මරාගේ_ශුක්‍රාණුව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ඒක තමයි බන් අපි 2010දිත් ඡන්දෙ දුන්නෙ. ඒ මනුස්සයට අදටත් ගරු කරන්නෙ ඒ නිසයි. හැබැයි එයා නයිට් රේස් එකේදි ගත්තේ පුතාගෙ පැත්ත මිසක් අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගෙ පැත්ත නෙවේ.

    නායකයෙකුට එහෙමත් කොන්දක් තියෙන්න ඕන, ඕනෑම ආගමක පූජකවරයෙක් තමන්ට අදාළ නැති දේවල්වලට අත දානවා නම් ඒවා ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් තලේබාන් ශ්‍රද්ධාව තියෙන අයගෙ චන්දෙ ගන්න පූජකවරුන්ට ඕන හැටියට නටන්න ගියොත් ඉස්සෙල්ලම හානි වෙන්නේ බුද්ධාගමට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    1.උබ නොකිය කියන්නෙ ඒක තමයි..මෙහෙමයි රුචිර මනුස්සයෙක් උනාම බලු වෙන්ඩවත් අමුනුස්ස වෙන්ඩවත් හොද නැ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්ඩයි ඔනෙ..

    2.උබේ රනිල එහෙමනම් උබ මොනාද කියවන්නෙ ?????? උබ රනිලගෙ ලොල්ල කියල මුලු කිරියම දන්න දෙයක්නෙ ...උබම කියන විදිහට රනිල එහෙමනම් උබ රනිලගෙ ලොවන්නෙ ඇයි ???? රනිලගෙ ලොව ලොව මොනවද බන් කියවන්නෙ ???

    පෙන්නපන් මම එහෙම කිව්ව තැනක්. මේ රටේ බුදු දහමට ප්‍රමුඛස්තානය අනිවාර්‍යෙන්ම දිය යුතුයි. මහා නායකස්වාමීන්වහන්සේලාට අනිවාර්යෙන් අහුන්කම් දෙන්න පුළුවන් ඒ අනුශාසනා වලට යටත් වෙන්න පුළුවන් බෞද්ධ නායකයෙක් විය යුතුයි. බුදු දහම තියෙන රටේ බුදුදහම විනාශ නොකරන්න කටයුතු නොකර අනිත් ඕනෑම ජාතියකට ආගමකට කිසි ප්‍රශ්ණයක් නැතුව සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒකට අපෙන් කිසි බාදාවක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් උබේ රනිල එහෙම ප්‍රමුකත්වයක් දෙනවද, ???? උබේ රනිල ඇහුම්කන් දෙනවද???? උබේ රනිල බෞද්ධයිද?? දැන් රනිල මහ බැකුව කොල්ල කාල රටේ ආර්තිකය විනාශ කරපු එක නිසා ඕනෑම අගමිකයෙක්ට හොදින් දැන් ජීවත් වෙන්ඩ පුලුවන්ද?????
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නායකයෙකුට එහෙමත් කොන්දක් තියෙන්න ඕන, ඕනෑම ආගමක පූජකවරයෙක් තමන්ට අදාළ නැති දේවල්වලට අත දානවා නම් ඒවා ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් තලේබාන් ශ්‍රද්ධාව තියෙන අයගෙ චන්දෙ ගන්න පූජකවරුන්ට ඕන හැටියට නටන්න ගියොත් ඉස්සෙල්ලම හානි වෙන්නේ බුද්ධාගමට

    ඔව් අපි ඒ කොන්ද දැක්කා මචන්

    OjTcTHS.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් උබේ රනිල එහෙම ප්‍රමුකත්වයක් දෙනවද, ???? උබේ රනිල ඇහුම්කන් දෙනවද???? උබේ රනිල බෞද්ධයිද?? දැන් රනිල මහ බැකුව කොල්ල කාල රටේ ආර්තිකය විනාශ කරපු එක නිසා ඕනෑම අගමිකයෙක්ට හොදින් දැන් ජීවත් වෙන්ඩ පුලුවන්ද?????

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් අපි ඒ කොන්ද දැක්කා මචන්

    දැන් රනිල ඥානසාර හමුදුරුවන්ව හිරේ දාල තියෙන්නෙ උන් වහන්සේගේ සිවුරත් බලෙන් ගලෝල ඒවට මීක් කියුවෙ නැ නේද ඔයා.. ඥානසාර හමුදුරුවන්ව නිදහස් කරන්ඩ කියල මහ නායක හාමුදුරුවරු කියපුව උබේ රනිල ඇහුවද?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හිනා වෙන්නෙ උත්තර නැති නිසා නේද??? අනුන්ගේ ශුක්‍රාණු උරන උබේ රනිල අයිති මොන ආගමකටද බන්???? මම නම් දන්න කිසිම ආගමකට රනිල අයිති නැ, අනුන්ගෙ ශුක්‍රානු බොන රනිලට නායකය කියාගෙන, ඌට කඩේ යන උබ අයිති වෙන්නෙ මොන ආගමටද බන් ?????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ඔව් අපි ඒ කොන්ද දැක්කා මචන්

    :yes::yes::yes:

    අසාධාරණ ඉල්ලීමක්නේ. බුදුහාමුදුරුවෝ වැඩ හිටිය කියල රජගහ නුවර සැණකෙළි පවත්වන්නේ නැතුව හිටියද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් රනිල ඥානසාර හමුදුරුවන්ව හිරේ දාල තියෙන්නෙ උන් වහන්සේගේ සිවුරත් බලෙන් ගලෝල ඒවට මීක් කියුවෙ නැ නේද ඔයා.. ඥානසාර හමුදුරුවන්ව නිදහස් කරන්ඩ කියල මහ නායක හාමුදුරුවරු කියපුව උබේ රනිල ඇහුවද?????

    මහින්ද මහත්තයම කිව්වනෙ බන් අධිකරණය ස්වාධීනයි කියලා. එහෙනම් ඉතින් අපිට මහානායක ස්වාමීන්වහන්සේලාට යටහත් වෙන නඩුකාර උන්නාන්සේලා ටිකකුත් පත් කොරගන්න වෙයි. මන්දා උබ කැමති නම් මමත් එකෙන්ම කැමතියි.

    වැඩක නෑ උබ මට, කලින් මම කියපු තැනක් පෙන්නුවෙ නෑනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    :yes::yes::yes:

    අසාධාරණ ඉල්ලීමක්නේ. බුදුහාමුදුරුවෝ වැඩ හිටිය කියල රජගහ නුවර සැණකෙළි පවත්වන්නේ නැතුව හිටියද?

    උන්වහන්සේ වැඩ හිටපු විහාරය ලඟ පැවැත්තුවෙ නෑනේ බන්.

    උබ ඕක අසාධාරණ ඉල්ලීමක් විදිහට දකින එක ගැන මම වරදක් දකින්නෙත් නෑ මචන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහත්තයම කිව්වනෙ බන් අධිකරණය ස්වාධීනයි කියලා. එහෙනම් ඉතින් අපිට මහානායක ස්වාමීන්වහන්සේලාට යටහත් වෙන නඩුකාර උන්නාන්සේලා ටිකකුත් පත් කොරගන්න වෙයි. මන්දා උබ කැමති නම් මමත් එකෙන්ම කැමතියි.

    වැඩක නෑ උබ මට, කලින් මම කියපු තැනක් පෙන්නුවෙ නෑනේ.

    නඩුව දැම්මෙ රනිලගෙ නීතිපතිනෙ නඩුව නොදා ඉන්ඩ තිබ්බ නේද?? මට නම් පේන්නෙ නැ අධිකර්නය ස්වාධීනයි කියල...අධිකරනය ස්වාධීනයි නම් උබේ රනිල දැන් ඉන්ඩ ඔනෙ බලු කූඩුවෙ නේද මහ බැකුව හොරා කෑවට????? මහ බැකුව හොරා කාපු උබේ රනිල එලියෙ ඉන්ඩයි රට ජාතිය ගැන කතාකරපු ඤානසාර හමුදුරුවො ඇතුලෙ ඉන්න එකෙනුයි ඔප්පු වෙන්නෙ අධිකරනයේ නිරුවත නෙමේද????

