මරාගන්නේ නැතිව මයිත්‍රීකරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:
    ගෝඨත් ස්ටිකර් බෙදල නේද ? ඒව අලෝගෙන තියෙන්නෙත් කැමැත්තෙන්ද නැද්ද කියල පහදන්නකො සෑර් :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්දගේ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි
    මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ස්ටිකර් ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
    වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම මේ ස්ටිකරය අලවා ගැනීමයි
    පැයක් දෙකක් ඇතුලත ස්ටිකර් 5000ක් පමණ බෙදා අවසන් විය

    10891425_756374027777159_786129050084662018_n.jpg

    1601533_756374051110490_3060452030100127067_n.jpg

    10885421_756374111110484_7011522730307125510_n.jpg

    10917041_756374101110485_5622899266631741014_n.jpg

    10888959_756374151110480_212099794877166325_n.jpg

    10891989_756374224443806_945727093990294205_n.jpg

    10385275_756374184443810_6619356056726621785_n.jpg

    :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ගේ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ රනිල් පොදු ජනතාව අතරට පීනා යයි
    මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ලනුවක් කෑමේ ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
    වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම ලනුව කා ගැනීමයි
    පැයක් දෙකක් ඇතුලත ලනු ලක්ෂ 62ක් පමණ කා අවසන් විය

    10891425_756374027777159_786129050084662018_n.jpg

    1601533_756374051110490_3060452030100127067_n.jpg

    10885421_756374111110484_7011522730307125510_n.jpg

    10917041_756374101110485_5622899266631741014_n.jpg

    10888959_756374151110480_212099794877166325_n.jpg

    10891989_756374224443806_945727093990294205_n.jpg

    10385275_756374184443810_6619356056726621785_n.jpg

    :baffled::baffled:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම මේ කල්පනා කරේ උබ කොයි ලෝකෙද මෙච්චර කල් හැංගිලා හිටියේ කියලා :rofl: උබ සදුන් බුවා වගේ ඩයල් එකක්නේ බන් :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    "පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ" :rofl:

    2015 හංසයට කඩේ ගිය උන් අද මහේස්ට..කතිරය හංසයට තමා :rofl::rofl:

    කොහොමද රැවටීම :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2015 හංසයට කඩේ ගිය උන් අද මහේස්ට..කතිරය හංසයට තමා :rofl::rofl:

    කොහොමද රැවටීම :D
    හම්මෝ ඒ උනාට උපන්දා ඉඳන් කාටවත් කඩේ නොගිහින් හෙන ස්වාධින නිදහස් නිවහල් බුද්ධිමත් චන්ද දායකයෝ වෙලා හිටිය වගේ කතාව මේ මිනිස්සුන්ගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: මූ නම් සවාධීනම පොරක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි

    :rofl::rofl::rofl::rofl: