මර්වින් ආයෙත්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍යවරයා වන මර්වින් සිල්වා අපුරු කතාවක් කළේය.

    පහත දැක්වෙන්නේ එම කතාවයි.

    "රට පාවා දුන්න ජාතිය පාවා දුන්න හමුදාව පාවා දුන්න අධිකරණයෙන් දඬුවම් දුන්න සරත් ෆොන්සේකා නිදහස් කරගන්න කියල යන්න හදනවා ධවල මන්දිරයට ඇමරිකාවට. ඉතින් ඔබාමට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න.

    එංගලන්තයේ ජර්මනියේ ප්‍රංශයේ පර සුද්දන්ට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න. මේක තේරෙන් නෑ ..ෆොන්සේකා නෝනට ඕනනම් තමන්ගේ දුලා බලන්න ඇමරිකාවට යන්න පුළුවන්.ෆොන්සේකා නිදහස් කරගන්න ඕන නම් නිදහස ලබා දෙන්නේ අතිගරු ජනාධිපති තුමා.. ඔබාමා නෙවෙයි ඇමරිකාව නෙවෙයි... ඇයි මේ යන්නේ... තවත් මේ රට අගාධයට පත් කරන්න.තවත් මේ රට අවඥාවට ලක් කරන්න.. තවත් මේ රට අපහාසයට පත් කරන්න.

    මම අහනවා.. මේක අහන්නේ ආණ්ඩුවෙන්.. විත්තිකාරයෙක් වැරදිකාරයෙක් හිර ගෙදරින් එලියට ඇවිල්ල ඉස්පිරිතාලෙට යනකොට මාධ්‍යයකට කතා කිරීමේ අයිතිය අනිත් සිරකරුවොන්ටත් තියෙනවද? මේකට ආණ්ඩුව උත්තර දෙන්න ඕන...ෆොන්සේකාට තියෙන අයිතිය හෙට ඉඳල අනිත් හිරකාරයන්ට දෙන්න ඕන. මාධ්‍යට කතා කරන්න.. එහෙම නැත්නම් මේක නවත්වන්න කොන්ද පණ තියෙන්න ඕන. මට දුන්නොත් මම මේක නවත්තනවා. මට කොන්ද පණ තියෙනවා..

    ෆොන්සේකාට පුලුවන්නම් මාධ්‍යට කතා කරන්න අනිකත් හිරකාරයෝන්ට පුළුවන් වෙන්න ඕන.. ෆොන්සේකාට තියෙනවනම් විදුලි පංකාවක් නැත්නම් ෆෑන් එකක්, සැප පහසුකම් තියෙනවනම් අනිත් හිරකාරයන්ටත් හැමෝටම දෙන්න ඕන, ෆෑන් එකක් ඒවගේම දෙන්න ඕන බෙඩ් ෂිට්, කොට්ට එයාට විතරක් සුපිරි වෙන්න බැහැ.

    ලංකාවේ සෑම වරදකරුවෙක් වරදකරුවෙක්. පිලේ හිටියෙත් වෙලේ හිටියත් අගුවේ හිටියත් මහා මන්දිරේ හිටියත් හිරගේවල්ක් වල ෆයිව් ස්ටාර් නැහැ .මම කරුණාකරලා ආණ්ඩුවට කියනවා මේ ක්‍රමය වෙනස් කරන්න බැරිනම් එකත් බාර දෙන්න මට. එකත් මන් ඕනනම් වෙනස් කරලා දෙන්නම්.

    ෆයිව් ස්ටාර් හිර කාරයෝ නෑ ,මාධ්‍යයට කතා කරන හිරකාරයො නෑ. ඒවා හරි ගැහෙන්න ඕන මහජන සම්බන්ධතා කටයුතු ඇමතිවරයා හැටියට සමාජයේ මෙහෙම විෂමතා තියෙන්න බැහැ අපි මේවා වෙනස් කරන්න ඕන".

    මෙහිදී අප මර්වින් සිල්වා අමාත්‍යවරයාට මතක කර දිය යුත්තේ යුධ හමුදාවේ සේවයේ නිරතව සිටියදී 2006 අප්‍රේල් මස 25 වන දින සරත් ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු එතුමාගේ කුඩා බඩවැලේ අඩි 8 ක්‌ පමණ කොටසක්‌ ඉවත් කොට ඇති බවත් මහ බඩවැල බරපතල ලෙස තුවාල වී ඇති බවත් අක්‌මාවේ භාගයක්‌ කපා ඉවත් කොට ඇති බවත් ඊට අමතරව ශරීරයේ අභ්‍යන්තරයේ යකඩ බෝල හා විශාල උණ්‌ඩ ප්‍රමාණයක්‌ ඇති බවත්ය.

    එම තත්වය යටතේ සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය පහසුකම් ලබාදුන්නේ විශේෂ වරප්‍රසාදයකින් නොව අධිකරණය මගින් කල නියෝග වලට අනුවය.

    VIDEO

    http://www.youtube.com/watch?v=uhiS0ebHDak&feature=player_embedded

    97e6b59584.gif

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    thuk nodokin paraballa.......!!! munta kudu wikunanna hodai.......rata dinapu virayata fan ekak dunnama waradi........sakkili anduwaka inna sakkiliyo ........sakkili wadakarakara SF wa viwechanaya karanna enawa.......!!!
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    දැන් මූ කියන්නේ හිරෙ ඉන්න මුගේ පාතාලේ අයියලාටත් සැප දෙන්න කියලද??
    ඉතින් අපිට කියන්නේ අහවල් එකටද කියපන් කො මහින්දට ?? ඇයි මේ දවස් වල රජ වාසලෙට මුව වද්ද ගන්නේ නැද්ද??
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මේකට මගේ පිළිතුර විදිහට මම ත්‍රෙඩ් එකක් පටන් ගත්තා... මම හිතනවා ඔයාල එක අනිවාර්යෙන්ම බලයි කියල.... එක බලන්න ඕන අය පල්ලෙහා තියෙන තිත්ත ඇත්ත කියන තැන කොටන්න....

