions: olutanji