මරලද මැරිලද, එල්ලුම් ගහ ක්‍රීයාත්මක කරමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    මම කියන්නෙ මේක මිනී මැරුමක් වෙන්න පුලුවන් බොහෝ විට.

    ඇත්ත කතාව, මිනී මරන එවුන් ලන්කා නීතිය ප|ඩේකට වත් ගනන් ගන්නෙ නෑ.

    පොලිසිය කියනව නීතියට බිය නොවීමක් නෙමෙයි කියල ඇත්ත කතාව ලන්කා පොලීසිය ගූ| වෙලා ගොඩක් කල් සහ ලන්කා නීති අපරාද කාරයන්ට සුවපහසු විදිහට තියෙන පො|න්න නීතියක් කියල උන් දන්නව.

    පොල් ගෙඩියක් ඇහින්දොත් නම් නඩු දාල හිරේ දායි.

    පොලිසියෙන් දවස් දෙකෙන් නෙමෙයි පැයෙන් ඇල්ලුවත් වැඩක් නෑ මිනී මරුවො දන්නව හිරේ ගියත් උන්ගෙ බිස්නස් මෙහෙයවමින් ඉන්න පුලුවන් සහ ටික කාලෙකින් බේරෙන්න පුලුවන් කියලත්.

    ඒක නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් කියල මම හිතන්නෙ.

    කාව හරි මැරුවොත්, තමන්ටත් මැරෙන්න වෙනව කියල තේරුනොත් විතරමයි ඕව නවතින්නෙ. නැත්තන් මිනී මරන කෙනාට ලාභයි නෙ තමන් මැරෙන්නෙ නැතුව අනුන් මැරෙන එක. ශුද්ද ලාභයක් තියෙනව මිනී මරුවට.

    දැන් මෙතන කියන්න එන්න එපා "අපිට මිනීමරුවො මරන්න අයිතියක් නෑ" "නීතිය සාදාරන නැ ඒක නිසා එල්ලුම් ගහ එපා" වගේ ගොන් කතා.

    එහෙම හිතෙනව නම් මම ප්‍රාර්තනා කරනව උබගෙ ලගම කෙනෙක් මිනී මරුවෙක් අතින් මැරිල, ඊට පස්සෙ ඌ ආතල් එකේ ඉන්නව දකින්න ලැබේවා කියල
    🤬 එතකොටත් කියපන් "අපිට මිනීමරුවො මරන්න අයිතියක් නෑ" "නීතිය සාදාරන නැ ඒක නිසා එල්ලුම් ගහ එපා" "මොන රටෙත් එහෙමයි එල්ලුව කියල වැඩක් නෑ" කියල.

    නීතිය සාදාරන නැත්තන් ලන්කා ලෝයර්ස් ල ටිකයි නීතියයි ඔක්කොම වෙනස් කරපල්ල. බලු තීන්දු දෙන ජජ් ල ඇදුම් ගලවල ඇට දෙකෙන්, තන් දෙකෙන් ගස් වල එල්ලපල්ල. කොහෙන් හරි මේක ඉවර කරන්න ඕනෙ. උබලට දුක් විදල එපා වෙලා නැද්ද බන් තාමත්? උබලත් ඔච්චරම පො|න්නයි ද බන්?

    ලන්කාවෙ ජනාදිපති ටත් කියන්න තියෙන්නෙ එයාටත් මිනීමරුවො එල්ලන්න අනුමැතිය දෙන්න සයින් කරන්න පෑන උස්සගන්න තරම් නගින්නෙ නැත්තන් ඔයත් පො|න්නයෙක්. ඒක නිසා පො|න්නයෙක් නොවී ක්‍රියාත්මක කරන්න කියන එක.

    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ගෙනාවට කමක් නෑ. හැබැයි අවු.10 ක් වත් හිරේ තියලා එල්ලන්න ඕනේ.
    ලංකාවේ ලූප් හෝල් වලින් වරදට ගෑවුනේවත් නැති උන් නිකන් එල්ලලා මරුම් කන එකෙන් වැලකෙන්න පුලුවන් ඒකේන්. 10 ත් මදි වගේ. කොහොමත් ආණ්ඩු 2ක් බලපවත්නා කාල ප්‍රාන්තරයක් යන්න ඕනි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ගෙනාවට කමක් නෑ. හැබැයි අවු.10 ක් වත් හිරේ තියලා එල්ලන්න ඕනේ.
    ලංකාවේ ලූප් හෝල් වලින් වරදට ගෑවුනේවත් නැති උන් නිකන් එල්ලලා මරුම් කන එකෙන් වැලකෙන්න පුලුවන් ඒකේන්. 10 ත් මදි වගේ. කොහොමත් ආණ්ඩු 2ක් බලපවත්නා කාල ප්‍රාන්තරයක් යන්න ඕනි.

    ලූප් හෝල් කියන ඒව ඔය ඉන්න ලෝයස්ල ඔක්කොම දැනගෙන කරන්නෙ සහ ඒවගේ ඒව ඕනෑකමින්ම දාල තියෙන්නෙ ලන්කා නීතියට. මොකෝ තමන්ගෙ ගැලවිල්ලට දාපුව ගොඩක් තියෙනව. ඒවලින් තමයි නීති නමන්නෙ.

    ග්‍රේ සෝන් නැති කරන්න පුලුවන්, උන්ගෙ තියෙන කැ|රි කමට clear විදිහට ලියන්නෙ නෑ. පොඩ්ඩක් අපැහැදිලි කරල නීති ලියන්නෙ. එතකොට අර්තකතන ගොඩක් ගන්න පුලුවන් වෙන්න. කොනක ඉදන් කැ|රියො ඔක්කොම එල්ලන්න ඕනෙ ගස් වල.

    පව් බන් ලන්කාවෙ මිනිස්සු. කොහෙන් වත් සැනසීමක් නෑ උන්ට.
     
    • Like
    Reactions: windows_ubuntu

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    NPP එක මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නෑ කියල පැහැදිලිවම කියල තියෙන්නෙ. ආයෙ ඒ ගැන කතා අවශ්‍ය නෑ.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,450
    1,654
    113
    Oceania
    පොන්න කම කියන්නෙ ලංකාවෙ උන්ට බයි ඩිෆෝල්ට් උරුම දෙයක්. බලහන්කො එලකිරිය, ෆේස්බුක් එක කෙලවරක් නැතුව පොන්න කම. දුක් විදගෙන හාමුලගෙ පොලු ලෙවකන්නෙ. මගෙ ජීවිතේට කිසිම රටක මේ වගේ පොන්නයො දැකල නෑ. දත්මිටි කාගෙන පුකදෙන 😂

    ඕකුන්ට මෙහෙම කෙලවෙලා මදි. ගස්වල පොතු, කොස් ඇට කන්න වෙන්න ඕනෙ. එතකොටවත් හැදෙයිද කියල බලන්න.

    1729476743560.png

    ------ Post added on Oct 21, 2024 at 7:42 AM
     
    • Like
    • Haha
    Reactions: shenat and chinmak

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මම කියන්නෙ මේක මිනී මැරුමක් වෙන්න පුලුවන් බොහෝ විට.

    ඇත්ත කතාව, මිනී මරන එවුන් ලන්කා නීතිය ප|ඩේකට වත් ගනන් ගන්නෙ නෑ.

    පොලිසිය කියනව නීතියට බිය නොවීමක් නෙමෙයි කියල ඇත්ත කතාව ලන්කා පොලීසිය ගූ| වෙලා ගොඩක් කල් සහ ලන්කා නීති අපරාද කාරයන්ට සුවපහසු විදිහට තියෙන පො|න්න නීතියක් කියල උන් දන්නව.

    පොල් ගෙඩියක් ඇහින්දොත් නම් නඩු දාල හිරේ දායි.

    පොලිසියෙන් දවස් දෙකෙන් නෙමෙයි පැයෙන් ඇල්ලුවත් වැඩක් නෑ මිනී මරුවො දන්නව හිරේ ගියත් උන්ගෙ බිස්නස් මෙහෙයවමින් ඉන්න පුලුවන් සහ ටික කාලෙකින් බේරෙන්න පුලුවන් කියලත්.

    ඒක නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් කියල මම හිතන්නෙ.

    කාව හරි මැරුවොත්, තමන්ටත් මැරෙන්න වෙනව කියල තේරුනොත් විතරමයි ඕව නවතින්නෙ. නැත්තන් මිනී මරන කෙනාට ලාභයි නෙ තමන් මැරෙන්නෙ නැතුව අනුන් මැරෙන එක. ශුද්ද ලාභයක් තියෙනව මිනී මරුවට.

    දැන් මෙතන කියන්න එන්න එපා "අපිට මිනීමරුවො මරන්න අයිතියක් නෑ" "නීතිය සාදාරන නැ ඒක නිසා එල්ලුම් ගහ එපා" වගේ ගොන් කතා.

