මචන් මම කතා කරේ ඩීමෝ බට්ටගෙන් දියුනු වෙලා කසාදයක් බඳින්න තරම් වයසක ඉන්න කොල්ලෙක්ට ගෙයක් හදාගත්තට පස්සේ ඊලඟ හිනය වාහනයක් මචන්. ඒ වාහනේ ගන්නෙත් කොලොම්පුරේ සිදාදියට ගිහින් කේ.ඇෆ්.සී එකෙන් චිකොන් කෑල්ලක් කාලා සොපින් පාරක් දාන්න නෙවෙයි නේ බන්. ඒ වගේ අසරන උත්සහවන්තයට දැන් නාස් ලනුවයි කරත්තයයි ගන්න තැනට වැටිලා. තමන්ගේම සල්ලි වලින් වහනයක් ගන්න සතේ සතේ එකතු කරන අපිට තව අවුරුදු ගනක් කට්ට කන්න සිද්ධ වෙලා.
බයියොත් ඉතිං මහින්දගේ වැරදි දැක්කේ නෑ නේ බන්. මාත් යහපාලනේට ඡන්දේ දීපු එකෙක්, උබ මොන බයිලාව ගැහුවත් රනිල් ලෙසටම අරියා. මේක යහපාලනය නෙවේ බ්‍රෝ
ඔව් එක මන් පිලිගන්නවා ඒත් වෙන කරන්න දෙයක් තව අවුරුද්දක් දෙකක් ඉවසන්න වෙනවා.. ආන්ඩුවට කරන්න දෙයකුත් නෑ. පොඩි අවස්තාවක් දීලා බලමු හැමදේම ආන්ඩුවෙන්ම බලාපොරොත්තු නොවී. වාහන කෙසේ වෙතත් කනබොන ටිකවත් අඩු කලානේ. උබට පුලුවන්නම් මුදල් අමාත්යන්ශයේ කාවහරි අල්ලගෙන විස්තරේ අහගන්න.




මිනිස්සුන්ටත් වඩා වාහන තියෙනවනෙ