මර්වින්ගේ රන් රහස හෙළිවෙයි
මර්වින්ගේ රන් රහස හෙළිවෙයි
2012 මැයි මස 11 16:42:07 | කාංචන කුමාර ආරියදාස
චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් කීවේය.
බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා ද ඊට සහභාගි විය.
ඔහු දෙසට හැරුණු ඇමැති මෙසේ කීවේය. ”මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත්‍රං පළඳින්නේ ඒ නිසායි.
http://www.lankadeepa.lk/index.php/articles/41844