මර්වින්ගේ ප#ය දෙන්න ඕනේ මූට කන්න
හඳපානාගල ජලාශයෙන් හමුවුනේ Alligator Gar
වැල්ලවාය හඳපානාගල ජලාශයෙන් මීට දින කිහිපයකට පෙර හමුවූ කිඹුල් කටක් සහිත මත්ස්‍යයා Alligator gar ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනාගන තිබේ.
උතුරු ඇමරිකාව නිජබිම ලෙස කරගත් මෙම මත්ස්‍යයා ඉතා බිහිසුනු ආක්රමණකාරී විලෝපිත මත්ස්‍ය විශේෂයක් බවත්, මෙරට ගංගා ඇල දොල වලට බෝවුවහොත් ලංකාවට ආවේනික අනිත් මත්ස්‍ය විශේෂ වලට විශාල තර්ජනයක් බවත් පරිසරවේදීන් අනතුරු හඟවනවා.
මෙම මත්ස්‍යයා අල්ලාගත් ධීවරයන් පවසා තිබුනේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතූ බවයි.
හඳපානාගල ජලාශයෙන් හමුවූ මත්ස්‍යයා දිග අඩි 2 ක්ද බර ග්‍රෑම් 1,382 ක් වූ නමුත් හොඳින් වැඩීමේදී උගේ දිග අඩි 9ක් පමණ වන බවද පැවසේ.
මෙම මත්ස්‍යයින්ට ශක්තිමත් සමක්ද, කිඹුලෙකු මෙන් දිගු හොම්බක් හා තියුණු දත්ද පිහිටා ඇත. පසුව මාලුවා පිළිබඳව පරීක්ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී තිබුණා.
මෙම Alligator gar මසුන් සාමාන්‍යයෙන් විසිතුරු මසුන් අලෙවි කරන වෙළඳසැල් වල අළෙවිය සඳහා ඇති බවත් බොහෝ විට එවැනි ස්ථානයකින් මිලදීගත් අයෙකු මූ නිදහස් කරන්නට ඇති බවත් සැක කෙරේ.
කලකට පෙර සුරතල් මසුන් ලෙස මෙරටට ආනයනය කළ ගප්පි, පීරන්නා, ස්කැවෙන්ජර් වැනි මත්ස්‍ය විශේෂ වර්තමානයේ Alligator gar මෙන්ම මෙරට ජලාශ වලට බෝ වී ආක්රමණික විලෝපිත මත්ස්‍ය විශේෂ වී ඇතැයි පරිසරවේදීන් පවසයි
Source:gossip9