මර්ව්න් ගේ ගෝලයාට දිට්ඨ ධම්ම වේදනිය කර්ම&#3514

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
මර්ව්න් ගේ ගෝලයාට දිට්ඨ ධම්ම වේදනිය කර්ම&#3514

මා මෙය ලියන්නේ හුදෙක්ම කාටවත් අපහස කිරිමට නොව මෙය සැම දෙනෙකුම අවධානයට හා ආදර්ශට ගත යුතු කරුනක් නිසා බව පළමුව කිව යුතුය.

එදා කැළණියේදි මර්ව්න් සිල්වා ව්සින් සමෘර්ධ් නිලධරියෙකු ගස් බැදි අවස්ථාවේ එය මහ ඉහලින් අනුමත කරම්න් ඒ සදහා ලණුව ගෙනව්ත් දුන් හා ව්ශ්ව ව්ද්‍යාල සිසුන්ට අමාණුශික ලෙස පන්න පන්නා පහර දුන් හා සිරස කාර්යාලයට හා මාධ්‍ය වේදින්ට පහර දිම, ජෙව්පි සමාජිකයින්ට පහර දිම හා අපරාධ රැසකට නායකත්වය දුන් ජනමාධ්‍යයන් හි නිරතුරැ මැරයකු ලෙස හදුන්වා දුන් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රි තනතුර ලැබ්මෙන් පසු තවත් පැරදුණු එම පක්ෂයේම අපෙක්ෂක යෙකුගේම බ්රිදට හා සිගිති දියණියකට අමාණුශික ලෙස පහර දුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු

මොලයේ නහරයක් පුපුරා ලේ කැට්යක් හිරව්මෙන් දින කිහිපයක් සිහිසුන්ව සිට පසුදා මිය ගියේය.

දායාබර ම්නිසුනේ ම්යගිය ම්නිසෙකුට අපහාස කිරිම අප ආගම් වලට අනුකුල නොවුනත් මෙයින් අපට ඉගෙන ගත යුතු පාඩම් ඉතා වැදගත් නේද
.

ඔබ යමෙකුට වරදක් කිරිමට පෙර දෙවරක් සිතන්න
 

chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
marviyatath oka thama venne..................padaththaraya

click
 

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    ඔබත් යමෙකුට වරදක් කිරිමට පෙර දෙවරක් සිතන්න

    mama unta sup eka denawa nemei, eth, ekekge maranayakin, sathutu wena eken uba karanneth waradak, nemei da ???

    rep kapuwath awlak naa :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සාටක-කිරිද?;10445413 said:
    රාජපක්ෂලාටත් කර්මයෙන් බේරෙන්න බෑ.අන්න ඒක මතක තියගෙන පව් කරන්න.
    19051_102949863067886_100000586181520_80448_6235770_n.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔබත් යමෙකුට වරදක් කිරිමට පෙර දෙවරක් සිතන්න

    mama unta sup eka denawa nemei, eth, ekekge maranayakin, sathutu wena eken uba karanneth waradak, nemei da ???

    rep kapuwath awlak naa :)
    machan nominissu marenna one..
    marenne nathnam maranna one..
    eke pawa bara aran anik ayage
    suba siddiya udesa karanawanam
    kamak naha neda ubalata?

    e nisa ubalata paw naha, sanaseemen jeewath
    weyan.eth mathaka thiyaganin ubalata sanaseema
    denna thawa kenek apagatha una kiyala..
    :dull:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඔබත් යමෙකුට වරදක් කිරිමට පෙර දෙවරක් සිතන්න

    mama unta sup eka denawa nemei, eth, ekekge maranayakin, sathutu wena eken uba karanneth waradak, nemei da ???

    rep kapuwath awlak naa :)
    මචන් එක මරණයකින් ම්නිස්සු තවත් දහස් ගනනකට පාඩමක් කියා දිම වරදක් නෙමෙයි නේද
     

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    සාටක-කිරිද?;10445413 said:
    රාජපක්ෂලාටත් කර්මයෙන් බේරෙන්න බෑ.අන්න ඒක මතක තියගෙන පව් කරන්න.

    :yes:
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    machan nominissu marenna one..
    marenne nathnam maranna one..
    eke pawa bara aran anik ayage
    suba siddiya udesa karanawanam
    kamak naha neda ubalata?

    e nisa ubalata paw naha, sanaseemen jeewath
    weyan.eth mathaka thiyaganin ubalata sanaseema
    denna thawa kenek apagatha una kiyala..
    :dull:

    මචන් එක මරණයකින් ම්නිස්සු තවත් දහස් ගනනකට පාඩමක් කියා දිම වරදක් නෙමෙයි නේද

    මම මහින්දගේ පැත්ත ගන්නේ නෑ , රනිල් ගේ පැත්ත ගන්නෙත් නෑ, ජවිපෙ ගන්නෙත් නෑ, මම කියන්නේ, උබල, පිල් බෙදිලා ගහගත්තට, රේප් කපාගත්තට, බනගත්තට,ඌකුන් කරන, වැඩ නැති වෙන්නේ නෑ,, ඔක්කොම එකයි,එකෙක්ට, ඇගිල්ල දික් කරලා, වැරදි කියන්න බෑ, මහින්දත් වැරදි කරලා තියනවා, රනිල ත් වැරදි කරලා තියනවා, සරත් ත් වැරදි කරලා තියනවා ,

    තමන් හම්බ කරලා කන දෙකින් තමයි තමන්ට ජිවත් වෙන්න වෙන්නේ

    ප්‍රබාහ්කරන් මලා ම මමත් සතුටු උනා, එත, තමන්ගේම ජාතියේ එකෙක්, ගේ, මරනෙකදී අපිට සතුටු වෙන්න බෑ කියලයි මම කියන්නේ,

    රේප් කපල , අව්ලක් නෑ, මම කිව්වේ ඇත්තනේ, ස්තුති :)