මර්වින්ගේ නිවට කම...

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
මර්වින්ගේ නිවට කම...

මෙහෙමත් නිවටයෙක් නේද මේ ජනතාවට පොර ටෝක් දාන්නේ..

_MG_4656.jpg


http://www.lankadeepa.lk/2011/03/05/front_news/01.htm
 
Last edited:

intox1234

Member
Apr 26, 2009
342
43
0
ade chaa.. ai ban me mehema karanne, hadichcha kamada nohadichcha kamada? api ta upset bang balanna mewwa.. meka choras
 

NoGod

Member
Feb 7, 2011
134
33
0
අපේ රටේ මිනිස්සු අවුරුදු අටේ සාදුලාටත් වඳින එකේ, මේවා මොනවද බං?
:lol::lol::lol:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බලපන් වටෙම ඉන්න එවුන්ගෙ මුනුදිහා නොන්ඩියට හිනාවෙනවා ඔක්කොම උන් :rofl:
පවු වැඩෙ:lol:
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අපේ රටේ මිනිස්සු අවුරුදු අටේ සාදුලාටත් වඳින එකේ, මේවා මොනවද බං?
    :lol::lol::lol:
    සර්පයේක් පොඩියි කියල නැහැ කැවොත් මැරෙනවා ,ගින්දර පොඩ්ඩයි කියල නැහැ ගැවුනොත් පිච්චෙනවා ,රජ කෙනෙක් පොඩියි කියල නැහැ අනක් දුන්නොත් පිළිපදින්න වෙනවා ,ඒවගේමයි මහන කෙනෙක් පොඩියි කියල නැහැ සීලය ඒ විදියටම පවතිනවා

    කොහොම උනත් අපේ බෞඩයෝ මෙහෙම හිතලය් කුඩා සමනේරලටත් වදින්නේ ,ඒ මර්වින් සිල්වා වගේ නිවට කමටවත් නැත්නම් කපටිකමටවත් නෙවෙයි .3000 චන්ද අරගෙන පාර්ලිමේන්තුවට යන්නත් නෙවෙයි තමන්ගේ හිතේ තියෙන සධ්ධවට


     
    • Like
    Reactions: prageeth119lk