මර්වින්ගේ රන් රහස හෙළිවෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මර්වින්ගේ රන් රහස හෙළිවෙයි

    මර්වින්ගේ රන් රහස හෙළිවෙයි

    2012 මැයි මස 11 16:42:07 | කාංචන කුමාර ආරියදාස


    චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් කීවේය.

    බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා ද ඊට සහභාගි විය.

    ඔහු දෙසට හැරුණු ඇමැති මෙසේ කීවේය. ”මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි.


    http://www.lankadeepa.lk/index.php/articles/41844
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Kashiyan herath wal Pa**ya buddhagama winaasha karanna mariigena wada karanna ekek, Okawa lekam kalata maduwaligen thalannoni, Thuu witharak.