මරාගෙන මැරෙන ගුරුකම

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    දැන් නම් ඉන්නේ පට්ට බොරු කාරයෝ ඉතිං
    ඔව් ඒත් තාම ඔය ගුරුකම් හරියට කරන අය ඉන්න්වා.මේ වීඩියෝ එක බලලා මේ වගේ දේවල් තියෙනවා කියන එක ගැන අදහසක් ගත්තෑකි
     
    • Love
    Reactions: Kalegana

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඔව් ඒත් තාම ඔය ගුරුකම් හරියට කරන අය ඉන්න්වා.මේ වීඩියෝ එක බලලා මේ වගේ දේවල් තියෙනවා කියන එක ගැන අදහසක් ගත්තෑකි
    ඔවු , එහෙම දේවල් ඕන තරම් තියෙන්න පුලුවන්.
    ඒත් මේ හමුදුරුවො ගැන තිබ්බ විශ්වාසෙ නැති උනා විශ්වකර්ම චැනල් එක හරහා මාකට් කරලා කොන්ඩෙ සුදු වෙනවට තෙලක් වික්ක බොහොම ලොකු මිලකට. ගත්ත් අයට සාර්තක වෙලා තිබුනේ නෑ කමෙන්ට් වල හැටියටනම්!
     
    • Like
    Reactions: newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මර්ටින් වික්‍රමසිංහගෙ බේගල් කෙටි කතාව මතක් වුණා