මරාගෙන මැරෙමු WTF😯

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    යුද්ධයක් තියන රටක ග්‍රෙනේඩ් දෙකක් අතට ගත්තම අනික් උන් හැසිරුන විදිය නම් අන්තිමයි . උන්ට අරුව බිම දාගන්න හෝ කොහෙට හරි පනින්න වෙලා තිබ්බා . මුලින්ම ඉන්න ගෑනී ඇස් දෙක වහගන්නවා 🤷
     
    • Haha
    Reactions: NRTG