මර්වින්ගෙ සොහොන දැක්කද?

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මර්වින්ගෙ සොහොන දැක්කද?

    මේකෙන් ඉස්සුවේ.
    Mervin's tomb

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මට තව ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ. මම[/FONT][FONT=&quot]හොඳටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නරකටත් ප්‍රසිද්ධයි. මම මැරෙන්නේ කැළණියටයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හම්බන්තොටටයි හිස[/FONT][FONT=&quot]නමලා. මේකට විවේචන ඒවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම ඒකට ලෑස්තියි.[/FONT][FONT=&quot]අපි මැරෙන බව දන්නවා. මමයි[/FONT][FONT=&quot]ජනාධිපතිතුමයි[/FONT]
    ඉන්නකම් මේ රට යටත් කරගන්න කිසිකෙනෙකුට දෙන්නෙ නෑ[FONT=&quot]”[/FONT]


    [FONT=&quot]මචන්ලා බලපන්කො මේක හදන්න ආශීර්වාද කරන්න ලගින්ම හිටපු හාමුදුරුවො කවුද කියලා. :lol::lol::lol:
    [/FONT]

    Mervin's tomb

    http://www.elakiri.com/forum/showthread.php?t=1606589