මර්සි මෙලොව හැර යයි

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මර්සි මෙලොව හැර යයි

    අපේ රටේ හැමෝම ගොඩක් ආදරය කල මර්සි එදිරිසිංහ නම් ඇය අද මෙලොව හැර ගියේ මෙතුවක් කල් ඇගේ ප්‍රතිභාවෙන් සිනාසුණු සැමගේම ඇස් අගට කදුලක් එක් කරමින් ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක හා
    සැමුවෙල් රොඩ්‍රිගු සමග උපහාස නාට්‍ය රංගනයෙන් බෙහෙවින් ජනප්‍රිය වූ ඇය කලා දිවිය ඇරඹුවේ 1964 වසරේ දීය. වේදිකාව චිත්‍රපට හා ටෙලි නාට්‍ය යන අංශ තුනටම එක සේ දක්ෂ වු ඇය මිය යන විට ගම්පහ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියාය.

    :(වීඩීයෝ - www.aluthnews.com:(