මරාගේ කාලේ වගේ 3 ගුනයක් Car අරන්

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    මචන් මම කතා කරේ ඩීමෝ බට්ටගෙන් දි‍යුනු වෙලා කසාදයක් බඳින්න තරම් වයසක ඉන්න කොල්ලෙක්ට ගෙයක් හදාගත්තට පස්සේ ඊලඟ හිනය වාහනයක් මචන්. ඒ වාහනේ ගන්නෙත් කොලොම්පුරේ සිදාදියට ගිහින් කේ.ඇෆ්.සී එකෙන් චිකොන් කෑල්ලක් කාලා සොපින් පාරක් දාන්න නෙවෙයි නේ බන්. ඒ වගේ අසරන උත්සහවන්තයට දැන් නාස් ලනුවයි කරත්තයයි ගන්න තැනට වැටිලා. තමන්ගේම සල්ලි වලින් වහනයක් ගන්න සතේ සතේ එකතු කරන අපිට තව අවුරුදු ගනක් කට්ට කන්න සිද්ධ වෙලා.

    බයියොත් ඉතිං මහින්දගේ වැරදි දැක්කේ නෑ නේ බන්. මාත් යහපාලනේට ඡන්දේ දීපු එකෙක්, උබ මොන බයිලාව ගැහුවත් රනිල් ලෙසටම අරියා. මේක යහපාලනය නෙවේ බ්‍රෝ

    ඔව් එක මන් පිලිගන්නවා ඒත් වෙන කරන්න දෙයක් තව අවුරුද්දක් දෙකක් ඉවසන්න වෙනවා.. ආන්ඩුවට කරන්න දෙයකුත් නෑ. පොඩි අවස්තාවක් දීලා බලමු හැමදේම ආන්ඩුවෙන්ම බලාපොරොත්තු නොවී. වාහන කෙසේ වෙතත් කනබොන ටිකවත් අඩු කලානේ. උබට පුලුවන්නම් මුදල් අමාත්යන්ශයේ කාවහරි අල්ලගෙන විස්තරේ අහගන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    eka ithin miniusma vote karala karagatta deyak ne ban.dan ithin karanna deyak ne.wahana ona ayata hodama anduwa tamai mahindage kale mokada wenama economic prathipattiyak genithke.mulu economic focus ekama dunne highway hadanna parawal hadanna etakota miniusnta ona hetiye wahana ganna puluwan road capacity eka wedi hinda.yahapalane focus eka wenas.un minissune wants sacrifice karala needs walata witarak mul thana denawa.karanna deyak ne bere bedagattanan gahanna one.

    මහින්දගේ කාලේ සෑහෙන්න අක්‍රමිකතා තිබ්බනේ බන්. බලන් ඉන්න බැරිකමටයි ආණ්ඩුව පෙරලන්න ඡන්දේ දුන්නේ. මුන්ට දුන්නේ හොරා කන්නේ නැතුව කරන් යන්න. මුනුත් පිස්සු කෙලිනවා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    මහින්දගේ කාලේ සෑහෙන්න අක්‍රමිකතා තිබ්බනේ බන්. බලන් ඉන්න බැරිකමටයි ආණ්ඩුව පෙරලන්න ඡන්දේ දුන්නේ. මුන්ට දුන්නේ හොරා කන්නේ නැතුව කරන් යන්න. මුනුත් පිස්සු කෙලිනවා.

    oya ekekwath apita adareta enne nane ban owata.eka tamai danne nethi yakata wada inna yaka hodai kiyanne.wahana ganna asawen hitapu ayata apala kalayak meka karana deyak ne:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මහින්දගේ කාලේ සෑහෙන්න අක්‍රමිකතා තිබ්බනේ බන්. බලන් ඉන්න බැරිකමටයි ආණ්ඩුව පෙරලන්න ඡන්දේ දුන්නේ. මුන්ට දුන්නේ හොරා කන්නේ නැතුව කරන් යන්න. මුනුත් පිස්සු කෙලිනවා.

    අක්‍රමිකතා තිබුනේ මහින්දගේ වැරැද්දට වඩා ලංකාවේ තියෙන සිස්ටම් එකේ වැරැද්ද බන්. එක කවුරු ආවත් එහෙමයි. අපි ඉතිං ආණ්ඩු පෙරල පෙරල ඉන්නව බෝලේ පාස් කරකර. දෙපැත්තේම උන් මාරුවෙන් මාරුවට එකම දේ කරන්නෙ. :sorry::sorry:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    අක්‍රමිකතා තිබුනේ මහින්දගේ වැරැද්දට වඩා ලංකාවේ තියෙන සිස්ටම් එකේ වැරැද්ද බන්. එක කවුරු ආවත් එහෙමයි. අපි ඉතිං ආණ්ඩු පෙරල පෙරල ඉන්නව බෝලේ පාස් කරකර. දෙපැත්තේම උන් මාරුවෙන් මාරුවට එකම දේ කරන්නෙ. :sorry::sorry:

    Agreed.

    ආන්ඩු පෙරලුනාට පුටු රත් කරන්නේ පරන පුකවල්ම තමයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අක්‍රමිකතා තිබුනේ මහින්දගේ වැරැද්දට වඩා ලංකාවේ තියෙන සිස්ටම් එකේ වැරැද්ද බන්. එක කවුරු ආවත් එහෙමයි. අපි ඉතිං ආණ්ඩු පෙරල පෙරල ඉන්නව බෝලේ පාස් කරකර. දෙපැත්තේම උන් මාරුවෙන් මාරුවට එකම දේ කරන්නෙ. :sorry::sorry:

    දැන්ද බොලාට තේරුනේ :lol: මොන බුරුවෙක්වත් අපිට ආදරේකට දියවන්නාවට රෙද්ද උස්සන් යන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් එක මන් පිලිගන්නවා ඒත් වෙන කරන්න දෙයක් තව අවුරුද්දක් දෙකක් ඉවසන්න වෙනවා.. ආන්ඩුවට කරන්න දෙයකුත් නෑ. පොඩි අවස්තාවක් දීලා බලමු හැමදේම ආන්ඩුවෙන්ම බලාපොරොත්තු නොවී. වාහන කෙසේ වෙතත් කනබොන ටිකවත් අඩු කලානේ. උබට පුලුවන්නම් මුදල් අමාත්යන්ශයේ කාවහරි අල්ලගෙන විස්තරේ අහගන්න.

    කාවවත් අල්ලන් අහන්න ඕනේ නැ ඇත්ත පෙන්න තියනවා :angry:

    අයවැය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාපාර ගැති ඉල්ලීම් හා අගමැති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 05දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කල “ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල විය. එම පියවරයන්ට, රාජ්‍ය ව්‍යවසායන් වානිජ්‍යකරනය හෝ ප්‍රද්ගලීකරනය, සහනාධාර කපා හැරීම, කම්කරු පීඩිත ජනතාවට බදු බර පැටවීම ඇතුලත් විය.

    අයවැයේ කම්කරු විරෝධී ස්වභාවය වසං කරමින් මහජනතාව නොමඟ යැවීමට කරුනානායක උත්සාහ කලේය. කලින් ආන්ඩුව පනවා තිබුනු විශේෂ පාරිභෝගික බද්ද පහත හෙලීය. අල, ලොකු ලූනු, ලදරු කිරිපිටි, හාල්මැස්සන්, පරිප්පු, කඩල, ටින් මාලු, භූමිතෙල් හා ගෑස් මිල අඩකරනු ලැබින.

    ආන්ඩුව “ජනතාවාදී අයවැයක්” ඉදිරිපත්කොට ඇති බවක් කියා පෑම පිනිස මාධ්‍ය වහාම මෙම සොච්චම් සහන ටික ඩැහැ ගත්තේය. අයවැය යෝජනා පිලිබඳ කුමන හෝ විමසුමක් මඟින් මෙම ප්‍රකාශයන්ගේ අභූත ස්වභාවය එලිදරව් කෙරේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඔව් එක මන් පිලිගන්නවා ඒත් වෙන කරන්න දෙයක් තව අවුරුද්දක් දෙකක් ඉවසන්න වෙනවා.. ආන්ඩුවට කරන්න දෙයකුත් නෑ. පොඩි අවස්තාවක් දීලා බලමු හැමදේම ආන්ඩුවෙන්ම බලාපොරොත්තු නොවී. වාහන කෙසේ වෙතත් කනබොන ටිකවත් අඩු කලානේ. උබට පුලුවන්නම් මුදල් අමාත්යන්ශයේ කාවහරි අල්ලගෙන විස්තරේ අහගන්න.

    කනෙක්ශන් නෑ බන්.

    oya ekekwath apita adareta enne nane ban owata.eka tamai danne nethi yakata wada inna yaka hodai kiyanne.wahana ganna asawen hitapu ayata apala kalayak meka karana deyak ne:sorry:

    මට නම් යකා, යකාම තමයි බන්. හොඳ යක්කු ඕනෙත් නැහැ. ඉන්න යක්කු ඕනෙත් නැහැ. යක්කුන්ව ලොවෙත් එපා. මේ ආණ්ඩුව තාම දත් ටික විතරයි පෙන්නුවේ, දිගින් දිගටම මේ අණ්ඩුවත් යක් පාර්ට් දානවා නම් යවන්න සුදුසු වෙලාවෙදි විරුද්ධව ඡන්දෙ දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ මම නම්

    අක්‍රමිකතා තිබුනේ මහින්දගේ වැරැද්දට වඩා ලංකාවේ තියෙන සිස්ටම් එකේ වැරැද්ද බන්. එක කවුරු ආවත් එහෙමයි. අපි ඉතිං ආණ්ඩු පෙරල පෙරල ඉන්නව බෝලේ පාස් කරකර. දෙපැත්තේම උන් මාරුවෙන් මාරුවට එකම දේ කරන්නෙ. :sorry::sorry:

    සිස්ටම් එකේ ලොකු වැරැද්දක් තියෙනවා තමයි. ඒ වැරැද්ද මහින්දයි ගෝලයෝ රොත්තයි වාසියට පාවිච්චි කරා. මුනුත් ඒකම කරන බව පේන්වා. බලමුකෝ ඉස්සරහට
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    මෙතන තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි කෝටි ගානක් වියදම් කරලා වාහන ගන්න හැකියව තියෙන කෙනා petrol එම වාහන වලට ගහන්නේත් මෝටර් සයිකල් ත්‍රීවීල් ආදි දුප්පත් වාහන ගාණටම වීමයි. අනිවාර්යෙන්ම මේ ක්‍රමය වෙනස් කල යුතුයි.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    සොහොන;19388478 said:
    අයවැය පරතරෙ පියො ගන්න ඉස්සරහට අපෙ ජන්ගියටත් බද්දක් ගහයිද මුන් :(
    ජංගි බද්ද....ඇයි බං බ්‍රා බද්ද:D:lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,752
    113
    :lol:

    The Art

    The Artists

    OhI4GjI.jpeg

    MR - 2012,2013,2014 = 98,706 cars
    MS-Ranil - 2015,2016,2017 = 1,89,942 cars

    MR - 2012,2013,2014 = 6,34,449 bikes
    MS-Ranil - 2015,2016,2017 = 10,55,398 bikes

    Source: http://www.transport.gov.lk/web/index.php/statistics/department-of-motor-traffic.html

    "බයි behaviour" does not match with statistics. මරාගේ කාලෙට වඩා මේ ආණ්ඩුව කාලේ car , motor bikes අරන් තමයි . :lol:

    Cars:

    Year New Registrations
    2012 - 31,546
    2013 - 28,380
    2014 - 38,780

    2015 - 105,628
    2016 - 45,172
    2017 - 39,142
    2018 January - April - 20,990

    Motor Cycles:

    Year New Registrations
    2012 - 192,284
    2013 - 169,280
    2014 - 272,885

    2015 - 370,889
    2016 - 340,129
    2017 - 344,380

    Total Vehicle Population:

    End of 2012 - 4,877,027
    End of 2014 - 5,633,234
    End of 2017 - 7,247,122

    - https://economynext.com/More_curbs_on_cars_as_Central_Bank_battles_trade_gap-3-11436-1.html

    car_registrations.jpg

    car_registrations_002.jpg

    - http://www.transport.gov.lk/web/index.php/statistics/department-of-motor-traffic.html