මරාගේ කාලේ වගේ 3 ගුනයක් Car අරන්

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0

දුම්පිටවීමම නැති එක වාසියක් නෙවෙයිද බන්? පාඩුත් තියෙන්නෙ පුළුවත් ඒත් ඉන්ධන වාහන වලින් ඇතිවෙන හානියට වඩා මේකේ හානිය අවමයි.

vehicle eken direct emission nethiwunata Electricity godak hadanna coal & oil puchchala bawa umba dannawane?

eeta amatharawa Lankawe oya Electric/Hybrid cars wala battery recycle karanna widiyak na. Ithin kelinma environment ekata ekathuwenne.
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඉස්සරහාට පොන්න රනිලා රටට කෙලවන කෙලවිල්ලට කිය ගියත් දැන්ම ගන්න එක පාඩු නැහැ බන්...:lol::lol::lol: දැන් නමි රටකට යන්න කාලය හරි.. මෙකෙ ඇති ලබ්බක් නැහැ...;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113

    ape rate ida ne mchn solar power plant danna.and sulagath ekakari ne kohewath ehema plant danna ida ne.mude tamai danna wenne but ekata pattama cost ekak yanawa ratata orothu denna be denma.

    ඉඩ නෑයි කියලා නිකන් ඉන්න බෑනේ බන් තෙල් තව අවුරුදු ගානකින් නැතිවෙලා යයි. විකල්පවලට පොඩ්ඩ පොඩ්ඩ හරි අත තියලා වත් තියෙන්නෙ ඕනේ.

    අර මුලින් කිව්වා වගේ මිනිස්සු electric cars ගන්නෙ පරිසරය ගැන හිතලා නෙමෙයි ලාබ නිසා ඒක නිසා electric නෙමෙයි oxygen වලින් දුවන වාහන වුනත් වැඩක් නෑ දැන් ඔක්කොම වාහන වැඩි වෙලා බන් තියෙන්නෙ... උබ ජොබක් එහෙම කරන්නෙ නැද්ද? බලපන් පාරකට බැහැල. අපි වගේ පුංචි රටකට ඔරොත්තු දෙන්නෙ නෑ.

    එක නිසා පාරවල් ටික හැදෙන කන්. පොදු ප්‍රවාහන සේවය හරියනකල් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙයි. ඒකට ටික කාලයක් යනවා ඉතින්.

    මචන් ඔය ප්‍රශ්නේ ගොඩාක් බලපාන්නේ කොළඹට අවට නාගරික ප්‍රදේශ වලට. ඒවට ගන්න ඕන වෙනත් ක්‍රියාමර්ග තියෙනවා. අඩුම හතරදෙනෙක් යන්න ඕන වැඩේ හොඳ වැඩක්. තව ඕනේ නම් ඇතුල් වීමෙදී ටිකට් එකක්(සාධාරන මුදලක්) වගේ දෙයකුත් තව කමක් නෑ කියන්න පුළුවන්.
    රටේ තව කොච්චර නම් නගර තියෙනවද? හද්ද පිටිසර පලාතක පොඩි බිස්නස් එකක් කරලා වාහනයක් අරගෙන දියුණු වෙන්න ඉන්න මනුස්සයෙක්ගේ හීනෙට නේද මේ කෙලියේ? නිකන් නෙවෙයි කෙලියේ, ටීවී එකේ ඇඩ්ස් දාලා වාහනයක් ගන්න හීනේ පෙන්නලා ඒකටම රනිල් ඇරලා දැම්මා.
    මොන ආණ්ඩුව කරත් වැරැද්දට බනින්න පුරුදු වෙයන් බන්. නැත්නම් අපිත් නිකන් වහල්ලුන්ට සම වෙලා යනවා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "ඉන්දියාව ශ්‍රී ලන්කාව වෙත වාහන අපනයනය මගින් ලබාගත් අදායම මහින්දගෙ කාලෙ ලබාගත් ආදායම මෙන් තුන් ගුනයකින් ඉහල දමා ගැනීමට සමත් වී තිබේ."
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    vehicle eken direct emission nethiwunata Electricity godak hadanna coal & oil puchchala bawa umba dannawane?

    eeta amatharawa Lankawe oya Electric/Hybrid cars wala battery recycle karanna widiyak na. Ithin kelinma environment ekata ekathuwenne.