    අනුන්ගෙ ශ්‍රකාණූ උරාබොන රනිල අයිති වෙන්නෙ මොන ආගමටද කියල උබ කියුවෙ නැනෙ ,.. අනුන්ගෙ ශ්‍රකාණු බොන රනිලට නායක කියන උබ අයිති වෙන්නෙ මොන ආගමටද බන් ????
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නඩුව දැම්මෙ රනිලගෙ නීතිපතිනෙ නඩුව නොදා ඉන්ඩ තිබ්බ නේද?? මට නම් පේන්නෙ නැ අධිකර්නය ස්වාධීනයි කියල...අධිකරනය ස්වාධීනයි නම් උබේ රනිල දැන් ඉන්ඩ ඔනෙ බලු කූඩුවෙ නේද මහ බැකුව හොරා කෑවට????? මහ බැකුව හොරා කාපු උබේ රනිල එලියෙ ඉන්ඩයි රට ජාතිය ගැන කතාකරපු ඤානසාර හමුදුරුවො ඇතුලෙ ඉන්න එකෙනුයි ඔප්පු වෙන්නෙ අධිකරනයේ නිරුවත නෙමේද????

    අනුන්ගෙ ශ්‍රකාණූ උරාබොන රනිල අයිති වෙන්නෙ මොන ආගමටද කියල උබ කියුවෙ නැනෙ ,.. අනුන්ගෙ ශ්‍රකාණු බොන රනිලට නායක කියන උබ අයිති වෙන්නෙ මොන ආගමටද බන් ????

    විමලුත් සාක්කි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    උන්වහන්සේ වැඩ හිටපු විහාරය ලඟ පැවැත්තුවෙ නෑනේ බන්.

    උබ ඕක අසාධාරණ ඉල්ලීමක් විදිහට දකින එක ගැන මම වරදක් දකින්නෙත් නෑ මචන්.

    ඔය ලිපියේ තියෙන්නේ දළදා මාලිගාව ළඟ පවත්වන්න එපා කියලද? අනික දළදා මාලිගාවට සෑහෙන්න ඈතින් රේස් තිබ්බේ.

    wOFFQaJ.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්වහන්සේ වැඩ හිටපු විහාරය ලඟ පැවැත්තුවෙ නෑනේ බන්.

    උබ ඕක අසාධාරණ ඉල්ලීමක් විදිහට දකින එක ගැන මම වරදක් දකින්නෙත් නෑ මචන්.

    එතකොට ඤානසාර හාමුදුරුවන්ව සිවුර ගලෝල හිරේ දාපු රනිල සාධාරනද ??? මහ නායක හාමුදුරුවරු කියලත් උන් වහන්සේව නිදහස් නොකරන රනිල හරිද ???? එහෙමද ඔයා කියන්නෙ ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමලුත් සාක්කි

    කෝ බන් උත්තර මොනවද උබ දොඩවන්නෙ ???? උත්තර දීපන්...

    ඤානසාර හමුදුරුවන්ගෙ නඩුව දැම්මෙ රනිලගෙ නීතිපතිනෙ නඩුව නොදා ඉන්ඩ තිබ්බ නේද?? මට නම් පේන්නෙ නැ අධිකර්නය ස්වාධීනයි කියල...අධිකරනය ස්වාධීනයි නම් උබේ රනිල දැන් ඉන්ඩ ඔනෙ බලු කූඩුවෙ නේද මහ බැකුව හොරා කෑවට????? මහ බැකුව හොරා කාපු උබේ රනිල එලියෙ ඉන්ඩයි රට ජාතිය ගැන කතාකරපු ඤානසාර හමුදුරුවො ඇතුලෙ ඉන්න එකෙනුයි ඔප්පු වෙන්නෙ අධිකරනයේ නිරුවත නෙමේද????

    අනුන්ගෙ ශ්‍රකාණූ උරාබොන රනිල අයිති වෙන්නෙ මොන ආගමටද කියල උබ කියුවෙ නැනෙ ,.. අනුන්ගෙ ශ්‍රකාණු බොන රනිලට නායක කියන උබ අයිති වෙන්නෙ මොන ආගමටද බන් ????