    තිත්ත ඇත්ත
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මුගේ අම්ම හොරිකඩ බල්ලොත් එක්ක බුදියල මූ ඉපදිච්ච බව ලෝකෙටම කියා පානවා. මේ අවජාතකයාට ඉක්මනටම බඩු බනිස් වෙනවා. පාරේ දුවන්න දුවන්න ගුටි කන්න වෙනවා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම අහනවා.. මේක අහන්නේ ආණ්ඩුවෙන්.. විත්තිකාරයෙක් වැරදිකාරයෙක් හිර ගෙදරින් එලියට ඇවිල්ල ඉස්පිරිතාලෙට යනකොට මාධ්‍යයකට කතා කිරීමේ අයිතිය අනිත් සිරකරුවොන්ටත් තියෙනවද? මේකට ආණ්ඩුව උත්තර දෙන්න ඕන...ෆොන්සේකාට තියෙන අයිතිය හෙට ඉඳල අනිත් හිරකාරයන්ට දෙන්න ඕන. මාධ්‍යට කතා කරන්න.. එහෙම නැත්නම් මේක නවත්වන්න කොන්ද පණ තියෙන්න ඕන. මට දුන්නොත් මම මේක නවත්තනවා. මට කොන්ද පණ තියෙනවා..

    ෆොන්සේකාට පුලුවන්නම් මාධ්‍යට කතා කරන්න අනිකත් හිරකාරයෝන්ට පුළුවන් වෙන්න ඕන.. ෆොන්සේකාට තියෙනවනම් විදුලි පංකාවක් නැත්නම් ෆෑන් එකක්, සැප පහසුකම් තියෙනවනම් අනිත් හිරකාරයන්ටත් හැමෝටම දෙන්න ඕන, ෆෑන් එකක් ඒවගේම දෙන්න ඕන බෙඩ් ෂිට්, කොට්ට එයාට විතරක් සුපිරි වෙන්න බැහැ.

    ලංකාවේ සෑම වරදකරුවෙක් වරදකරුවෙක්. පිලේ හිටියෙත් වෙලේ හිටියත් අගුවේ හිටියත් මහා මන්දිරේ හිටියත් හිරගේවල්ක් වල ෆයිව් ස්ටාර් නැහැ .මම කරුණාකරලා ආණ්ඩුවට කියනවා මේ ක්‍රමය වෙනස් කරන්න බැරිනම් එකත් බාර දෙන්න මට. එකත් මන් ඕනනම් වෙනස් කරලා දෙන්නම්.

    ෆයිව් ස්ටාර් හිර කාරයෝ නෑ ,මාධ්‍යයට කතා කරන හිරකාරයො නෑ. ඒවා හරි ගැහෙන්න ඕන මහජන සම්බන්ධතා කටයුතු ඇමතිවරයා හැටියට සමාජයේ මෙහෙම විෂමතා තියෙන්න බැහැ අපි මේවා වෙනස් කරන්න ඕන".

    මර්වින් සිල්වා මහත්තයා ලංකාව ගැන දන්නේ නැහැ, ලංකාවේ VIP හිරකාරයෝ එතකොට අතිගරු හිරකාරයෝ ඔය ඕනෙ තරම් ඉන්නේ, දැන් එතකොට කරුණලා, කේපීලා, වගේ කට්ටිය ෆයිව් ස්ටාර් හිර කාරයෝ නෙමෙයිද ? ලංකාවේ සෑම වරදකරුවෙක්ම වරදකරුවෙක් නම් කරුණලා කේපීලා මොක්කුද, යුගපුරුෂයෝද ? මුන් කටින්ද පු*න්ද දන්නේ නැහැ කතා කරන්නේ,

    උන්ම කියනවා, අනිත් අතට උන්ම කඩනවා.

    නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කථාවේ වැරදි සහ නිවැරදි දේවල් නැතුවා නෙවෙයි. මාධ්‍ය පාවිච්චියයි සුපිරි පහසුකම් ලබාදීමයි ගැන කථාකරන්න අපිට අයිතියක් නෑ. මොකද ඒ අධිකරන නියෝග. නමුත් මොහුව නිදහස් කරගන්න කියල් ඇමරිකාවට යන එකනම් මහම මහ මෝඩ කමක්. අනික මොකටද උන් ලග හිගාකන්න යන්නෙ. ඇමරිකාව කවුද අපේ නිතියට බලපෑම් කරන්න. මේක ඉල්ලන් කෑමක්. මොකද උන්ට ලංකාවට පය ගහගන්න අවස්ථාවක් නැතුව ඉන්නෙ. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා අනිවා ලංකාව ඇෆ්ගනිස්ථානයක් ලිබියාවක් කරන්න. එදාට ඔය නිදහස් කරන්න කියල පිංසෙඩුවෙනන් යන උන්දැලට තේරෙයි ප්‍රභාකරන් හිටයනම් මීට හොදා කියල..........:angry::angry::angry::angry::angry::angry: