මර්ව්න් ගේ ගෝලයාට දිට්ඨ ධම්ම වේදනිය කර්මය
මා මෙය ලියන්නේ හුදෙක්ම කාටවත් අපහස කිරිමට නොව මෙය සැම දෙනෙකුම අවධානයට හා ආදර්ශට ගත යුතු කරුනක් නිසා බව පළමුව කිව යුතුය.
එදා කැළණියේදි මර්ව්න් සිල්වා ව්සින් සමෘර්ධ් නිලධරියෙකු ගස් බැදි අවස්ථාවේ එය මහ ඉහලින් අනුමත කරම්න් ඒ සදහා ලණුව ගෙනව්ත් දුන් හා ව්ශ්ව ව්ද්‍යාල සිසුන්ට අමාණුශික ලෙස පන්න පන්නා පහර දුන් හා සිරස කාර්යාලයට හා මාධ්‍ය වේදින්ට පහර දිම, ජෙව්පි සමාජිකයින්ට පහර දිම හා අපරාධ රැසකට නායකත්වය දුන් ජනමාධ්‍යයන් හි නිරතුරැ මැරයකු ලෙස හදුන්වා දුන් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රි තනතුර ලැබ්මෙන් පසු තවත් පැරදුණු එම පක්ෂයේම අපෙක්ෂක යෙකුගේම බ්රිදට හා සිගිති දියණියකට අමාණුශික ලෙස පහර දුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු
මොලයේ නහරයක් පුපුරා ලේ කැට්යක් හිරව්මෙන් දින කිහිපයක් සිහිසුන්ව සිට පසුදා මිය ගියේය.
දායාබර ම්නිසුනේ ම්යගිය ම්නිසෙකුට අපහාස කිරිම අප ආගම් වලට අනුකුල නොවුනත් මෙයින් අපට ඉගෙන ගත යුතු පාඩම් ඉතා වැදගත් නේද.
ඔබ යමෙකුට වරදක් කිරිමට පෙර දෙවරක් සිතන්න