මරාගේ පලුවක් යනවා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මරාගේ පලුවක් යනවා

සිරිසේන පාර්ලිමන්ට් එක කැඳවන එක ගැසට් කරපු ගමන් බුරුත පිටින් අස් වෙලා මරාට එරෙහිව එලියට එනවා.:lol::lol::lol:
 
Last edited:

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
වත් ඇමතිලා 08ක් එජාපයට..
November 6, 2018 at 1:20 pm | lanka C news
තවත් ඇමතිලා 08ක් එජාපයට..
මෑතකදී ඇමති ධුර ලබා ගත් 08 දෙනෙකු ආපසු එක්සත් ජාතික පක්‍ෂය හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක එය තහවුරු වනු ඇති බවයි.

දිවුරුම් දුන් බොහෝ දෙනෙකු දිවුරුම් දුන්නේ බේරෙන්න බැරි නිසා බවත් පවසන මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බව දන්වා ඇතැයිද සදහන් කරයි.