මර්වියා

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
1969145_767645656636927_1398182493943759583_n.jpg


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහත්වරුන්ට විරුධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකටය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද එහි ගියේය. පසුගිය රජය සමයේ සිදුවුයේ යැයි කියන දුෂණ සම්බන්ධයෙන් තොරතුරු එහිදී ඔහු බාරදීමට නියමිතය.
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අරුන් දෙන්නගෙ බෙල්ලට තොංඩුව දාලා මහින්දව සුද්ද කරන්න වගේ ට්‍රයි එක. මහින්ද තමා ගොකුම හොරා.
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    lol.. pora hoda miniha wenna hadanawada. nathnam wena gemak gahanawada :confused: