මර්දනයට එරෙහි වෙමු!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ඉන්නේ අපි වෙනුවෙන් ඉන්න අන්තිම ලයින් එක. මේක කැඩුන දාට ඔක්කොම ඉවරයි. මුන් එක මර්දනය කරන්න හදන්නෙත් එකමයි. මේකට එහෙරෙහිව නැගීසිටිමු

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    කට්ටිය වට කරගන්න එනකොට පොරට ගූ යන්න ඔන්න මෙන්න තිබ්බෙ. හොඳ වෙලාවට අරුන් ටික ශේප් කරලා යැව්වෙ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දුප්පතා බඩගින්නෙ මලත්., මිනිසුන්ගෙන් එන චැලේන්ජ් එකට ගේමදීල මන්ත්‍රිලගෙ වරප්‍රසාධ රැකගෙන උන්ගෙ තත්වෙ රැකගන්න උන්ගෙ පක්ශපාට බේද පැත්තක දාල උන් එකතුවෙනවා VIP VVIPකම් රැකගන්න
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Puce oipinion ne uttiye
    politically biassed judgelade court order piligannada uba kiyanne?
    bayyek newe nam respect thota👹

    pattane, ehenam ona ekekta neethiya pili nogena inna puluwan judges biased kiyala

    ubala ohoma katha kalata Anura wath ohoma talks denne na