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔය ලිපියේ තියෙන්නේ දළදා මාලිගාව ළඟ පවත්වන්න එපා කියලද? අනික දළදා මාලිගාවට සෑහෙන්න ඈතින් රේස් තිබ්බේ.

    wOFFQaJ.jpg

    අපි නැනෝ මිටර්, මිලි මීටර් වලින් දුර කියන්න පුරුදු වෙමු. එතකොට ඔරලෝසු කනුවෙ ඉඳන් දළඳා මාලිගාවට දුර කියනකොට ලොකු ඉල්ලකමකින් දුර කියන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කෝ බන් උත්තර මොනවද උබ දොඩවන්නෙ ???? උත්තර දීපන්...

    ඤානසාර හමුදුරුවන්ගෙ නඩුව දැම්මෙ රනිලගෙ නීතිපතිනෙ නඩුව නොදා ඉන්ඩ තිබ්බ නේද?? මට නම් පේන්නෙ නැ අධිකර්නය ස්වාධීනයි කියල...අධිකරනය ස්වාධීනයි නම් උබේ රනිල දැන් ඉන්ඩ ඔනෙ බලු කූඩුවෙ නේද මහ බැකුව හොරා කෑවට????? මහ බැකුව හොරා කාපු උබේ රනිල එලියෙ ඉන්ඩයි රට ජාතිය ගැන කතාකරපු ඤානසාර හමුදුරුවො ඇතුලෙ ඉන්න එකෙනුයි ඔප්පු වෙන්නෙ අධිකරනයේ නිරුවත නෙමේද????

    අනුන්ගෙ ශ්‍රකාණූ උරාබොන රනිල අයිති වෙන්නෙ මොන ආගමටද කියල උබ කියුවෙ නැනෙ ,.. අනුන්ගෙ ශ්‍රකාණු බොන රනිලට නායක කියන උබ අයිති වෙන්නෙ මොන ආගමටද බන් ????

    රනිල් නම් කතෝලික හෝ ක්‍රිස්තියන් කෙනෙක් වෙන්න ඕනේ. බොරුවට බෞද්ධයෙක් වගේ ඉන්නෙ.

    උබට කලින් මම කිව්වා මම අනිත් ආගම් වල අයට උබ කියපු දේවල් කියපු තැනක් පෙන්නනන්න කියලා. උබ මම අහන දේට උත්තර දෙන්නෙ නෑනේ :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් නම් කතෝලික හෝ ක්‍රිස්තියන් කෙනෙක් වෙන්න ඕනේ. බොරුවට බෞද්ධයෙක් වගේ ඉන්නෙ.

    උබට කලින් මම කිව්වා මම අනිත් ආගම් වල අයට උබ කියපු දේවල් කියපු තැනක් පෙන්නනන්න කියලා. උබ මම අහන දේට උත්තර දෙන්නෙ නෑනේ :(:(

    1.කතෝලික හෝ කිස්තියානි වල අනුන්ගෙ ශ්‍රකාණූ උරාබොන්ඩ කියන්නෙ නැනෙ බන් ... එතකොට රනිල ඒකට ගන්ඩ බැනෙ..මම අහන්නෙ බොහොම පැහැදිලිව අනුන්ගෙ ශ්‍රකාණූ බොන රනිල අයිති වෙන ආගමයි ඌට නායකය කියන උබ අයිති වෙන ආගමයි මොකක්ද කියන එක????

    2. උබ මහනුවර සිහල- මුස්ලිම් ගැටුමෙදි , අන්යාගම්කයන්ව මරන්ඩ ඔනෙ කියුල පොස්ට් දැම්මෙ නැ කියපන් පුලුවන් නම් ,මට හොදට මතකයි උබ මොනාද දැම්මෙ කියල ,දැන් බබා පාර්ට් නම් දාන්ඩ එන්ඩ එපා රුචිර..මම මැරිල ඉපදිලා නැ..:no::no:

    Last edited: