ඒක තමයි බන් අපි 2010දිත් ඡන්දෙ දුන්නෙ. ඒ මනුස්සයට අදටත් ගරු කරන්නෙ ඒ නිසයි. හැබැයි එයා නයිට් රේස් එකේදි ගත්තේ පුතාගෙ පැත්ත මිසක් අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගෙ පැත්ත නෙවේ.
නායකයෙකුට එහෙමත් කොන්දක් තියෙන්න ඕන, ඕනෑම ආගමක පූජකවරයෙක් තමන්ට අදාළ නැති දේවල්වලට අත දානවා නම් ඒවා ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් තලේබාන් ශ්‍රද්ධාව තියෙන අයගෙ චන්දෙ ගන්න පූජකවරුන්ට ඕන හැටියට නටන්න ගියොත් ඉස්සෙල්ලම හානි වෙන්නේ බුද්ධාගමට