    ලෝකේ ඉස්සරහට ගිහින් බන්. ගල් අගුරු ඉන්දන බලාගාර වලින් දියුනු රටවල් ඈත් වෙලා ස්වභාවික ප්‍රභවයන් පාවිච්චි ප්‍රොයෝජනයට ගන්න පෙලබිලා ඉන්න කාලේ අපේ රටත් නිකම් ලැබෙන සූර්යබල ශක්තියයි සුලගේ ශක්තියයි ප්‍රයෝජනයට ගන්න කාලෙ හරි. මෙව්වෑ ඉතින් කොමිස් නෑනේ කරුමෙට.
    :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඉඩ නෑයි කියලා නිකන් ඉන්න බෑනේ බන් තෙල් තව අවුරුදු ගානකින් නැතිවෙලා යයි. විකල්පවලට පොඩ්ඩ පොඩ්ඩ හරි අත තියලා වත් තියෙන්නෙ ඕනේ.
    .

    wikalpa ne mchn ekko electricity pitin salli dila ganna one,nattan nuclear plant ekak danna one.wind power kiyanne pattama costly wedak and not stable.ewata atha gahanna giyoth kannath nethi wei.onna heduwata passe electric ewa genawata kamak ne.danma mulu ratama electric wahana walata change wunoth ratatama apath nethi wenawa.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    ලෝකේ ඉස්සරහට ගිහින් බන්. ගල් අගුරු ඉන්දන බලාගාර වලින් දියුනු රටවල් ඈත් වෙලා ස්වභාවික ප්‍රභවයන් පාවිච්චි ප්‍රොයෝජනයට ගන්න පෙලබිලා ඉන්න කාලේ අපේ රටත් නිකම් ලැබෙන සූර්යබල ශක්තියයි සුලගේ ශක්තියයි ප්‍රයෝජනයට ගන්න කාලෙ හරි. මෙව්වෑ ඉතින් කොමිස් නෑනේ කරුමෙට.
    :lol::lol:

    Me thienne USA wala energy sources

    https://www.eia.gov/tools/faqs/faq.cfm?id=427&t=3

    Wedienma (39%) energy ganne coal walin. Solar Energy 0.4% while all other renewables are 7% :D
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    wikalpa ne mchn ekko electricity pitin salli dila ganna one,nattan nuclear plant ekak danna one.wind power kiyanne pattama costly wedak and not stable.ewata atha gahanna giyoth kannath nethi wei.onna heduwata passe electric ewa genawata kamak ne.danma mulu ratama electric wahana walata change wunoth ratatama apath nethi wenawa.

    :yes::yes::yes:

    Bitter Truth.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    wikalpa ne mchn ekko electricity pitin salli dila ganna one,nattan nuclear plant ekak danna one.wind power kiyanne pattama costly wedak and not stable.ewata atha gahanna giyoth kannath nethi wei.onna heduwata passe electric ewa genawata kamak ne.danma mulu ratama electric wahana walata change wunoth ratatama apath nethi wenawa.

    න්‍යෂ්ටික බලාගාර වලින් විදුලිය නිපදවන හීනෙට වඩා සෝලා හීනේ ලඟ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Me thienne USA wala energy sources

    https://www.eia.gov/tools/faqs/faq.cfm?id=427&t=3

    Wedienma (39%) energy ganne coal walin. Solar Energy 0.4% while all other renewables are 7% :D

    ජර්මනිය, චීනය, ජපානය, ඉතාලිය වගේ රටවල් 10% ට වඩා සූර්ය බලයෙන් හොයනවා. අපේ පුන්චි රටට බැරිද බන් ඕක කරන්න. උවමනාවක් නැති කමක්. කොමිස් නැති කමයි ඇරෙන්නෙ. කරන්න බැරිකමක් නම් නැහැ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    මචන් ඔය ප්‍රශ්නේ ගොඩාක් බලපාන්නේ කොළඹට අවට නාගරික ප්‍රදේශ වලට. ඒවට ගන්න ඕන වෙනත් ක්‍රියාමර්ග තියෙනවා. අඩුම හතරදෙනෙක් යන්න ඕන වැඩේ හොඳ වැඩක්. තව ඕනේ නම් ඇතුල් වීමෙදී ටිකට් එකක්(සාධාරන මුදලක්) වගේ දෙයකුත් තව කමක් නෑ කියන්න පුළුවන්.
    රටේ තව කොච්චර නම් නගර තියෙනවද? හද්ද පිටිසර පලාතක පොඩි බිස්නස් එකක් කරලා වාහනයක් අරගෙන දියුණු වෙන්න ඉන්න මනුස්සයෙක්ගේ හීනෙට නේද මේ කෙලියේ? නිකන් නෙවෙයි කෙලියේ, ටීවී එකේ ඇඩ්ස් දාලා වාහනයක් ගන්න හීනේ පෙන්නලා ඒකටම රනිල් ඇරලා දැම්මා.
    මොන ආණ්ඩුව කරත් වැරැද්දට බනින්න පුරුදු වෙයන් බන්. නැත්නම් අපිත් නිකන් වහල්ලුන්ට සම වෙලා යනවා.

    කිසිම වැරද්දක් මන් දකින්නෙ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න මන් බයත් නෑ. මචන් දියුනු වෙන්න ඕනෙ නම් ඕනෙ උත්සහාය විතරයි. හද්ද පිටිසර එකෙක්ට පුලුවන් ණයක් අරගෙන second hand ඩිමෝ බට්ටෙක් ගෙන් පටන් ගන්න. මොකද business වලට Nissan Leaf එකක් අරන් හරි යන්නෙ නෑ නෙ.

    උබ මේ ප්‍රශ්නෙ ගැන හිතන්නෙ එක පැත්තක් විතරයි. පොඩ්ඩක් හිතපන් කලින් තිබ්බ rate එකට වාහන ගෙන්නන එක කලොත් කාටවත් පාරේ යන්න බැරි වෙන තත්වයක් ඇතිවෙනවා අනිවා. එතකොට අර උබ කලින් කිව්ව business කරන එකාටත් වක්‍රාකාරව කෙළ වෙනවා. මොකද ඌ ගමේම උන්ට business කරන්නද?

    උබ ඔය කියන ඇතුල් වෙනකොට ටිකක් දෙන එක කෙටි කාලයකින් කරන්න බෑ බන්. ඒවටත් සල්ලි යනවා. දැන් මේ නය වෙලා තියන අස්සෙ හදිස්සියට ඕක ගොඩ දාන්න බැරි විසඳුමක්. සමහර විට digital ID එකෙන් පස්සෙ මොකක් හරි වැඩ පිලිවෙලක් ගෙනෙයි. ඒක නිසා තමයි කෙටි කාලින විස්ඳුමකට ගියේ.

    රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑ බන්. කාටත් අමාරු කාලයක් මේක, ඉස්සෙල්ලා ඒක තේරුම් ගනින්.

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    න්‍යෂ්ටික බලාගාර වලින් විදුලිය නිපදවන හීනෙට වඩා සෝලා හීනේ ලඟ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද :dull:

    mcho solar power 1mwh produce karanna 3 acres of land one panels walata.lankawe total electricy production eka(hydro+thermal) 2014 wala 12,357 mwh.mekama solar power walata convert karanna 37,071 acres of land one.anika ira eliya tibba paliyata energy store wenne ne humidity.angle of the sun,angle of the ev rays,temperature mae okoma balapanawa.lankawa kiyanne hena humidity ekak tiyena country ekak etakota power output eka sahenna aduwenawa.meka lankawata implement karanna berima deyak.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජර්මනිය, චීනය, ජපානය, ඉතාලිය වගේ රටවල් 10% ට වඩා සූර්ය බලයෙන් හොයනවා. අපේ පුන්චි රටට බැරිද බන් ඕක කරන්න. උවමනාවක් නැති කමක්. කොමිස් නැති කමයි ඇරෙන්නෙ. කරන්න බැරිකමක් නම් නැහැ.

    වියදම වැඩියි බන් අපි වගේ රටකට දරන්න බෑ. ඔච්චර සල්ලි තිබිලත් ඔච්චර තාක්ශනේ දියුණු වෙලත් අමෙරිකාව ජපානේ තාම 10% විතරක් හදන්නේ ඇයි කියල නිකමට හිතපන්කෝ. උන්ටත් බැරිකමක් නෑනේ 100% සුර්ය ශක්තියෙන් දුවන්න. වැඩේ මුලින් වියදම වැඩියි, ඉර එලිය හම්බෙන්නේ පැය කීපයයි, එකත් හෙන අඩු කාර්යක්ෂමතාවෙකින්. පොඩි පොඩි වැඩවලට ගෙදරකට දාගන්න මිසක් සුර්ය ශක්තියෙන්ම රටක් දුවන්න බෑ තාම. :):)
     
    කතාව ඇත්ත තමයි මචන්. සම්පූර්ණයෙන්ම නෙවෙයි 10%ක් හොයන්න ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 15-20ක් වගේ ගානක් වෙන් කරොත් හොයනන් පුළුවන්. මම දන්න තරමින් 100%ක්ම සූර්ය බලයෙන් යැපෙන රටවල් නැහැ
    :dull:
     
    උන්ටත් බැරියැයි බන් 10% වැඩක් නැහැ කියලා ගලඟුරු වලින් හරි තෙල් වලින් හරි ඒ 10% හරි හොයන්න. උන්ට අපිට වඩා අනාගතය පේනවා.
    තෙල් ටිකක් පුච්චල දානවා ඇරෙන්න අපේ රට ඉතින් ඒ 10% වත් හොයන්නේ නැහැනේ බන්. ;)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    කතාව ඇත්ත තමයි මචන්. සම්පූර්ණයෙන්ම නෙවෙයි 10%ක් හොයන්න ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 15-20ක් වගේ ගානක් වෙන් කරොත් හොයනන් පුළුවන්. මම දන්න තරමින් 100%ක්ම සූර්ය බලයෙන් යැපෙන රටවල් නැහැ
    :dull:

    lankawata beha mchn oka karanna.gedaraka wahalayak full solar panel dannath 20lax wage yanawa.anika oya solar panel newe power plant walata use karannne.ewa pattama costly.anika mehe power plant ekak demmath ita allapun wate geyak hari nattan kadayak.minissu ke gahai as potta wenawa kiyala.oka mehe karanna be mchn.loku free land area ekak one minissu laga pathakawath nethi.10% use karanna hadannath sahenna nadagamak nattanna wenawa.lankawata tama hitannawath beri ewa owa.gal aguru ekak hariyata run karaganna be tama so owa run karanna pitin minissu genna wenawa.danma electric convert wunoth lankawatama kela wenawa.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ජර්මනිය, චීනය, ජපානය, ඉතාලිය වගේ රටවල් 10% ට වඩා සූර්ය බලයෙන් හොයනවා. අපේ පුන්චි රටට බැරිද බන් ඕක කරන්න. උවමනාවක් නැති කමක්. කොමිස් නැති කමයි ඇරෙන්නෙ. කරන්න බැරිකමක් නම් නැහැ.

    Oya okkoma salli kara ratawal ne ban. Lankawa compare karanna one adu gane 2nd world country ekak ekka, hariyata Thailand/Malaysia/Brazil wage.

    Ape rate gov. salary/pensions tika gewala pita raten gaththu naya tika gewala demmama salli tika iwarai
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    කිසිම වැරද්දක් මන් දකින්නෙ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න මන් බයත් නෑ. මචන් දියුනු වෙන්න ඕනෙ නම් ඕනෙ උත්සහාය විතරයි. හද්ද පිටිසර එකෙක්ට පුලුවන් ණයක් අරගෙන second hand ඩිමෝ බට්ටෙක් ගෙන් පටන් ගන්න. මොකද business වලට Nissan Leaf එකක් අරන් හරි යන්නෙ නෑ නෙ.

    උබ මේ ප්‍රශ්නෙ ගැන හිතන්නෙ එක පැත්තක් විතරයි. පොඩ්ඩක් හිතපන් කලින් තිබ්බ rate එකට වාහන ගෙන්නන එක කලොත් කාටවත් පාරේ යන්න බැරි වෙන තත්වයක් ඇතිවෙනවා අනිවා. එතකොට අර උබ කලින් කිව්ව business කරන එකාටත් වක්‍රාකාරව කෙළ වෙනවා. මොකද ඌ ගමේම උන්ට business කරන්නද?

    උබ ඔය කියන ඇතුල් වෙනකොට ටිකක් දෙන එක කෙටි කාලයකින් කරන්න බෑ බන්. ඒවටත් සල්ලි යනවා. දැන් මේ නය වෙලා තියන අස්සෙ හදිස්සියට ඕක ගොඩ දාන්න බැරි විසඳුමක්. සමහර විට digital ID එකෙන් පස්සෙ මොකක් හරි වැඩ පිලිවෙලක් ගෙනෙයි. ඒක නිසා තමයි කෙටි කාලින විස්ඳුමකට ගියේ.

    රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑ බන්. කාටත් අමාරු කාලයක් මේක, ඉස්සෙල්ලා ඒක තේරුම් ගනින්.

    මචන් මම කතා කරේ ඩීමෝ බට්ටගෙන් දි‍යුනු වෙලා කසාදයක් බඳින්න තරම් වයසක ඉන්න කොල්ලෙක්ට ගෙයක් හදාගත්තට පස්සේ ඊලඟ හිනය වාහනයක් මචන්. ඒ වාහනේ ගන්නෙත් කොලොම්පුරේ සිදාදියට ගිහින් කේ.ඇෆ්.සී එකෙන් චිකොන් කෑල්ලක් කාලා සොපින් පාරක් දාන්න නෙවෙයි නේ බන්. ඒ වගේ අසරන උත්සහවන්තයට දැන් නාස් ලනුවයි කරත්තයයි ගන්න තැනට වැටිලා. තමන්ගේම සල්ලි වලින් වහනයක් ගන්න සතේ සතේ එකතු කරන අපිට තව අවුරුදු ගනක් කට්ට කන්න සිද්ධ වෙලා.

    බයියොත් ඉතිං මහින්දගේ වැරදි දැක්කේ නෑ නේ බන්. මාත් යහපාලනේට ඡන්දේ දීපු එකෙක්, උබ මොන බයිලාව ගැහුවත් රනිල් ලෙසටම අරියා. මේක යහපාලනය නෙවේ බ්‍රෝ
     
    eka ithin miniusma vote karala karagatta deyak ne ban.dan ithin karanna deyak ne.wahana ona ayata hodama anduwa tamai mahindage kale mokada wenama economic prathipattiyak genithke.mulu economic focus ekama dunne highway hadanna parawal hadanna etakota miniusnta ona hetiye wahana ganna puluwan road capacity eka wedi hinda.yahapalane focus eka wenas.un minissune wants sacrifice karala needs walata witarak mul thana denawa.karanna deyak ne bere bedagattanan gahanna one.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    lankawata beha mchn oka karanna.gedaraka wahalayak full solar panel dannath 20lax wage yanawa.anika oya solar panel newe power plant walata use karannne.ewa pattama costly.anika mehe power plant ekak demmath ita allapun wate geyak hari nattan kadayak.minissu ke gahai as potta wenawa kiyala.oka mehe karanna be mchn.loku free land area ekak one minissu laga pathakawath nethi.10% use karanna hadannath sahenna nadagamak nattanna wenawa.lankawata tama hitannawath beri ewa owa.gal aguru ekak hariyata run karaganna be tama so owa run karanna pitin minissu genna wenawa.danma electric convert wunoth lankawatama kela wenawa.

    Oya okkoma salli kara ratawal ne ban. Lankawa compare karanna one adu gane 2nd world country ekak ekka, hariyata Thailand/Malaysia/Brazil wage.

    Ape rate gov. salary/pensions tika gewala pita raten gaththu naya tika gewala demmama salli tika iwarai

    අනිත් උන් කෙරුවද කෙරුවද කිය කිය බලන් ඉන්නේ, ලංකාවට බැරිද බන් අනිත් රටවල් වලටත් ආදර්ශයක් දීලා පොඩියට හරි වැඩේ පටන් ගන්න.

    මෙහෙම ගියොත් ගලඟුරුයි ඉන්ධනයි නැති කාලෙක වැස්සෙත් නැති උනොත් අපිට ලයිට් එලියක් වත් දකින්න බැරිවෙයි බන්. සමහරවිට අපි නැතිවෙන්නත් පුළුවන්. අපේ දරුවන්ට එහෙම වෙයි.