මර්වින් දැන් පොරොන්දු ඉටුකිරීමේ කාලයයි

i-maxz

Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මර්වින් දැන් පොරොන්දු ඉටුකිරීමේ කාලයයි

    Mervin-Silva.jpg

    ගවමස් කන අයගේ අත කපන බව පැවසු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමති තුමා පසුගිය දාක දවටගහ පල්ලියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කල බව අප පෙර ලිපියකින් හෙළි කළා.එම කතාව අවසානයේ මර්වින් පොරොන්දුවක්ද දුන්නේ මෙසේයි.

    "කවද හරි මුස්ලිම් ජනතාවගේ අනාගත නායකයා වෙන්නේ, අසාද් සාලි, මිලින්ද මොරගොඩ නගරාධිපති වෙනවමයි. නියෝජ්‍ය නගරාධිපති මේ අසාද් සාලි වෙනවා.

    ඒකට කවුරුහරි කො‍ක්ක ගහනවනම් එදාට ඒ කොක්ක ගලවන්නෙත් මම මෙතුම ඒ තනතුරට දාන්න බැරි වුණොත් 9 වෙනිදා වෙනකොට මම මෙන්න ඇමතිකම කියලා එතුමත් එක්ක මම පාරට බහිනවා"

    එහි වීඩියෝව

    http://www.youtube.com/watch?v=SfEN994X470&feature=player_embedded
    මුස්සම්මිල් මහතා නගරාධිපති තනතුරට පත්ව ඇති අතර නියෝජ්‍ය නගරාධිපතිධුරය අසාද් සාලිගෙන් ගිලිහි ගොසිනි.

    එසේනම් මර්වින් ඇමතිතුමනි, ඔබගේ ඇමතිකම පසෙකලා පාරට බැසීමේ කාලය එළඹ තිබේ.රාජ්‍ය නිලධාරියෙකු ගස් බැඳ පසුව එම නිලධාරියා තමාවම ගස් බැඳගත්තා කිවාක් මෙන් මෙහිදී සිද්ධිය වෙනස් කිරීමට නොහැක.

    මන්ද ඔබ විසින් පැවසු වදන් එලෙසින්ම පටිගත වී ඇතිබවිණි.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    copiyed from Gossip9.com
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඌ කියල තියෙන්නෙ මචං "මෙන්න ඇමතිකම කියල පාරට බහිනවා" කියලනෙ...දැන් ඉතින් ඕකා පාරට බැහැල "මෙන්න ඇමතිකම" කියල ආයේ ඇතුලට යයි. කාල වරෙන්කො :rofl::P
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    ඌ කියල තියෙන්නෙ මචං "මෙන්න ඇමතිකම කියල පාරට බහිනවා" කියලනෙ...දැන් ඉතින් ඕකා පාරට බැහැල "මෙන්න ඇමතිකම" කියල ආයේ ඇතුලට යයි. කාල වරෙන්කො :rofl::P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:සිරාවටම බන්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අනිවා... උඹලට ඉස්සරහට මෙහෙම කතාවක් අහන්න ලැබෙයි.....

    "නගරාධිපති, උප නගරාධිපති වෙනවා කිව්වට... මොන නගර සභාවේද කියලා මම කිව්වේ නැනේ.
    ":shocked::lol::lol::lol:

    :P:P:P:P:P:P:P:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ කියල තියෙන්නෙ මචං "මෙන්න ඇමතිකම කියල පාරට බහිනවා" කියලනෙ...දැන් ඉතින් ඕකා පාරට බැහැල "මෙන්න ඇමතිකම" කියල ආයේ ඇතුලට යයි. කාල වරෙන්කො :rofl::P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඕකට පිස්සුනේ මචං...
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඌ කියල තියෙන්නෙ මචං "මෙන්න ඇමතිකම කියල පාරට බහිනවා" කියලනෙ...දැන් ඉතින් ඕකා පාරට බැහැල "මෙන්න ඇමතිකම" කියල ආයේ ඇතුලට යයි. කාල වරෙන්කො :rofl::P
    :D:D:D