නෙවිල් අත් අඩංගුවට

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී (CSO) වූ නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදී (CIABOC) අත්අඩංගුවට ගෙන ඇත.

    අද දින පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදී, නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.