    එහෙම හිතෙනව නම් මම ප්‍රාර්තනා කරනව උබගෙ ලගම කෙනෙක් මිනී මරුවෙක් අතින් මැරිල, ඊට පස්සෙ ඌ ආතල් එකේ ඉන්නව දකින්න ලැබේවා කියල
    🤬 එතකොටත් කියපන් "අපිට මිනීමරුවො මරන්න අයිතියක් නෑ" "නීතිය සාදාරන නැ ඒක නිසා එල්ලුම් ගහ එපා" "මොන රටෙත් එහෙමයි එල්ලුව කියල වැඩක් නෑ" කියල.

    නීතිය සාදාරන නැත්තන් ලන්කා ලෝයර්ස් ල ටිකයි නීතියයි ඔක්කොම වෙනස් කරපල්ල. බලු තීන්දු දෙන ජජ් ල ඇදුම් ගලවල ඇට දෙකෙන්, තන් දෙකෙන් ගස් වල එල්ලපල්ල. කොහෙන් හරි මේක ඉවර කරන්න ඕනෙ. උබලට දුක් විදල එපා වෙලා නැද්ද බන් තාමත්? උබලත් ඔච්චරම පො|න්නයි ද බන්?

    ලන්කාවෙ ජනාදිපති ටත් කියන්න තියෙන්නෙ එයාටත් මිනීමරුවො එල්ලන්න අනුමැතිය දෙන්න සයින් කරන්න පෑන උස්සගන්න තරම් නගින්නෙ නැත්තන් ඔයත් පො|න්නයෙක්. ඒක නිසා පො|න්නයෙක් නොවී ක්‍රියාත්මක කරන්න කියන එක.

    ලංකාව වගේ ගොබ්බ නීති තියන රටකට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැ ..උබ කියූව විදිහට ලගම එකෙක් වරදක් නැතුව එල්ලුවොත් කොහොමද හොරෙන් වාහනේට කුඩු ටිකක් දාල ..සැප නේ ..ලංකාවේ මිනිස්සු තවම දීයුනු නැ බන් ඔයවගේ තැනකට යන්න තරම් ...සල්ලි විසිකරලා හොද ලෝය කෙනෙක් අල්ල ගත්ත කියන්නේ ඕන නඩුවක් ඕන පැත්තකට හරවන්න පුලුහන් ...
     
    • Like
    Reactions: samindi

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    පොන්න කම කියන්නෙ ලංකාවෙ උන්ට බයි ඩිෆෝල්ට් උරුම දෙයක්. බලහන්කො එලකිරිය, ෆේස්බුක් එක කෙලවරක් නැතුව පොන්න කම. දුක් විදගෙන හාමුලගෙ පොලු ලෙවකන්නෙ. මගෙ ජීවිතේට කිසිම රටක මේ වගේ පොන්නයො දැකල නෑ. දත්මිටි කාගෙන පුකදෙන 😂

    ඕකුන්ට මෙහෙම කෙලවෙලා මදි. ගස්වල පොතු, කොස් ඇට කන්න වෙන්න ඕනෙ. එතකොටවත් හැදෙයිද කියල බලන්න.

    View attachment 239824
    ------ Post added on Oct 21, 2024 at 7:42 AM
    උඹ, ගොබ්බ වේසිගෙ පුතා ශුවර් එකටම ජෙප්පන්ට පුක දෙන හිඟන හුකන්නෙක් වෙන්න ඕන.

    තමන් කැමති දේශපාලනයක් කරන්න ඕනම මිනිහෙක්ට අයිතියක් තියෙනවා. ඒකට උඹලගෙ හිත ඌවා උනා කියලා අනිත් උන් පලි නෑ. පුකේ ඇඟීල්ල ගහන් නිදාගනින්.

    මිනිහෙක රටේ නීතියට අනුව වැරදක් කරලානම් ඒක කතා කරපන්. ඒක ඇරෙන්න උඹලගෙ හිත ඌවා ඔනා කියල මෙතන හැමිනෙන්න හදන්න එපා 🤭 🤭
     
    • Haha
    Reactions: samindi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    npp එකට පුලුවන් ටයර් සෑය කියන කන්සෙප්ට් එක ගේන්න.අරාබියේ හිස, චීනය වෙඩි , ඇමරිකාවේ විදුලි පුටු , අපේ ටයර් සෑය
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,778
    113
    පොන්න කම කියන්නෙ ලංකාවෙ උන්ට බයි ඩිෆෝල්ට් උරුම දෙයක්. බලහන්කො එලකිරිය, ෆේස්බුක් එක කෙලවරක් නැතුව පොන්න කම. දුක් විදගෙන හාමුලගෙ පොලු ලෙවකන්නෙ. මගෙ ජීවිතේට කිසිම රටක මේ වගේ පොන්නයො දැකල නෑ. දත්මිටි කාගෙන පුකදෙන 😂

    ඕකුන්ට මෙහෙම කෙලවෙලා මදි. ගස්වල පොතු, කොස් ඇට කන්න වෙන්න ඕනෙ. එතකොටවත් හැදෙයිද කියල බලන්න.

    View attachment 239824
    ------ Post added on Oct 21, 2024 at 7:42 AM
    Nethudara wage ponnayo gattama un machan karanne rassawak. Unta kanna natuwa iddi kiyak hari hoyaganne un me wage site wala post ekak daala eke comment karana unwa aussala comments dagena thread eka uda tiyagena neh. Eka pattakin un asaranai itin. Nugath kama nisane unwa ea thanata watune
     
    • Like
    Reactions: Chimpanzee Putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගෝඨාගේ වැඩක් ද?

    පුපුරණ ගෑස් සිලින්ඩර මරණ වලට ඌව එල්ලන්න ඕන 😎
     
    • Like
    Reactions: windows_ubuntu

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,870
    8,102
    113
    මෙන්න මෙතන...
    උඹ, ගොබ්බ වේසිගෙ පුතා ශුවර් එකටම ජෙප්පන්ට පුක දෙන හිඟන හුකන්නෙක් වෙන්න ඕන.

    තමන් කැමති දේශපාලනයක් කරන්න ඕනම මිනිහෙක්ට අයිතියක් තියෙනවා. ඒකට උඹලගෙ හිත ඌවා උනා කියලා අනිත් උන් පලි නෑ. පුකේ ඇඟීල්ල ගහන් නිදාගනින්.

    මිනිහෙක රටේ නීතියට අනුව වැරදක් කරලානම් ඒක කතා කරපන්. ඒක ඇරෙන්න උඹලගෙ හිත ඌවා ඔනා කියල මෙතන හැමිනෙන්න හදන්න එපා 🤭 🤭
    Aha tharaka ponnaya tipper welane..moko me..ubage kukkonta bannama tipper wenna epa ochchara..naharayak hok gala yanna pluwan..

    e kata walin wadak ne pons..ube AL results sheet eka dapanko wesige putho..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කියන්නෙ මේක මිනී මැරුමක් වෙන්න පුලුවන් බොහෝ විට.

    ඇත්ත කතාව, මිනී මරන එවුන් ලන්කා නීතිය ප|ඩේකට වත් ගනන් ගන්නෙ නෑ.

    පොලිසිය කියනව නීතියට බිය නොවීමක් නෙමෙයි කියල ඇත්ත කතාව ලන්කා පොලීසිය ගූ| වෙලා ගොඩක් කල් සහ ලන්කා නීති අපරාද කාරයන්ට සුවපහසු විදිහට තියෙන පො|න්න නීතියක් කියල උන් දන්නව.

    පොල් ගෙඩියක් ඇහින්දොත් නම් නඩු දාල හිරේ දායි.

    පොලිසියෙන් දවස් දෙකෙන් නෙමෙයි පැයෙන් ඇල්ලුවත් වැඩක් නෑ මිනී මරුවො දන්නව හිරේ ගියත් උන්ගෙ බිස්නස් මෙහෙයවමින් ඉන්න පුලුවන් සහ ටික කාලෙකින් බේරෙන්න පුලුවන් කියලත්.

    ඒක නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් කියල මම හිතන්නෙ.

    කාව හරි මැරුවොත්, තමන්ටත් මැරෙන්න වෙනව කියල තේරුනොත් විතරමයි ඕව නවතින්නෙ. නැත්තන් මිනී මරන කෙනාට ලාභයි නෙ තමන් මැරෙන්නෙ නැතුව අනුන් මැරෙන එක. ශුද්ද ලාභයක් තියෙනව මිනී මරුවට.

    දැන් මෙතන කියන්න එන්න එපා "අපිට මිනීමරුවො මරන්න අයිතියක් නෑ" "නීතිය සාදාරන නැ ඒක නිසා එල්ලුම් ගහ එපා" වගේ ගොන් කතා.

    එහෙම හිතෙනව නම් මම ප්‍රාර්තනා කරනව උබගෙ ලගම කෙනෙක් මිනී මරුවෙක් අතින් මැරිල, ඊට පස්සෙ ඌ ආතල් එකේ ඉන්නව දකින්න ලැබේවා කියල
    🤬 එතකොටත් කියපන් "අපිට මිනීමරුවො මරන්න අයිතියක් නෑ" "නීතිය සාදාරන නැ ඒක නිසා එල්ලුම් ගහ එපා" "මොන රටෙත් එහෙමයි එල්ලුව කියල වැඩක් නෑ" කියල.

    නීතිය සාදාරන නැත්තන් ලන්කා ලෝයර්ස් ල ටිකයි නීතියයි ඔක්කොම වෙනස් කරපල්ල. බලු තීන්දු දෙන ජජ් ල ඇදුම් ගලවල ඇට දෙකෙන්, තන් දෙකෙන් ගස් වල එල්ලපල්ල. කොහෙන් හරි මේක ඉවර කරන්න ඕනෙ. උබලට දුක් විදල එපා වෙලා නැද්ද බන් තාමත්? උබලත් ඔච්චරම පො|න්නයි ද බන්?

    ලන්කාවෙ ජනාදිපති ටත් කියන්න තියෙන්නෙ එයාටත් මිනීමරුවො එල්ලන්න අනුමැතිය දෙන්න සයින් කරන්න පෑන උස්සගන්න තරම් නගින්නෙ නැත්තන් ඔයත් පො|න්නයෙක්. ඒක නිසා පො|න්නයෙක් නොවී ක්‍රියාත්මක කරන්න කියන එක.

    මොකක් හරි බරපතල අපරාධයක් කරලා කියල දැක්කම ඒ කරපු එකාව මරණ්න තරම් කේන්තියක් එනවද?

    පොලිසියෙන් ඌව අල්ලගත්ත වෙලාවේම මරණ්න ඕනද නැත්නම් අවුරුදු 10ක් 15ක් නඩු කියල මරණ්න ඕනද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මරණ දඬුවම ක්‍රියාත්මක කරනව නම් අනිවාර්යෙන් ජූරි ගේන්න ඕන. අනිත් එක පොලිසියට බොඩිකැම් දෙන්න ඕන. රාජකාරි වෙලාවෙ ඒක පලඳින එක අනිවාර්ය වෙන්න ඕන.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    පොලිස් බෝඩ් කැම් දීලා බලන්න තියෙන්නේ..

    නැත්තම් නම් ලංකාවේ ඉන්න එවුන් තරහ කාරයන්ට පෝරියල් එක සෙට් කරනවා අනිවා
     
    • Like
    Reactions: TonyMontana83

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මරණ දඬුවම ක්‍රියාත්මක කරනව නම් අනිවාර්යෙන් ජූරි ගේන්න ඕන. අනිත් එක පොලිසියට බොඩිකැම් දෙන්න ඕන. රාජකාරි වෙලාවෙ ඒක පලඳින එක අනිවාර්ය වෙන්න ඕන.
    Body cam tamaa solution eka.
    Bribes ganna, illegal weda beri hinda tamaa aniwa akameti wenawa nm akametiwenne.

    Eth me Government ekata witharai ooka kranawa nm krannth puluwan
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Body cam tamaa solution eka.
    Bribes ganna, illegal weda beri hinda tamaa aniwa akameti wenawa nm akametiwenne.

    Eth me Government ekata witharai ooka kranawa nm krannth puluwan
    Ow eka aniwaryenma karanna ona wadak.

    Youtube eke baluwa video ekak US wala police un gihin warrant karala thibba ekekwa arrest karanna. Mun arrest karanne attatama warrant karala thiyena ekaa nemei ahinsakayek. U kiyanawa mama mukuth kale nane kiyala. E gamana uwa uge wahanen eliyata adala ara, (teaser ekath use karanawada koheda) uwa bima dala wahane bonnet eka uda thiyala handcuffs dala okkoma karala uge wallet eka aran baladdi nama wenas. Uta kalin ID eka pennanna dunne na weapon ekak adinna hadanawa kiyala. Policiya sorry kiyala atharinawa. Habai u lawsuit ekak file karala bara wandiyak aran thibba.

    Lankawe wage una nam ithin kiyanna one nane
     
    • Wow
    Reactions: windows_ubuntu