මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
මිනිස්සුන්ට විතරද ජිවත් වෙන්න අයිතිය තින්නේ ඇයි සතුන්ට නැතිද
මර්වින් ඇමති තුමා ඉතාම හොද වැඩක් කරලා තින්නේ
ඇත්තට ම ලංකාවේ සත්ව ඝාතනය නවත්වන්නම ඕනී
 

toxicated

Banned
Jul 19, 2011
71
11
0
mervin you are cursed by kali amma
20110913182238.png
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මිනිස්සුන්ට විතරද ජිවත් වෙන්න අයිතිය තින්නේ ඇයි සතුන්ට නැතිද
    මර්වින් ඇමති තුමා ඉතාම හොද වැඩක් කරලා තින්නේ
    ඇත්තට ම ලංකාවේ සත්ව ඝාතනය නවත්වන්නම ඕනී

    :yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    හොද වැඩේට හොදයි කියන්න එපැයි....

    එලකිරි වැඩක්, අපේ උත්තමාචාරය​..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආගමේ නාමයේන් තිරිසන් වෑඩ කරන හම්බ,දෙමළ සක්කිලි මිනිසුනි... බලපල්ලා.. තිරිසනුන්ට තොපිට වඩා හොදට කලගුන තෙරෙනවා.., මනුස්සකම තියෙනවා...


    DONt-eat-beef.jpg


    untitled.jpg

    g-1.jpg

    මෙකේ තුන්වෙනි පොටො එක නම් බොරු ! පොටොශොප් පාරක්
     

    aruna47

    Well-known member
  • එක් ජන කොටසක විශ්වාසයන් හා ඇදහිලි සමග තවත් ජනකොටසක් ගැටීම ජනවාර්ගික ගැටලුව තවත් අර්බුද කාරී තත්වයකට ගෙන යන බව මගේ හැගීමයි.

    මල්ලි බබෝ මම දන්නේ නැ ඔය කව්ද කියල නුකපොදි මේකන් යන්න කෝ.. අපේ ඇගෙ ලේ රත් නොකර :angry::angry::angry::angry: