මර්වින්ට මල පැනල...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අරක්කු බුද්දාගමට විරුද්දයි
    එක්ස්ටයි තායි බන පොත් වල තියෙන්නේ බොන්න කියලා
    මුවත් පාරේදී මරලා දානවා මහින්ද බල්ලෙක් වගේ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අරක්කු බුද්දාගමට විරුද්දයි
    එක්ස්ටයි තායි බන පොත් වල තියෙන්නේ බොන්න කියලා
    මුවත් පාරේදී මරලා දානවා මහින්ද බල්ලෙක් වගේ

    මර්වියගේ තටු කපල හින්ද මහින්ද මාම එක්ක මලේ ඉන්නවා ඇත්තේ.. ඒකයි පොරත් වැල යන පැත්තට මැස්ස ගහන්න හදන්නේ..:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මර්වියගේ තටු කපල හින්ද මහින්ද මාම එක්ක මලේ ඉන්නවා ඇත්තේ.. ඒකයි පොරත් වැල යන පැත්තට මැස්ස ගහන්න හදන්නේ..:D:D

    රෝහිතගේ කෙල්ලට විහිළු කරපු එකට ඔඩෙල් එකදී පුතාට ගැහුවා
    ඔයවගේ සින් කලේ මර්වින් ට රිදන්න
    දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ

    කුඩු නුවන්
    මන්නා අමිත්
    කුඩු ලාලිත
    තව මුට හිතවත් කම දක්වපු ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක්
    මැරුවා ආණ්ඩුවෙන්
    මුවත් මරනවා, මු මිනිවලක් කපා ගත්තේ බය වෙච්ච පාර.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Frog-Jumping-Animation-01.gif