මර්වින්_එජාපයට!

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    මර්වින්_එජාපයට!

    මර්වින් සිල්වා යළි එජාපයට ! 'වැඩක් කරන, කල හැකි මහා බුද්ධිමතා රනිල් පමණයි'- මර්වින් කියයි


    28947415_10155623632148353_5092303288433977681_o (1).jpg​

    නොයෙකුත් පෞද්ගලික හේතුන් නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එක්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කමිටුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව එජාප ප්‍රබල ඇමතිවරයකු පසුගිය දිනක හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ.

    එම ඇමතිවරයා මර්වින් සිල්වා මහතාගේ සමීප ඥාතියකු බවද පැවසේ.අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංගයේදී මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමු කිහිපයක්ම පවත්වමින් කල ප්‍රකාශ එජාප නායකත්වයේ විශේෂ අවධානයට යොමුව ඇත.ඔහු පසුගිය අප්‍රේල් 03දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවේදී ජන්දය දෙන අයෙක් වෙයි නම් ඔවුන්ගේ උප්පත්තිය ගැන හොයා බලන්න අවශ්‍ය බවයි.

    තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීම දේශපාලන වශයෙන් සිදුකල බරපතල වරදක් බවද ඔහු එහිදී කියා සිටියේය.කෙසේවුවද ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනවාදැයි යන්න පිළිබඳව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මර්වින් සිල්වා මහතා ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු නිසි පිළිතුරක් ලබා නොදුන්නේය.මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් මර්වින් සිල්වා මහතා පවසන්නේ, බුද්ධිය මෙහෙයවිය හැකි, වැඩක් කල හැකි, වැඩක් ගන්න පුළුවක් එකම නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරණ කූට්ටම අතහැර අලුත්වැඩපිලිවෙලකට යායුතු බව ඔහු අවධාරණය කර සිටියි.







    mirrorlogo-4.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,109
    2
    116,368
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට මතකයි ඕක ස්ටේජ් එකක හාමුදුරුවො ඉස්සරහ රෑ රනිල් ඌට අරින්ඩ ආපු කතාවක් කියනව..සමහරවිට තාම ඇති ඒ වීඩියෝ එක (ලැජ්ජ නැති දේසපාලුවො) :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මට මතකයි ඕක ස්ටේජ් එකක හාමුදුරුවො ඉස්සරහ රෑ රනිල් ඌට අරින්ඩ ආපු කතාවක් කියනව..සමහරවිට තාම ඇති ඒ වීඩියෝ එක (ලැජ්ජ නැති දේසපාලුවො) :lol:

    :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    මට මතකයි ඕක ස්ටේජ් එකක හාමුදුරුවො ඉස්සරහ රෑ රනිල් ඌට අරින්ඩ ආපු කතාවක් කියනව..සමහරවිට තාම ඇති ඒ වීඩියෝ එක (ලැජ්ජ නැති දේසපාලුවො) :lol:
    ඕකා එක පාරක් පාර්ලිමේන්තුවේදී කිව්වා කොහේදෝ ගිහින් මන්ගලටයි ඌටයි එක එක රූම් එකේ ඉන්ඩ කිව්වලු,
    බුදු සර් මම කොරිඩෝ එකේ බුදියන්නම් එකනම් කරන්ඩ බැ කියලා කිව්වලු
    :D:D:D
     
    • Like
    Reactions: kinkon

    Similar threads