මර්වින් සිල්වාට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතික&

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මර්වින් සිල්වාට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතික&

මෙවර කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මර්වින් සිල්වා මන්ත්‍රීවරයා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. එමෙන්ම ජනමාධ්‍ය විෂය සදහා අමාත්‍යවරයකු ප්‍රකාශයට පත් නොකළ අතර ඒ අනුව එය ජනාධිපතිවරයා භාරයේ තබාගෙන ඇත.

LT
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මා සිරසේ උන්ට දෙවි පිහිට තමා ... හිකිස් ...:lol::lol::lol::lol: කව්ද බන් අනික් ඇමති හොරු ටික ??
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    samahara wita sirasata samawa dei talks godak deela..samahara wita sirasa wahala daai..hebei lankawe den kelin weda kara un dennai inne..1. basil 2. marvyn. eekai eththa. kelaniya peththe un dannawa mervin weda karana widiha gena..man hithana tharan jara sathek newe..minihawa tikak up kaloth one wedak karagaththeki.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    samahara wita sirasata samawa dei talks godak deela..samahara wita sirasa wahala daai..hebei lankawe den kelin weda kara un dennai inne..1. basil 2. marvyn. eekai eththa. kelaniya peththe un dannawa mervin weda karana widiha gena..man hithana tharan jara sathek newe..minihawa tikak up kaloth one wedak karagaththeki.

    ඔව් බන් මගේ ඔෆීස් එක තියෙන්නේ කැළණියේ.......

    ඒක නිසා මම දන්නවා මෙහේ මිනිස්සු කොච්චර මර්වියාට කැමතිද කියලා....

    මචන් දන්නවද කැළණියේ දැන් එක තැබැරුමක්වත් හරක් මස් කඩයක්වත් නැති විත්තිය......

    මේවගෙ කෙලින් වැඩ කරන එවුන් 10 දෙනෙක් හිටිය නම් රට හදන්න පුළුවන්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් මගේ ඔෆීස් එක තියෙන්නේ කැළණියේ.......

    ඒක නිසා මම දන්නවා මෙහේ මිනිස්සු කොච්චර මර්වියාට කැමතිද කියලා....

    මචන් දන්නවද කැළණියේ දැන් එක තැබැරුමක්වත් හරක් මස් කඩයක්වත් නැති විත්තිය......

    මේවගෙ කෙලින් වැඩ කරන එවුන් 10 දෙනෙක් හිටිය නම් රට හදන්න පුළුවන්....

    ithin ban merviyata kiyala kelinma isskagarema wessawwanam iwarai :yes: