මරාගේ රට හාල් කිලෝ මිලියන 32ක් Container Yardවල කුණුවේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරාගෙ රට හාල්:lol:

    12494667_1711380275764520_3283739539229079652_n.jpg


    :lol: පොඩ්ඩක් හොයල බලපන්කො පාර්ලිමේතුවේ කතා කලේ අක්ව්ද කියල ඕක වෙනුවෙන් සාක්කි සාදක ඇතුව, පොලිසියේ වරද්ද පෙන්න දුන්නේ බොරු පොස්ට් හදන තරමට :lol: පහතට වැටිලා තියෙන්නේ එක නෙමයි උබත් ගියද පොල් හොරකම් කරන්න:lol:
     
    • Like
    Reactions: MNV

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ඉතින් ලොල්ලො තොපිට තිබුනනෙ ඔවා විකුනන බෙදන්න රට යවන්න...ඔය අරන් තියෙන්නෙ ඉන්දියාවෙ හාල් නෙමෙ බොල අපෙම ගොවියන්ගෙ හාල්
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    monson

    Well-known member
  • May 7, 2007
    25,688
    28,745
    113
    ඉතින් ලොල්ලො තොපිට තිබුනනෙ ඔවා විකුනන බෙදන්න රට යවන්න...ඔය අරන් තියෙන්නෙ ඉන්දියාවෙ හාල් නෙමෙ බොල අපෙම ගොවියන්ගෙ හාල්

    He said huge stocks of rice had been imported into the country without proper planning by the Sathosa authorities and that the commission was also investigating whether large sums of money had been obtained in the form of commissions. :lol:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    He said huge stocks of rice had been imported into the country without proper planning by the Sathosa authorities and that the commission was also investigating whether large sums of money had been obtained in the form of commissions. :lol:

    anna thoge ammata baalo sukanawa.tho metana puka nodi pala.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,688
    28,745
    113
    පසුගිය ආණ්‌ඩුව 'කුණු හාල්' ගෙනත්; පාඩුව කෝටි 1500 ක්‌

    2017/01/08

    නිලන්ත මදුරාවල

    පසුගිය ආණ්‌ඩුවේ අවසාන කාලසීමාවේ ආනයනය කළ පාවිච්චියට නුසුදුසු සහල් මෙටි්‍රක්‌ ටොන් දසදහසකින් රුපියල් කෝටි එක්‌දහස්‌ පන්සියයක පමණ පාඩුවක්‌ සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් කරන ලද ඉහළ පෙළේ පරීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.

    බංග්ලාදේශයෙන් ආනයනය කර ඇති මෙම සහල්වල තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙක්‌ එරටට ගොස්‌ ඇතැයි ද එම පරීක්‍ෂණයේදී හෙළි වී ඇත.

    පාවිච්චියට නුසුදුසු තත්ත්වයේ පවතින මෙම සහල් තොගය වරින්වර සත්ත්ව ආහාර සඳහා අලෙවි කර අවසන් කිරීමට බලධාරීන් උත්සාහ දරා ඇති නමුත් තවත් මෙටි්‍රක්‌ ටොන් හාරදහසක්‌ පමණ ආහාර දෙපාර්තමේන්තු ගබඩාවල පවතින බව දැනගන්නට තිබේ.

    සහල් ආනයනය කිරීම සඳහා ණය ලබාගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවකිනි. එම ණය පියවීමට ද මෙතෙක්‌ හැකි වී නැත.

    එවකට වෙළෙඳ ඇමැතිවරයා වූයේ ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාය.

    වත්මන් ආණ්‌ඩුව යටතේද සහල් මෙටි්‍රක්‌ ටොන් දසදහසක්‌ ආනයනය කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.


    - http://www.divaina.com/2017/01/08/news02.html